☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    api ithin aiyata full respect ne neda Ely nangi ! :P
    man nam uba dakina thena deiyane kiyala wada dunna weddding eka kawadda aha aha aiya bandinakanma :lol:

    උඹව වෙඩින් එකට ගෙන්න ගන්න බැරිවෙච්ච එක තමයි දුක.. :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය වල්ගේ පාගගෙන බං. අර මම දැම්මේ පෝස්ට් එකක් ජේසන්ගේ PM එක මැක්ස් බෝයිට යවන්න ඕනේ කියලා. ඒ කිව්වේ අර බඩගිනි නම් වරෙන් ත්‍රෙඩ් එකේ සීන් එක. :lol::lol::lol:
    :lol:
    මුන් දෙන්නා ෆේක් කියලා විහිළු කරලාම
    දැන් මට හිටපුගමන් මුන් දෙන්නව පැටලෙනවා බන් මල්ලී :(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ah ehemada... :D
    ithuru ubai mai witharada nangi list eke ? lol
    Oka man kiyanna gihilla kiwe na akke:lol:
    api dennama witharyda koheda ithuru, anith girlsla okkoma vage bandane:eek:
    bds, araliya, dilinichan, dewasmitha,ayesha
    ah Diyathiyaa ithuruy :P ah Dinithiyath innavane :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මල්කවියට පොඩ්ඩක් මොන්ගල් මොකද කියලා මම කාලයක් තිස්සේ කල්පනා කලා අදයි වැඩේ තේරුනේ. :lol::lol::lol::lol:

    මම වගේ උඹටත් නොවෙන්න තමයි මම කල් තියාම අවවාද කරේ.. :sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹටත් වෙන වැඩ නෑ වගේ මේකේ උන් එක්ක ලපන් ගහන්න යනවා...:angry:

    අදත් ව'ජින් මොජිටෝ හැදුවේ නෑ කියපන්කෝ.. අද නම් වෙලාව තිබ්බා කොහෙද මේකට වෙලා හිටියා දන්නෙම නැතිව රෑ වෙලා.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12075032_503611093142033_8999053856485227002_n.jpg
    :rofl::rofl::rofl::no:
    ගයියා ගැන ඔහොම කියන්න එපා බන් මල්ලී ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :lol:
    ඇඩෝව් ගයියා
    මම උබ වගේ නැහැ හොදේ
    උබට මතකද උබ ඩෙංගු හැදිලා hospital එකේ ඉන්නේ අමාරුයි කියලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා
    වටේම ඉන්න උන්ට reload දැම්මා ,,
    තව උබ බණ්ඩාරවෙල ඉන්නවෙලේ ,,,,:rolleyes: ඒකත් කියන්නද

    :lol::lol: අනේ පල යකෝ යන්න මැරෙන්න වගේ හිටපු මට මොන රිලෝඩ් ද:lol:.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    ඇඩෝව් ගයියා
    මම උබ වගේ නැහැ හොදේ
    උබට මතකද උබ ඩෙංගු හැදිලා hospital එකේ ඉන්නේ අමාරුයි කියලා ත්‍රෙඩ් එකක් දාන්න කියලා
    වටේම ඉන්න උන්ට reload දැම්මා ,,
    තව උබ බණ්ඩාරවෙල ඉන්නවෙලේ ,,,,:rolleyes: ඒකත් කියන්නද

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.