☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා වෙලාව එකොලහමාරයි.මාත් යනවා නිදාගන්න.ඔක්කොටම සුභ රාත්‍රියක්.තෙරුවන් සරණයි
     
    • Like
    Reactions: NUWAN BUWA

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :)
    අපි නොදන්නවා උනාට මෙතන ඉන්නවා මල්ලී අපි අතින් වෙන වැරදි හොයන්න
    අපි ලියන එව්වා පන්න පන්නා කියවන මානසික ලෙඩ්ඩු ටිකකුත්

    අපෝ කතා කරලා වැඩක් නෑ බං නුවන් අයියේ. එලකිරියම මුලු ජීවිතේම කරගෙන ඉන්න මානසික ලෙඩ්ඩු.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl:
    කොහේද යකොව් මැරෙන්න වැටිලා හිටියේ
    තෝ බීලා බීලා කෑල්ලගේ ගෙදර කියලා වෙන ගෙදරකට රිංගලා
    වෙන මිනිහෙකුගේ ගෑනියෙක් බදාගන්න හදලා ඒ ගෙදර මිනිස්සුන්ගෙන් ගුටි කාලා
    සෙන්සාල් එක ඉස්සරහා කානුවකනේ හිටියේ
    අපි පලිද සහෝ ඔව්වාට ...

    බණ්ඩාරවෙල ප්‍රශ්නයට පිළිතුරක් ලැබුනේ නැහැ :dull:

    :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked:
    එකොළහයි වෙලාව
    මමත් එහෙනම් ගොහින් එන්නම්
    සහෝදර සහෝදරියෝ හැමෝටම
    සුභ රාත්‍රියක්
    බුදුසරණයි!!!

    එල එල සුභ රාත්‍රියක් නුවන් අයියේ... බුදු සරණයි....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :(:(:(:( සිරාවට අය්යේ මටත් ඇඩුන මේක කියවල
    :(
    ඇඩුනේ නැත්නම් අපි හදවත් නැති මිනිස්සු බන් මල්ලී
    මට නිකන් දැනුත් ඒ කෙල්ලගේ ජිවිතේ ඇස් ඉස්සරහා දිග ඇරෙනවා වගේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    :(
    ඇඩුනේ නැත්නම් අපි හදවත් නැති මිනිස්සු බන් මල්ලී
    මට නිකන් දැනුත් ඒ කෙල්ලගේ ජිවිතේ ඇස් ඉස්සරහා දිග ඇරෙනවා වගේ
    දැන් ඉන්න එවන් මෙව්ව දන්නවද මන්ද පොඩි එකාගේ අතේ ඉදන් ස්මාර්ට් පොන් :(:(
     
    Status
    Not open for further replies.