නයිට් කඩේ කොත්තු ගහනවා අයියේ...![]()

දැන් ඉන්න එවන් මෙව්ව දන්නවද මන්ද පොඩි එකාගේ අතේ ඉදන් ස්මාර්ට් පොන්![]()

සහෝදරවරුනි ඇත්තමයි කියන්නේ
මේ comment ටික දැකලා මගේ ඇස් වලට කදුලක් ඉන්නුවා
ඔන්න ඔච්චරයි බන් මම මෙතනින් හම්බකරපුදේ ,,,මට ඒ හොදටෝම ඇති
මගේ වැරදි නැත්තේ නැහැ ඇති අම්බානෙක
ඒත් මම කැමති හැමෝම එක්ක හොදින් ඉන්න
ඇත්ත සමාජයේත් මට යාළුවෝ ගොඩාක් ඉන්නේ ඒ නිසා වෙන්න ඇති ..
බොහෝම ස්තුතියි ...

බුවා අය්යා, බඩියා වගේ යාළුවො මට ඇත්ත ජීවිතේ හම්බු වෙන්නේ නැති එක ගැන තමයි දුක.![]()




අයියේ ?ඕකේ PM එකේ screen shot එකකුත් ඕනේ මචං. මේකත් ගහ ගත්තා. උඹ නෙමෙයි මට ඒ PM එක එව්වේ. ඒ කියන්නේ ඌ කීප දෙනෙක්ටම PM යවලා ඊයේ.
මචං අයියේ සමාවෙයන් මන් හින්දා පත් උනු අපහසුතායවට..
ජෙසා උබටහ් අයියද බ0 ...
ශෝක් බන්
මම ආසම ජොබ් එකක්
මට චීස් කොත්තුවක් එවපන් මගේ මල්ලියේ
අයියේ ?ජෙසා උබටහ් අයියද බ0 ...



ගැනිගේ දැවිදි හොරා හොද එකෙන් ඇරගෙන නෙහ් ... ශික් මිස් උනානෙහ්![]()
මොනා කරන්නද ඉතින්you missed the fun didn't yo??

මොනා කරන්නද ඉතින්
අර දස පොන්නයා යනවාහ් කිව්වාහ් නෙහ් උගේ ත්රිඩ් වලට කමෙන්ට් නැහ් කියලා ... යන් පාටක් නැහ් නෙහ්
ඉන්ටර්නෙට් ජිවිතය කරගත්ත බොලද පොන්නයෙක් නෙහ් ... නෙද්දකින්




මට සමාවයෙන්

බුවා අය්යා, බඩියා වගේ යාළුවො මට ඇත්ත ජීවිතේ හම්බු වෙන්නේ නැති එක ගැන තමයි දුක.![]()

එහෙම කියන්න එපා බන් මල්ලී
online සහ සැබෑ කියලා මගේ වෙනසක් නැහැ
ඉල්ලාපන් ඕනි උදව්වක් ඕනි වෙලාවක
කරන්න පුළුවන්නම් ලබ්බ හරි විකුනලා කරනවා
කරන්න බැරි නම් ට්රයි කරනවා ,,,අනිවා

උබලා ඉතින් අපිව ආශ්රය කරන්නහ් බයයි නෙහ්දන්නවා බන් ඒ ගැන. මාත් එක්ක බඩියා fit වෙච්ච දවස්වල ඌ මට කිව්වෙත් මේකේ බය නැතුව ආශ්රය කරන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් මුලින්ම ඉන්නේ බුවා අය්ය කියලා. ඒ වගේ කෙනෙක් මගේ කිරියේ මුල්ම යාළුවා වෙච්ච එකත් ලොකු දෙයක්.![]()
එක්ස්පොස් කරයි කියලාහ්
ඌ කවුද බන් මල්ලී
මේ සීන් එක වෙන එකක් අයියේ. මම PM එකකින් එවන්නම් සෑහෙන්න ලොකු සීන් එකක් මාස ගානකට කලියෙන් උන. තවම පස්සෙන් එලෝනවා මාව එක්ස්පෝස් කරන්න දඟල දඟල. තවීශගේ සීන් එකේ ත්රෙඩ් එක මම එවලා ඇති. ඊට කලියෙන් ඔයාට එකෙක් PM ගැහුවොත් මට බැනලා අන්න බුවා තමයි ඔය උඹ අහන එකා.

දන්නවා බන් ඒ ගැන. මාත් එක්ක බඩියා fit වෙච්ච දවස්වල ඌ මට කිව්වෙත් මේකේ බය නැතුව ආශ්රය කරන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් මුලින්ම ඉන්නේ බුවා අය්ය කියලා. ඒ වගේ කෙනෙක් මගේ කිරියේ මුල්ම යාළුවා වෙච්ච එකත් ලොකු දෙයක්.![]()
