☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :)
    සහෝදරවරුනි ඇත්තමයි කියන්නේ
    මේ comment ටික දැකලා මගේ ඇස් වලට කදුලක් ඉන්නුවා
    ඔන්න ඔච්චරයි බන් මම මෙතනින් හම්බකරපුදේ ,,,මට ඒ හොදටෝම ඇති
    මගේ වැරදි නැත්තේ නැහැ ඇති අම්බානෙක
    ඒත් මම කැමති හැමෝම එක්ක හොදින් ඉන්න
    ඇත්ත සමාජයේත් මට යාළුවෝ ගොඩාක් ඉන්නේ ඒ නිසා වෙන්න ඇති ..
    බොහෝම ස්තුතියි ...

    බුවා අය්යා, බඩියා වගේ යාළුවො මට ඇත්ත ජීවිතේ හම්බු වෙන්නේ නැති එක ගැන තමයි දුක. :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕකේ PM එකේ screen shot එකකුත් ඕනේ මචං. මේකත් ගහ ගත්තා. උඹ නෙමෙයි මට ඒ PM එක එව්වේ. ඒ කියන්නේ ඌ කීප දෙනෙක්ටම PM යවලා ඊයේ.
    මචං අයියේ සමාවෙයන් මන් හින්දා පත් උනු අපහසුතායවට..
    අයියේ ? :shocked: ජෙසා උබටහ් අයියද බ0 ...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :cool:
    ශෝක් බන්
    මම ආසම ජොබ් එකක්
    මට චීස් කොත්තුවක් එවපන් මගේ මල්ලියේ

    අපෝ දැන් ගොඩක් තැන් වල දාන චීස් කොත්තු නොකන් මෙලෝ රහක් නෑ ගූ ගොඩක් වගේ බං. දාන්නම් වාලේ දානවා. මම කාපු හොඳම චීස් කොත්තුව කෑවේ වැල්ලවත්තේ පිලාවුස් එකෙන්. ආයේ ඒක නම් පට්ට.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගැනිගේ දැවිදි හොරා හොද එකෙන් ඇරගෙන නෙහ් ... ශික් මිස් උනානෙහ් :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    you missed the fun didn't yo??
    මොනා කරන්නද ඉතින් :(
    අර දස පොන්නයා යනවාහ් කිව්වාහ් නෙහ් උගේ ත්‍රිඩ් වලට කමෙන්ට් නැහ් කියලා ... යන් පාටක් නැහ් නෙහ්
    ඉන්ටර්නෙට් ජිවිතය කරගත්ත බොලද පොන්නයෙක් නෙහ් ... නෙද්දකින්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොනා කරන්නද ඉතින් :(
    අර දස පොන්නයා යනවාහ් කිව්වාහ් නෙහ් උගේ ත්‍රිඩ් වලට කමෙන්ට් නැහ් කියලා ... යන් පාටක් නැහ් නෙහ්
    ඉන්ටර්නෙට් ජිවිතය කරගත්ත බොලද පොන්නයෙක් නෙහ් ... නෙද්දකින්

    :lol::lol: :lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මට සමාවයෙන්
    මේ විදියට මගේ ජීවිත කතාව කියලා මන් කිරියේ සාමාජිකයෙක් වුනේ.. වචනේ පරිසමාප්තයෙන්ම උපන් ගෙයි පොන්න පරානයක් උනාටහ් සමාවෙන්නහ් ඔනි
    මම ත්‍රේඩ්ස් 98ක් කිරියේ දැම්මා මේ ඉන් කීපයක්..
    මගෙන් බඩු ගැන , ඇරගන්න හැටි, පොන්නයෙක් විමේ රහස්, වෛශ්‍ය ගැනි ගැන අහපු අය දන්නවා ඇති මන් ගැන හොදටම..
    මට හිතෙනවා මාව කිරියට එපාවෙලා කියලා..
    මුන් මට දකිනහ් දැන උකේ අරිනවාහ් දැන් උකක් ඉතුරු වෙලත් නැහ් .. එත් අරින්නහ් කතා කරනවාහ්
    මම කිරියේ ලොකු කලකිරීමකින් ඉන්නේ..
    මට සමාවෙයන් මගෙන් සිදුවුන හැම වරදකටම
    අවසරයි ... :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බුවා අය්යා, බඩියා වගේ යාළුවො මට ඇත්ත ජීවිතේ හම්බු වෙන්නේ නැති එක ගැන තමයි දුක. :(
    :no:
    එහෙම කියන්න එපා බන් මල්ලී
    online සහ සැබෑ කියලා මගේ වෙනසක් නැහැ
    ඉල්ලාපන් ඕනි උදව්වක් ඕනි වෙලාවක
    කරන්න පුළුවන්නම් ලබ්බ හරි විකුනලා කරනවා
    කරන්න බැරි නම් ට්‍රයි කරනවා ,,,අනිවා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :no:
    එහෙම කියන්න එපා බන් මල්ලී
    online සහ සැබෑ කියලා මගේ වෙනසක් නැහැ
    ඉල්ලාපන් ඕනි උදව්වක් ඕනි වෙලාවක
    කරන්න පුළුවන්නම් ලබ්බ හරි විකුනලා කරනවා
    කරන්න බැරි නම් ට්‍රයි කරනවා ,,,අනිවා

    දන්නවා බන් ඒ ගැන. මාත් එක්ක බඩියා fit වෙච්ච දවස්වල ඌ මට කිව්වෙත් මේකේ බය නැතුව ආශ්‍රය කරන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් මුලින්ම ඉන්නේ බුවා අය්ය කියලා. ඒ වගේ කෙනෙක් මගේ කිරියේ මුල්ම යාළුවා වෙච්ච එකත් ලොකු දෙයක්. :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දන්නවා බන් ඒ ගැන. මාත් එක්ක බඩියා fit වෙච්ච දවස්වල ඌ මට කිව්වෙත් මේකේ බය නැතුව ආශ්‍රය කරන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් මුලින්ම ඉන්නේ බුවා අය්ය කියලා. ඒ වගේ කෙනෙක් මගේ කිරියේ මුල්ම යාළුවා වෙච්ච එකත් ලොකු දෙයක්. :)
    උබලා ඉතින් අපිව ආශ්‍රය කරන්නහ් බයයි නෙහ් :P එක්ස්පොස් කරයි කියලාහ්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :oo:
    ඌ කවුද බන් මල්ලී

    මේ සීන් එක වෙන එකක් අයියේ. මම PM එකකින් එවන්නම් සෑහෙන්න ලොකු සීන් එකක් මාස ගානකට කලියෙන් උන. තවම පස්සෙන් එලෝනවා මාව එක්ස්පෝස් කරන්න දඟල දඟල. තවීශගේ සීන් එකේ ත්‍රෙඩ් එක මම එවලා ඇති. ඊට කලියෙන් ඔයාට එකෙක් PM ගැහුවොත් මට බැනලා අන්න බුවා තමයි ඔය උඹ අහන එකා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ සීන් එක වෙන එකක් අයියේ. මම PM එකකින් එවන්නම් සෑහෙන්න ලොකු සීන් එකක් මාස ගානකට කලියෙන් උන. තවම පස්සෙන් එලෝනවා මාව එක්ස්පෝස් කරන්න දඟල දඟල. තවීශගේ සීන් එකේ ත්‍රෙඩ් එක මම එවලා ඇති. ඊට කලියෙන් ඔයාට එකෙක් PM ගැහුවොත් මට බැනලා අන්න බුවා තමයි ඔය උඹ අහන එකා.
    :lol:
    උබ රෙද්දක් කියවනවා
    මම ඇහුවේ ඔය උබත් එක්ක කතා කර කර ඉන්න
    චරිත් කියන ගොබිලා කවුද කියලා
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දන්නවා බන් ඒ ගැන. මාත් එක්ක බඩියා fit වෙච්ච දවස්වල ඌ මට කිව්වෙත් මේකේ බය නැතුව ආශ්‍රය කරන්න පුළුවන් දෙතුන් දෙනාගෙන් මුලින්ම ඉන්නේ බුවා අය්ය කියලා. ඒ වගේ කෙනෙක් මගේ කිරියේ මුල්ම යාළුවා වෙච්ච එකත් ලොකු දෙයක්. :)
    :)
    එහෙනම් එච්චරයි
    බඩියා මල්ලී එක්ක දැන් වැඩිය කතා කෙරෙන්නේ නැහැ බන්
    ඒත් ඉතිං ඌ දන්නවා මම කවුද කියලා මම දන්නවා ඌ කවුද කියලා
    ඒක වෙනස් වෙන්නේ නැහැ
     
    Status
    Not open for further replies.