☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ආ එහෙමද.. ටෆියා මරු ෆිට් එක.. :)

    නියොන්ට මොකක් වුනාද දන්නේ නෑ.. මාත් එක්ක තරහ වෙන්නත් ඇති සමහරවිට මම කියපු දේවල් නිසා.. දේවස්මිතා කාලයක් කතා කරා මාත් එක්ක.. පස්සෙ එයත් අතුරුදහන් වුනා.. කරුමෙට උඹෙන් තමයි ගැලවිල්ලක් නැත්තේ... :lol::lol:

    මේ දෙසැම්බර් එනවනම් ඩබලමා අපේ ගෙදර වර.. ආවේ නැත්නම් ආපහු කතා නොකරට කමක් නෑ මාත් එක්ක.. :dull:

    hithuwa madi magen gelawenna :growl: thawa athma ganak man oyata wada denna enawa sudu aiye :growl::lol::lol:

    man kaluthara enna danne na oi... :( hari hari ennam aiye.. beri unoth akki oyai ape diha ennako ;)


    Neon ayya marry karaa akke :)
    Man FB eke pics dakka :D

    ah ehemada... :D
    ithuru ubai mai witharada nangi list eke ? lol
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕනේ එකක් කියපන්. බඩියාව මේකට ගාව ගන්න එපා. OK?

    ඔය වල්ගේ පාගගෙන බං. අර මම දැම්මේ පෝස්ට් එකක් ජේසන්ගේ PM එක මැක්ස් බෝයිට යවන්න ඕනේ කියලා. ඒ කිව්වේ අර බඩගිනි නම් වරෙන් ත්‍රෙඩ් එකේ සීන් එක. :lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :lol::lol: උබට කදුළු ඉනුවේ දීපු සල්ලිවල තරමට හොද කියුනේ නැති නිසා නේ:lol:
    :lol:
    ඇඩෝව් ගයියා
    මම උබ වගේ නැහැ හොදේ
    උබට මතකද උබ ඩෙංගු හැදිලා hospital එකේ ඉන්නේ අමාරුයි කියලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා
    වටේම ඉන්න උන්ට reload දැම්මා ,,
    තව උබ බණ්ඩාරවෙල ඉන්නවෙලේ ,,,,:rolleyes: ඒකත් කියන්නද
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    hithuwa madi magen gelawenna :growl: thawa athma ganak man oyata wada denna enawa sudu aiye :growl::lol::lol:

    man kaluthara enna danne na oi... :( hari hari ennam aiye.. beri unoth akki oyai ape diha ennako ;)




    ah ehemada... :D
    ithuru ubai mai witharada nangi list eke ? lol

    කලුතර නෙමෙයි බං.. මොරටුවේ... එක බස් එකයි... ;)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12075032_503611093142033_8999053856485227002_n.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උඹේ වයිබර් මෙසේජස් දැක්ක..
    මම බැලුව මේ කවුද මේ කියල..

    :growl::growl: මම උබට කීප පාරක් කෝල් කළා. උබ අන්ස්ර් කලේ නැහැ හෙන ගහපිය
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ah den awrudu 9k thise oya mageth ekka katha kara ada wenakan wessata wath angoda giyada :dull::growl::growl: fala fala nakiya :growl:

    මල්කවියට පොඩ්ඩක් මොන්ගල් මොකද කියලා මම කාලයක් තිස්සේ කල්පනා කලා අදයි වැඩේ තේරුනේ. :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.