☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමහර වයසක රෝගීන්ට මම තාත්තෙ-අම්මෙ කියල කතා කරන්නේ.
    කතා කරගෙන යද්දි ඒ මිනිස්සුන්ට පට්ටම අමතක වෙල පුතේ කියවෙනවා.
    ඒක කොච්චර සුන්දර ඇමතුමක් ද?


    හැබැයි දවසක් වයසක කාන්තාවකට මම අම්මේ කියල අන්දෑ මට කඩා පැනපි, I'm not your mother & I'm not married either ක්ියලා.....

    මොනව කරන්න ද බං...නානත්ථ කායා - නානත්ථ සංඥා!

    අපේ සියා ලග නැවතිලා හිටියා මන් හැබැයි දොසතරලාට ඕනේ උදේට ලස්සනට තියන්නයි රැටත් විසිටින් එන වෙලාවට ලස්සනට තියන්නයි විතරයි කලකිරෙනවා අනිත් වෙලාවට බල්ලෙක්වත් ලගට එන්නේ නැ වයසක කටිටියවනම් ලංකාවේ ඉස්පිරිතාල වල ගනම් වත් ගන්නේ නැ මැරෙන්න දෙන්න බලන් ඉන්නේ මම නම් සතියක් සීයාත් එක්කලා ඉදලා බැරිම තැන සියාව ගෙදර ගෙනාවා ඒ මනුස්සයාට සතුටින් ගෙදර ඉදලා වත් ඇස පියෝ ගනී කියලා ගෙදර ගෙන දවසෙම එහෙම වුනා :(
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :no::no:
    රෙප් පවර් එක 2ක් වෙන එකෙක්.
    -රෙප් වලට එන්නේ රෙප් පවර් එකෙන් බාගයයි!


    අඩේ එහෙම කියන්න එපා යෝධයෝ..:angry:

    මගෙත් රෙප් පවර් එක දෙකයි:lol:

    ඊට පස්සෙ මේ කොහෙවත් යන ගල් බනිස් මගේ ශීර්ෂය මතට පාත්වෙයි:rofl:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මං ඇහැට දැකපු සීන් එකක් කියන්නද,,,,

    ටිකක් ග්‍රාමීය පළාතක ග්‍රාමීය රෝහලක්..... ඩොක්ටර් කෙනෙක් හිටියා අවුරුදු 58ක් විතර ඇති... ගොඩක් ගැමි ඇවතුම් පැවතුම් තියන අය තමයි ඇවිත් හිටියේ බෙහෙත් ගන්න...

    ඒ ආපු කෙනෙක් ඩොකාට කතා කලා මොකක් හරි කියන්න "ඩොක්ට" කියලා මුලට දාලා...

    ඩොකා බැන්නා කියපංකෝ අඩි හප්පලා කට්ටියම ඉස්සරහා අර මනුස්සයාට..

    ඩොක්ට කියන්න එපා, එක්කෝ සර් කියන්න, නැත්නම් සිංහලෙන් දොස්තර මහත්තයා කියන්න, වෘත්තියට අගෞරව කරන්න එපා ඩොක්ට කියලා කත කරලා කියලා.....පැලෙන්න බැන්නා...

    අර මනුස්සයා ගැමි කමටයි, නොදන්නා කමටයි මැදිවෙලා පට්ට අසරණ උනා ඒ වෙලේ:(

    සක්කිලි බල්ලෙක්නේ බන් ..අසරණ මිනිස්සුන්ගේ සල්ලිවලින්ම ඉගන ගෙන අන්තිමේ ඒ මිනිහටම ගරහනවා
    ඔය වගේ එවුන්ට වගතු වෙන්නේ නෑ බන් කිසි දෙයක් :growl::growl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම පහුගිය දවස් වල මේකේ හැසිරිච්ච ගොබ්බ මෝඩ විදිහට ලොක්කා බැනලා ගිය එක හොඳටම ඇති බෑන් නොකර. මම නම් බෑන් වේවි කියලා හිතුවේ. :(:(:(
    Nikan boruwata ay ban wene:nerd:
    Onna ohoma inna tika kaaleta okkoma hariyay :)
    ban kiwwama mathak une Scurvywa ban karalaa lu:shocked::lol:


    ow ane ඔයාවත් දුන්නේ නෑ මට ..පව් මම :dull::(
    ekane dan dawalta kaweth na neda:oo:
    Denna bahalune saho monaa karannada ithin:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට කතා කරන්නේ වෙන විදිහකට බං. පට්ට වයස පොරවල් ඇවිත් මහත්තයෝ හරි සර් හරි කියද්දි මට ෆුල් අවුල් බං. මොනවා කරන්නද ඉතින්.

    පට්ට වයසක පොරවල් ඇවිත් අන්කල් කියන්නෙ නැතෙයි උඹට? :baffled::baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හුදි එලකිරි තොපි වගේ නාකින්ට දාපු ත්‍රෙඩ් එකක් බොල ඒ..
    මට බඩු හරි යන්නනන් ඊට වඩා මේකෙ ඉන්න නාකි සමයං වලට බඩු හරියන්න ඕනි..
    :baffled::baffled:


    ඒ නාකි කවුද කියලා මං අහන්නෙම නෑ මයි :yes::yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය බැඳ නැති තනිකඩව ඉන්න වයසට ගිය ගෑණු ඉන්නවා නේද බං. උන්ගේ ඇඟට වැරදිලා අත වැදුනත් උන් හිතන්නේ අපි උන්ව රේප් කරන්න හදනවා කියලා. ඉතින් හිතපන්කෝ කසාදයක් කරගන්නේ නැතිව නාකි වෙනකන් හිටියේ මෙන්ටල් කේස් නිසානේ.


    :lol::lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රැ හතට එන පොන්නයා වෙලස්සනින් ඇවිල්ලාහ් නේද ඔය නම් හදන්නේ තොගේ අම්මගේන් බිපු කිරිටිකත් එලියට ගන්නහ් තමා දැවැදි පොන්ස් ...
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Elysium;19115700 [B said:
    ekane dan dawalta kaweth na neda:oo:
    Denna bahalune saho monaa karannada ithin:baffled:
    [/B]

    රේප් කැපුව වෙලේ ඉදන් අපේ ගෙදර ඔක්කොම බඩගින්නේ හලෝ ..දුප්පත් මේ අපි
    සල්ලි නැති නිසා එක බත් එකයි කන්නේ රෑට
    එයානම් රේප් කපලා මාව රිද්දුවා සහෙන්ට :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමහර වයසක රෝගීන්ට මම තාත්තෙ-අම්මෙ කියල කතා කරන්නේ.
    කතා කරගෙන යද්දි ඒ මිනිස්සුන්ට පට්ටම අමතක වෙල පුතේ කියවෙනවා.
    ඒක කොච්චර සුන්දර ඇමතුමක් ද?


    හැබැයි දවසක් වයසක කාන්තාවකට මම අම්මේ කියල අන්දෑ මට කඩා පැනපි, I'm not your mother & I'm not married either ක්ියලා.....

    මොනව කරන්න ද බං...නානත්ථ කායා - නානත්ථ සංඥා!

    අනිවා පුතා වගේ නැලවෙන්න යන්න ඇති ඒ ගෑනු කෙනාගෙ තුරුලෙහ්..:baffled::baffled:
    රිදිලහ් සුද්ද සිංහලෙන් වපුරයි දැන්:baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා පුතා වගේ නැලවෙන්න යන්න ඇති ඒ ගෑනු කෙනාගෙ තුරුලෙහ්..:baffled::baffled:
    රිදිලහ් සුද්ද සිංහලෙන් වපුරයි දැන්:baffled::baffled:
    මම කියන්නේ නෑ ගන්ධබ්බ එළු කුමාරයට!!!!:angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    තමුසෙට පිස්සුද ඕයි......:dull:
    ඌ කවද්ද මගෙ සීසීටීවී රෙකෝඩිං බැලුවේ?
    නිකං ගොං කතා කියන්න එපා......:frown:

    උබත් එක්ක මට අවුලක් නෑ බන්..
    උබයි මමයි තරහවුනෙත් රිදිලගේ වැඩ නිසා..
    ඌ මගේ තාත්තට, රස්සාවට අපහස කරපු නිසා..
    ඒක තේරුම් ගන්න..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පට්ට වයසක පොරවල් ඇවිත් අන්කල් කියන්නෙ නැතෙයි උඹට? :baffled::baffled:

    පුතේ කියල නම් කියනවා බං. මගේ වයස පේන්නේ නැති සීන් එකකුත් තියෙනවා. කොහොමත් වයස නෑ මටත් 26 යි නේ බං. ඒ උනාට ගොඩක් අය කියනවා 22 - 23 ක පෙනුමක් කියලා කොණ්ඩේ කොට වෙන්න කපලා ‍රැවුල කපුපු දාට. :lol::lol:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තමුසෙට පිස්සුද ඕයි......:dull:
    ඌ කවද්ද මගෙ සීසීටීවී රෙකෝඩිං බැලුවේ?
    නිකං ගොං කතා කියන්න එපා......:frown:


    අද රාත්‍රී භෝජනය දවාලේම පැමින ඇති හැඩයි :lol::lol:
     
    Status
    Not open for further replies.