සුබ රාත්රියක්නූලේ ඇක්ටිව් ඉන්න හැමෝටම ජයවේව..
අපි කැපුන එහෙනං...
සුභ රාත්රියක් කිව්වා..
බුදුසරණයි...
සුබ රාත්රියක්නූලේ ඇක්ටිව් ඉන්න හැමෝටම ජයවේව..
අපි කැපුන එහෙනං...
සුභ රාත්රියක් කිව්වා..
බුදුසරණයි...
The
Book by Anne Frank කියවල තියේද ??

අර පෙති ගෙනාව උඹ කියපු...
ලා තැඹිලි පාට පෙත්තක් නේ..
එක උදේට ගැහුවම වැඩේ ගොඩ...![]()



ඔය තියෙන හොඳම පෙත්තක් බං. ගාණ ටිකක් වැඩියිනේ බං.
අපි නොදන්නවා උනාට මෙතන ඉන්නවා මල්ලී අපි අතින් වෙන වැරදි හොයන්න
අපි ලියන එව්වා පන්න පන්නා කියවන මානසික ලෙඩ්ඩු ටිකකුත්
කොහේද යකොව් මැරෙන්න වැටිලා හිටියේ
තෝ බීලා බීලා කෑල්ලගේ ගෙදර කියලා වෙන ගෙදරකට රිංගලා
වෙන මිනිහෙකුගේ ගෑනියෙක් බදාගන්න හදලා ඒ ගෙදර මිනිස්සුන්ගෙන් ගුටි කාලා
සෙන්සාල් එක ඉස්සරහා කානුවකනේ හිටියේ
අපි පලිද සහෝ ඔව්වාට ...
බණ්ඩාරවෙල ප්රශ්නයට පිළිතුරක් ලැබුනේ නැහැ![]()



මේක translate කරේ අපේ මාමා කෙනෙක්
බලපන් සිරිල් කියලා ගොබිලෙක්ද ලියලා තියෙන්නේ කියලා
එකොළහයි වෙලාව
මමත් එහෙනම් ගොහින් එන්නම්
සහෝදර සහෝදරියෝ හැමෝටම
සුභ රාත්රියක්
බුදුසරණයි!!!
මේක කියවලා නම් ඇත්තටම අඩුනා බන්



සිරාවට අය්යේ මටත් ඇඩුන මේක කියවල සුබ රාත්රියක්මචන්ලා වෙලාව එකොලහමාරයි.මාත් යනවා නිදාගන්න.ඔක්කොටම සුභ රාත්රියක්.තෙරුවන් සරණයි

මචන්ලා වෙලාව එකොලහමාරයි.මාත් යනවා නිදාගන්න.ඔක්කොටම සුභ රාත්රියක්.තෙරුවන් සරණයි
නූලේ ඇක්ටිව් ඉන්න හැමෝටම ජයවේව..
අපි කැපුන එහෙනං...
සුභ රාත්රියක් කිව්වා..
බුදුසරණයි...
රිදිලයි මායි විතරද ඉන්නේ![]()


මමත් මේ night බං. ටිකක් බිසී උනා පරන පෝස්ට් ටික කාගෙන කාගෙන යනවා දැන්..![]()

මමත් මේ night බං. ටිකක් බිසී උනා පරන පෝස්ට් ටික කාගෙන කාගෙන යනවා දැන්..![]()


සිරාවට අය්යේ මටත් ඇඩුන මේක කියවල

දැන් ඉන්න එවන් මෙව්ව දන්නවද මන්ද පොඩි එකාගේ අතේ ඉදන් ස්මාර්ට් පොන්
ඇඩුනේ නැත්නම් අපි හදවත් නැති මිනිස්සු බන් මල්ලී
මට නිකන් දැනුත් ඒ කෙල්ලගේ ජිවිතේ ඇස් ඉස්සරහා දිග ඇරෙනවා වගේ

