☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඇයි බැරි? උඹ මාකට් යනවා එලෝලු ටිකක් ගන්න. යද්දි එලෝලු ගන්න අතර තුරම මාලු ලෑල්ල දකිනවා මාලු කෑල්ලක් ගන්න ඒ වෙලේ හිතනවා. උඹ වෙනුවෙන් මරපු එකක් නෙමෙයි, උඹ වෙනුවෙන් මරලා කියලා අහපු එකක් නෙමෙයි, උඹ වෙනුවෙන් මරලා කියලා සැකේකුත් නෑ. මොකද ගියේ එලෝලු ගන්න මාලු දැක්කා ඒ වෙලේ හිතක් පහල උනා.

ඒකත් එළ අයිඩියාව...

එලොළු ගන්න වගේ ගිහින් මාළු කෑල්ලක් කර ගහන් එනවා:lol:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ හරි. ඒත් අර උඹලගේ පැත්තේ ඉන්න මුතුහෙට්ටියා වගේ අද රෑට කන්න කල්වාරි පුදබිමේ ඉන්න ගෝනා ව මරාගෙන එන්න කියල තමන්ගේ කට්ටියව යවලා ඌව මරාගෙන ඇවිත් උයපු මස් කෑවොත් පව් සිද්ද වෙනවා.

    ඔව්. අනික මස් කඩේට යද්දි මස් ඉල්ලුවම ඒ වෙලේ පස්සට ගිහින් බෙල්ල කපලා සුද්ද කරලා දෙන කුකුලව කන එකත් පවක්. සිංගා වල තියෙන ලයිව් ෆුඩ්ස් කන එකත් පව්. අර මාලුවා කකුලුවා පෙන්නලා දුන්නම මරලා අ වෙලේ හදලා දෙන්නේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතන කොහෙද අන්තයක්. ඔය අන්තයේ කතා ව ගැලවිලා යන්න දෙන නිදහසට කරුණක්. අන්තය කියන්නේ නිඝණ්ඨනාද පුත්‍ර ගේ දහම අනුගමනය කරලා අදහපු ගෝ වෘත, අජ වෘත, කුක්කුර වෘත වගේ එව්වට. ඒක බොහොම ලඟ සිද්දියක්නේ. වම්බොට්ටක් කපනවා. කපද්දි පණුවෝ ඒක විසික් කරනවා. නැත්නම් සමහරු ලුණු දාලා බලනවා. එතකොට උන් මැරෙද්දි???

    මචන් මරන එකයි මැරෙන එකයි දෙකක්..
    චේතනාහන් බික්ඛවේ කම්මං වදාමි කියන්නෙ ඒ අදාල තැනට තමයි..
    අර හාමුදුරුවන්ගෙ අඩි වලට පොඩි පොඩි සත්තු පෑගිල මැරිච්ච වෙලේ බුුදුහාමුදුරුවො ඒ දේ කිව්ව හැටි බලපන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඒකත් එළ අයිඩියාව...

    එලොළු ගන්න වගේ ගිහින් මාළු කෑල්ලක් කර ගහන් එනවා:lol:

    මෙහෙමයි බන්. එතන තියෙන්නේ චේතනාව. මම මාළු ටිකක් කඩෙන් අරන් ඇවිත් උයල කද්දී මගේ හිතේ තියෙන්නේ ඒක ආහාරයක් කියන එක විතරයි කොස් දෙල් අල බතල වගේ. ප්‍රාණඝාත සිතක් පහල වෙන්නේ නෑ.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අහන්නත් සන්තෝසයි.. :)
    සාධාරණීකරණය කරන්න ගොඩක් අය ගොඩක් තර්ක ගේනවා. ඒත් හිතට එකගව බැලුවොත් ඒක පට්ට චා සීන් එකක් බන්..:dull:

    :yes: මේකට හැමෝම බුදුදහම ගැන ගාව ගන්නවා , කෑවට පව් නෑ කියනවා ,
    මාත් අනන්තවත් කියන්නේ මස් මාළු කන එක නවත්තනවානම් ඔකේ පව පින බලල නවත්තන්න එපා එක බොරු වැඩක් ,
    අපේ ආහාරේ වෙනුවෙන් නැතිකරන සතාගේ ජිවිතේ ගැන හිතල කරන්න ඕන බන් , එකට ආගමක් , පව් පින් ගාව ගන්න නරකයි
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඒ ඇත්තටම සහෝ හාමුදුරුනමක්ද?
    මෙහෙමයි බන්.. කිතුල් ගහට නැග්ග එකාටත් කියන්න දේවල් තිබ්බලු ගොඩක්..
    තමන්ගෙ හිතට එකගව දෙයක් කරන්න පුලුවන්නන් එච්චරයි..
    මරණ එකා ෆුඩ් සිටි එකේ ෆ්‍රීසර් එකේ ආතල් එකට තියන්න නෙමෙයිනෙ මරන්නෙ...
    "චිවරදාරියෙක්" හැබැයි බුද්ධ ධර්මයටහ් අනුව හාමුදුරුනමකට නොකැයුතු මස්වර්ග තියෙනවනේ ඉතින් එවට කුකුල්මස් ඇතුලත් වෙලා නැහ්ලු
    ඉතින් ෆුඩ් සිටියක තියෙන මසක් සල්ලි දිලා ගෙනාවට පව් සිද්ද වෙන්නෙහ් නැහැයි කියලා තිබ්බා ප්‍රශ්නේ තියෙන්නේ එ හමුදුරු නම හොදට ධර්මය දන්නවා එකයි වෙන හාමුදුරු නමකට මෙක වැරදියි කියලාහ් කතා කරලා බෙරෙන්න බැරි ....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මචන් මරන එකයි මැරෙන එකයි දෙකක්..
    චේතනාහන් බික්ඛවේ කම්මං වදාමි කියන්නෙ ඒ අදාල තැනට තමයි..
    අර හාමුදුරුවන්ගෙ අඩි වලට පොඩි පොඩි සත්තු පෑගිල මැරිච්ච වෙලේ බුුදුහාමුදුරුවො ඒ දේ කිව්ව හැටි බලපන්

    ඔය ගැන හරියටම අවබෝධ කරගන්න ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා 3 ක් විතර මම දෙන්නද?? ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ විසින් සංශෝධනය කරලා පරිවර්තනය කරපු සිංහල ත්‍රිපිටකය තිබේද ඔබ තුමා ලඟ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය ගැන හරියටම අවබෝධ කරගන්න ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා 3 ක් විතර මම දෙන්නද?? ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ විසින් සංශෝධනය කරලා පරිවර්තනය කරපු සිංහල ත්‍රිපිටකය තිබේද ඔබ තුමා ලඟ?
    මටත් එවහන් බලන්න ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "චිවරදාරියෙක්" හැබැයි බුද්ධ ධර්මයටහ් අනුව හාමුදුරුනමකට නොකැයුතු මස්වර්ග තියෙනවනේ ඉතින් එවට කුකුල්මස් ඇතුලත් වෙලා නැහ්ලු
    ඉතින් ෆුඩ් සිටියක තියෙන මසක් සල්ලි දිලා ගෙනාවට පව් සිද්ද වෙන්නෙහ් නැහැයි කියලා තිබ්බා ප්‍රශ්නේ තියෙන්නේ එ හමුදුරු නම හොදට ධර්මය දන්නවා එකයි වෙන හාමුදුරු නමකට මෙක වැරදියි කියලාහ් කතා කරලා බෙරෙන්න බැරි ....

    ඔව් මචන්. පට්ටම දැනුමක් තියෙනවා ඔය සිරි සමන්ත බද්‍රට. වැඩේ තියෙන්නේ අපි වැරැද්ද ගන්න තැනක් බන්. අපි හිතන්නේ දැනුම තියෙන හැමෝම ඒ දේවල් පිළිපදිනවා කියලා. ඒ හාමුදුරුවෝ සතුව දැනුම තියෙනවා. ඒත් යන්නේ වෙන පාරක.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බැරි? උඹ මාකට් යනවා එලෝලු ටිකක් ගන්න. යද්දි එලෝලු ගන්න අතර තුරම මාලු ලෑල්ල දකිනවා මාලු කෑල්ලක් ගන්න ඒ වෙලේ හිතනවා. උඹ වෙනුවෙන් මරපු එකක් නෙමෙයි, උඹ වෙනුවෙන් මරලා කියලා අහපු එකක් නෙමෙයි, උඹ වෙනුවෙන් මරලා කියලා සැකේකුත් නෑ. මොකද ගියේ එලෝලු ගන්න මාලු දැක්කා ඒ වෙලේ හිතක් පහල උනා.

    එතකොට මරපු එකා මරල තියෙන්නෙ මාලු ලෑල්ලේ ප්‍රදර්ශනයට තියන්නද සහෝ...? කන උන්ට විකුණන්න නෙමෙයිද? මම ගත්තත් මම ඒ කන එකාගෙ කොටසට වැටෙනව නේද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙහෙමයි බන්. එතන තියෙන්නේ චේතනාව. මම මාළු ටිකක් කඩෙන් අරන් ඇවිත් උයල කද්දී මගේ හිතේ තියෙන්නේ ඒක ආහාරයක් කියන එක විතරයි කොස් දෙල් අල බතල වගේ. ප්‍රාණඝාත සිතක් පහල වෙන්නේ නෑ.

    මං නම් එච්චර හිතන්නේ නෑ බං..හරකා ඌරා නම් කැවෙන්නේ නෑ:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඩොක්ටර් කියද්දි අදහස් වෙන්නේ දොස්තර කියන වචනේ ලු..ඉතින් මොකක් හරි කියද්දි ඒක ඉස්සරහට ඩොක්ටර් කියලා කතා කරන්න එපාලු..ඔහොම තමා බුවා කෑගැහුවේ

    සමහර අප්සෙට් බුවාලා ඉන්නවා ඔය වගේ.. ඒත් මම කලුබෝවිල නැවතිලා හිටියා සතියක්.. ආපු ඔක්කොම ඩොක්ටර්ස් ලා හොඳ අය.. ලොකු පාර්ට් දැම්මේ නෑ කවුරුත්.. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඒකත් එළ අයිඩියාව...

    එලොළු ගන්න වගේ ගිහින් මාළු කෑල්ලක් කර ගහන් එනවා:lol:

    මට මැවිලා පේනවා Ridila කාරයා mr.been වගේ ගිහින් එළවලු බක්කිය වටේ කැරකිලා එක පාරටම ගිහින් අහම්බෙන් වගේ මාළු අරගන්න හැටි. :lol::lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සමහර අප්සෙට් බුවාලා ඉන්නවා ඔය වගේ.. ඒත් මම කලුබෝවිල නැවතිලා හිටියා සතියක්.. ආපු ඔක්කොම ඩොක්ටර්ස් ලා හොඳ අය.. ලොකු පාර්ට් දැම්මේ නෑ කවුරුත්.. :)

    :yes::yes::yes::yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මට මැවිලා පේනවා Ridila කාරයා mr.been වගේ ගිහින් එළවලු බක්කිය වටේ කැරකිලා එක පාරටම ගිහින් අහම්බෙන් වගේ මාළු අරගන්න හැටි. :lol::lol::lol::lol:

    ඔහොම හිතිලාම තමයි බං මටත් ඕක කියවුනේ..

    එහෙම මැවිලා පේන විදියට බුවා කොමෙන්ට් එක ලියලා තියෙන්නේ:lol:
     
    Status
    Not open for further replies.