☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අපිට නම් හොඳයි......

    යෝජනාවක් තියනවා දාන්නද....බනින්න බෑ....

    තව පැය දෙකකින් දීර්ඝ කලොත් මොකද ශෝ එක:baffled:
    මෙහෙමයි මචං....
    සාමාන්‍ය යෙන් පැය 4ක් අදිනව කියන්නේ ගීත 35-40ක ලොකු ප්ලේ ලිස්ට් එකක්.
    අහන අයට පැය 4ක් බෝරිං.
    මගේ කලින් ගුවන් විදුලි සේවා අත්දැකීම් අනුව උපරිම ඔය වගේ ක්ලැසික්ස් තියන වැඩසටහනක් පැය 2ක තමා ප්‍රශස්ත කාලය විදියට ගැනෙන්නේ.
    ද‍තෝ "කවිය ඔබ" සින්දුව අනිවා දාපන් සුනිල් ආර් ගමගේ මහත්මයා දන්න තරමින් ඉයපු නිසඳැසක් ඔය සිංදුවේ පද මාලාව. රෝහණ වීරසිංහයන්ගේ දක්ෂතාවය තමයි කෙලින්ම තියෙන්නේ නිසදැසක් මෙච්චර අමරණීය සිංදුවක් කරන්න තරම්.මම ආසම සිංදු කීපයේ උඩින්ම තියෙන එකක් මේ.
    කවිය ඔබ ගැන පුරවරුනෙකුත් එක්ක තමා දෙනව නං....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔබගේ වැඩසටන තුල පවතින භාවාත්මක රසාස්වාදය විදීමට හැක්කාවූ පරපුරක් ඔබ පිටුපසින් සිටී
    ඔබ ඔබගේ අනන්‍යතාවය තුල රැදී සිටින්න ..!!
    පරණද අලුත්ද කියන කාරණාව විමසනවට වඩා ඔබ සැලකිලිමත් විය යුත්තේ අර්ථය හා රසය පිලිබදවයි
    ඒ නිසා තෝරාගැනීම ඔබගේ හදවත් සමග වන ගනුදෙනුවක් වනවානම් එය උචිතයි යන්න මගේ හැගීමයි
    මෙතනින් මා අදහස් කලේ අනෙක් ය පසක ලා දැමීම නොවේ ..කරුණාකර එය පිළිබද අවධනය යොමු කරන්න

    :yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එදා වැඩසටහන තනිකරම මගේ කටේ පවර් එකෙන් ඇද්දේ මල්ලී....
    මම සාමාන්‍ය යෙන් විල්තෙර සදහා ස්ක්‍රිප්ට් එකක් ලියනවා.....
    ගිය සැරේ වෙලාවක් නැති වුනා නේ....:dull::dull:
    ස්ක්‍රිප්ට් එකක් එක්ක යන කොට කලින් කල්පනා කරල ලියන නිසා හොද මට්ටමට එනවා....

    Ow aiye e wenasa eda hondata danuna..wenadata ohoma nahane..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හෆොයි :shocked: මම බංකරයක් ඇතුලේ හැංගිලා ඉන්නේ මචං.

    ඒක හොඳයි. ඊයේ මෙතන මරාආආආආ ගත්තා. එව්වා බලාගෙන පැත්තක ඉඳන් ආතක් පාතක් නැති උන් "රිදිලාට අරින්න PM ගහලනේ බං. :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තව ටිකකින් ලොක්කා ආව ගමන් අදත් මට වෝනින් නැත්නම් බෑන් වෙනවා. මේ කලින් දාක එව්ව එකක්. මෙහෙම එව්වා දෙක තුනක්ම එව්වා සිඞහලු.. :(:(:(:(

    oj0zz9.jpg

    Umba nan..maha kaali nakathakada koheda ipadila thiyenne..:lol::rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙමයි මචං....
    සාමාන්‍ය යෙන් පැය 4ක් අදිනව කියන්නේ ගීත 35-40ක ලොකු ප්ලේ ලිස්ට් එකක්.
    අහන අයට පැය 4ක් බෝරිං.
    මගේ කලින් ගුවන් විදුලි සේවා අත්දැකීම් අනුව උපරිම ඔය වගේ ක්ලැසික්ස් තියන වැඩසටහනක් පැය 2ක තමා ප්‍රශස්ත කාලය විදියට ගැනෙන්නේ.

    කවිය ඔබ ගැන පුරවරුනෙකුත් එක්ක තමා දෙනව නං....

    wadi nam karanna epa aiye
    ethakota ahana un eka eka halunama melo na
    shoow eka iwara karala yaddi thawa tikak kiyanna kattiya inna eka
    karana oyatath fit
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    තව ටිකකින් ලොක්කා ආව ගමන් අදත් මට වෝනින් නැත්නම් බෑන් වෙනවා. මේ කලින් දාක එව්ව එකක්. මෙහෙම එව්වා දෙක තුනක්ම එව්වා සිඞහලු.. :(:(:(:(

    oj0zz9.jpg

    gtrz ubata ewana msg open dana ekanam anumatha karanna ba
    mata eya katha karala dawasak asadharana kathawak kiwwa eth Mama eka pili gattha misak,ewa meke damme na.
    (sorry eth Quote karanna una meka dakkama)
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    තව ටිකකින් ලොක්කා ආව ගමන් අදත් මට වෝනින් නැත්නම් බෑන් වෙනවා. මේ කලින් දාක එව්ව එකක්. මෙහෙම එව්වා දෙක තුනක්ම එව්වා සිඞහලු.. :(:(:(:(

    oj0zz9.jpg

    මිනිසුන්ගේ ඇතුලාන්තය ඉදිරිපත් කිරීමට ඔබ තමන්ගේ ගිණුම පරදුවට තියන්න එපා මිත්‍රයා

    මෙතන සියලු දෙනාම පුද්ගලයන් ගේ ස්භාවය තේරුම් ගැනීමට හැකි අයුරේ බුද්දියක් තියන අය
    ඒ නිසා මෙවැනි පැහැදිලි කිරීම් අවශ්‍ය වෙන්නේ නෑ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කුකුළනි මට පොඩ්ඩක් කියපල්ලා.......
    දැන් යන විදිය හොදද සසල හද විල් තෙර?
    මොකද මම පරණ ම සිංදු විතරක් නෙවෙයි අළුත් ගීතත් එකතු කරනවා අළුත් පරම්පරාවේ, පැරණි ගීත අතරට.
    වැඩසටහනේ වින්දනාත්මක පාර්ශවය ඉහල දමන්න මොනව ද නුඹලා ගේ යෝජනා?

    අලුත් සින්දුයි පරණ සින්දුයි 50 ට 50 දාන්න කියලා යෝජනාවක් කරනවා :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol: මෙව්වා දැක්කම මල පනින්නේ නැද්ද අක්කේ.. උඩින් බණ රහත් ටෝක්ස් දීලා යටින් ගේම ගහන්නේ.

    Meka ewwa kena kawda kiyalanan mama dannawa..:lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙහෙමයි මචං....
    සාමාන්‍ය යෙන් පැය 4ක් අදිනව කියන්නේ ගීත 35-40ක ලොකු ප්ලේ ලිස්ට් එකක්.
    අහන අයට පැය 4ක් බෝරිං.
    මගේ කලින් ගුවන් විදුලි සේවා අත්දැකීම් අනුව උපරිම ඔය වගේ ක්ලැසික්ස් තියන වැඩසටහනක් පැය 2ක තමා ප්‍රශස්ත කාලය විදියට ගැනෙන්නේ.

    පැය 2 නෙවෙයි..... විනාඩි 10ක් ෂෝ එක කළත් මේකෙ ඉන්න ශ්‍රාවකයෝ ඒක ගොඩක් ආශාවෙන් අහන් ඉන්නවා:yes::yes::yes:.....

    මේ කට්ටියගේ යෝජනා වලිනුත් හොඳ ඒවා අරගෙන පරණ දත් කිඹුලගේ ආරේ ඇතුලේ ෂෝ එක කරන්න:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sinduwaka liyapu widihath tikak hoyan kiyanna
    sinduwe age wadi wei
    script ekakata hodata karanna
    karunu tikak ekatu kara ganna
    welawa nati unoth sindu asse hada ganna
    මල්ලී ඔය ගීතය ලියැවිච්ච කතාන්දර හැම තැනම වගේ යනවා.
    මම හිතන්නේ ඊට වඩා හොදයි ගීතයේ වින්දනය ගැන කතා කරන එක. මොකද මම ගීතයක් ගැන දකින්නේ අවුරුදු 40ක අත්දැකීම් එක්ක. (ප්‍රේමය ගැන වුනත් මං හිතන්නේ මගේ අත්දැකීම් ඔබ කවුරුවත් විදලා නැතුව ඇති, විශේෂයෙන් දේශපාලන කාරනා නිසා ප්‍රේමය අහිමිවීම වගේ දේවල් සහ මම ආදරය කල යුවතිය විවාපත් වූ දිනයේ දී ඔවුන් පෝරුවෙන් බසින විට මට පොල් ගෙඩිය බිදින්නට වීම වගේ, ඇය මව්පදවිය ලබන්නට සිටින විට මට ඇය අතින් අල්ලා ගෙන පඩිපෙලවල් නැග්ගවීමට සිදුවීම වගේ සංවේදී දේවල්)
    ගීතය විදින්නේ කෙලෙස ද කියල මගේ අත්දැකීම් ඔබ සමග බෙදා ගැනීම සංවේදී ව මං හිතන්නේ වඩා යහපත් කියලා
    ඔබගේ වැඩසටන තුල පවතින භාවාත්මක රසාස්වාදය විදීමට හැක්කාවූ පරපුරක් ඔබ පිටුපසින් සිටී
    ඔබ ඔබගේ අනන්‍යතාවය තුල රැදී සිටින්න ..!!
    පරණද අලුත්ද කියන කාරණාව විමසනවට වඩා ඔබ සැලකිලිමත් විය යුත්තේ අර්ථය හා රසය පිලිබදවයි
    ඒ නිසා තෝරාගැනීම ඔබගේ හදවත් සමග වන ගනුදෙනුවක් වනවානම් එය උචිතයි යන්න මගේ හැගීමයි
    මෙතනින් මා අදහස් කලේ අනෙක් ය පසක ලා දැමීම නොවේ ..කරුණාකර එය පිළිබද අවධනය යොමු කරන්න
    යේ...
    කොහොමත් එහෙමයි....
    නමුත් අර “උඹ එක්ක මං“ වගේ ගීත තෝර ගත්තේ ඒවායේ පවතින ප්‍රේමය බිද වැටීමෙන් නිපන් කෝපය වගේ අතිශය විරල වූ භාවයන් නිසා.....
    මගේ නම් අක මැත්තක් නෑ. :) හැබැයි කිඹුලෝ මාස්මාකට් වගේ කෂඩ බෂඩ සිංදු නම් එපා. අලුත් පරම්පරාවේ වුනත් ප්‍රෝගෑම් එකට ගැලපෙන්න ඕනේ කියන එකයි මගේ අදහස.
    කෂඩ බෂඩ සිංදු එකක් දීලා නෑ මේ වෙනකං.....
    දීල තියනව ද මතක ඇති කාලෙක.....??
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    එහෙනම් ඔබව මෙසේ සියලු දෙනා පාහේ පතික්ෂේප කරන්නේ මන්ද ?

    kawda ban ?
    mata nam danunewath na:no:
    Mata loku talks denna ona na machan.meka online Forum ekak;)
    danata-
    Members: 541,265
    Threads: 650,220
    Posts: 15,473,286
    Top Poster: Wolverine GTR (229,868)
    Welcome to our newest member, ForrestMox
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මිනිසුන්ගේ ඇතුලාන්තය ඉදිරිපත් කිරීමට ඔබ තමන්ගේ ගිණුම පරදුවට තියන්න එපා මිත්‍රයා

    මෙතන සියලු දෙනාම පුද්ගලයන් ගේ ස්භාවය තේරුම් ගැනීමට හැකි අයුරේ බුද්දියක් තියන අය
    ඒ නිසා මෙවැනි පැහැදිලි කිරීම් අවශ්‍ය වෙන්නේ නෑ

    නෑ මේකේ තවමත් පිරිසක් ඉන්නවා මිනිස්සුන්ගේ සැබෑ වෙස් මුහුණු අඳුර නොගත්තු උන් මචං. උඩින් මිනිස්සුන්ට එකක් කිය කියා ධර්මය සංගායනා කරනවා වගේ ලොරි ටෝක් දුන්නම ඌ ඇල්වතුරත් පෙරලා බොන එකෙක් කියලා සමහරු හිතන්නේ. ඇටෙන්ශන් එක ගන්න විටින් විට හො‍ටු පෙරෑන ත්‍රෙඩ් එකක් දාලා මුට්ටිය දාලා බලනවා ෆෑන්ස්ලා (මෝඩයෝ) කොච්චර ඉන්නවද කියලා අන්දන්න පුලුවන්.

    මගේ ජීවිතේ එලකිරිය නෙමෙයි මචං. මේකේ උන් තීරණය කලොත් මම මේකේ සිටිය යුතු කෙනෙක් නෙමෙයි කියලා එදාට යන්නම යනවා ෆේක් එකකින්වත් එන්නේ නෑ. මොකද මට නම් මේකේ පොර වෙන්න ඕනේ නෑ. සැබෑ ජීවිතේ තත්තවයක් ලැබිලා තියෙනවා සමහර තැන් වලදි. මට ඒක ඇති. ඒ වගේම මට ජීවිතේකුත් තියෙනවා පෞද්ගල්ක එකක්.
     
    Status
    Not open for further replies.