To all Elakirians

sumal_jayaranga

Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    මම නම් මෙච්චර කාලෙකට කිසිම ත්‍රේඩ් එකක රෙප් ඉල්ලලා නෑ.. ඉල්ලන්නෙත් නෑ.. ඕන නම් පරණ ත්‍රේඩ් බලපං.. මං කියල තියෙන්නෙ වෙච්ච මහන්සිය අගයලා බම්ප් එකක්වත් දාන් පලයන් කියලා.. මොකද රෙප් වලට වඩා මට ඒක වටිනවා.. :)

    ඒත් ඉතිං මට රෙප් ලැබෙනවා.. :D

    මම රෙප් කපන්නෙත් නෑ කාගෙවත් ලේසියට.. ඒත් මගෙත් දවසට තුන් හතර දෙනෙක් කිසිම හේතුවක් නැතුව රෙප් කපනවා.. ඒත් මම කෑගහන්නෙ නෑ.. තේරුමක් නෑ.. මොකද මේකෙ රෙප් කැපුව කියල කෑගැහුවට මොනවත් වෙන්නෙ නෑනේ..:(

    ගොඩක් අය රෙප් කපනවට නෙමෙයි අකමැති.. රෙප් කපද්දි කියන දේවල් වලට.. අනාගතයෙදි ඔය දේවල් වෙනස් වෙයි ගොඩක් දුරට..:dull:

    මේකෙ සමහර මෙම්බර්ස්ලා හිතේ තියෙන තරහව, ඉරිසියාව පිටකරන්නෙ රෙප් වලින්.. මොකද ඩිරෙක්ට් කියන්න බෑරි නිසා..:rolleyes:

    සිරා මචං.
     
    • Like
    Reactions: Elysium

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මගේ ucer cp එක ඔයා දැක්කොත් පුදුම වෙයි.
    මේකෙදි ඔයාගෙ රෙප් කැපුන එක ගැන සමාවෙන්න​.
    පිටි පස්සෙන් ඇවිත් පිහියෙන් අනින උන් වැඩියි අද කාලෙ.:dull:
    Ayo oowaa mokada :)
    dan tikakata kalin Jeson ayya honda kathaawak kiwa, okathamay matath kiyanna thiyenne :D

    Life is too short to have online enemies. :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,597
    113
    Blob Storage
    www.37innovate.com
    monada akke Rep kiyanne? :eek: :rolleyes::dull::P
    the-rep.png
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    Hayoo poddi oyaa ekka baa appa:lol:
    meka dakina aya hitanne mama danna dewal oyaata kiyalaa dunne na kiyalay:growl::nerd:
    me aththamay rep kiyanne monada sudu:rolleyes:

    eththa kiyannai bima inda gannai baya wenna epa pariso kiyala GT aiyath mata issara kiuwa.. ohoma thama ithin akkala danna dewal nangilata kiyala denne na ne :( :( :P :dull::lol:

    man dannawa nam uben ahaida akke :dull:
    :growl::lol::lol:
     

    sumal_jayaranga

    Well-known member
  • Apr 25, 2008
    1,039
    134
    63
    EK eke kalin rep system ekak thibbe naha malli, eth honda threads watunaa :)
    Saapekshawa dan kalinta wadaa honda threads watenava :yes::D

    ඇත්ත. ඒකාලේ jack_sparrow වගේ ඕන දේකට උදව් කරපු අය හිටිය දැන්නම් පෝස්ට් එක්ක් වත් දැක්කෙ නෑ. වෙන සයිට් වල ලින්ක් දාන්න, බනින්න (ස්කර්වි වගේ), දේශපාලනය එලකිරියෙ තිබුනෙ නෑ හැමෝම සහෝදර සහෝදරියො වගේ හිටියෙ.

    ඒ කාලෙ වගේ එලකිරියක් දකින්න ආසයි:(:(
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ඇත්ත. ඒකාලේ jack_sparrow වගේ ඕන දේකට උදව් කරපු අය හිටිය දැන්නම් පෝස්ට් එක්ක් වත් දැක්කෙ නෑ. වෙන සයිට් වල ලින්ක් දාන්න, බනින්න (ස්කර්වි වගේ), දේශපාලනය එලකිරියෙ තිබුනෙ නෑ හැමෝම සහෝදර සහෝදරියො වගේ හිටියෙ.

    ඒ කාලෙ වගේ එලකිරියක් දකින්න ආසයි:(:(
    :(:(:yes: :yes:
     
    • Like
    Reactions: sumal_jayaranga

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ආපු මුල් කාලේ නම් කොටු 11 පුරෝ ගන්න එක ලොකු වැඩක් කියල හිතුනේ , 5ක් 6ක් පිරුණම අතඇරල දැම්ම, දැන් නම් ගානක් නෑ කැපුවත් එකයි ලැබුනත් එකයි, සමහර කපන ඒවා අතල් එකට කියනවා රෙප් ගන්න බලන්නම් නෙමෙයි
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    eththa kiyannai bima inda gannai baya wenna epa pariso kiyala GT aiyath mata issara kiuwa.. ohoma thama ithin akkala danna dewal nangilata kiyala denne na ne :( :( :P :dull::lol:

    man dannawa nam uben ahaida akke :dull:
    :growl::lol::lol:

    Ah GT ayya ehema ekakuth kiyala dunnada:shocked:
    Man PM karala therum karrannam poddi :P
    Aaye mekata rp nokarami suda:baffled:
    munge kunuharapa mata athiwelaa dannam:oo::dull:

    ඇත්ත. ඒකාලේ jack_sparrow වගේ ඕන දේකට උදව් කරපු අය හිටිය දැන්නම් පෝස්ට් එක්ක් වත් දැක්කෙ නෑ. වෙන සයිට් වල ලින්ක් දාන්න, බනින්න (ස්කර්වි වගේ), දේශපාලනය එලකිරියෙ තිබුනෙ නෑ හැමෝම සහෝදර සහෝදරියො වගේ හිටියෙ.

    ඒ කාලෙ වගේ එලකිරියක් දකින්න ආසයි:(:(
    Jack Sparrow malli thawamath anith ayata udaw karanava :)
    ane e set eka gananam kiyalaa wadak na :D
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    facebook එකෙයි elakiri එක වගේම බොහමයක් සමාජ ජාල වල concept එක ක්‍රියාත්මක වෙන්නේ මිනිස්සුන්ගේ සිතිවිලි අනුව... මිනිස්සු හරි කැමති තමන් හෙන පොරක් කියලා පෙන්නන්න ඕක තමයි facebook එකේ මුලික සංකල්පය ...බලපන් fb එකේ අපේම ස්කොලේ එකම පන්තියේ හිටපු එවුන් රගන රැගිල්ල... සමහර ඒවා දැක්කම හිනාත් යනවා..සමහර ගොබ්බයො වගේ හිටපු එවුන් සිංහයෝ වගේ පොර talk දෙන්නේ...elakiri එහෙම තමයි...
     
    • Like
    Reactions: 5tech