oka eda idala wena seen eka ban owa ganan ganna epa unge athal unta athalmata una deyak newei kiyanne ban.meke api dakina threads wala wena dewal.
fgt it bro
oka eda idala wena seen eka ban owa ganan ganna epa unge athal unta athalmata una deyak newei kiyanne ban.meke api dakina threads wala wena dewal.
මම නම් මෙච්චර කාලෙකට කිසිම ත්රේඩ් එකක රෙප් ඉල්ලලා නෑ.. ඉල්ලන්නෙත් නෑ.. ඕන නම් පරණ ත්රේඩ් බලපං.. මං කියල තියෙන්නෙ වෙච්ච මහන්සිය අගයලා බම්ප් එකක්වත් දාන් පලයන් කියලා.. මොකද රෙප් වලට වඩා මට ඒක වටිනවා..
ඒත් ඉතිං මට රෙප් ලැබෙනවා..
මම රෙප් කපන්නෙත් නෑ කාගෙවත් ලේසියට.. ඒත් මගෙත් දවසට තුන් හතර දෙනෙක් කිසිම හේතුවක් නැතුව රෙප් කපනවා.. ඒත් මම කෑගහන්නෙ නෑ.. තේරුමක් නෑ.. මොකද මේකෙ රෙප් කැපුව කියල කෑගැහුවට මොනවත් වෙන්නෙ නෑනේ..
ගොඩක් අය රෙප් කපනවට නෙමෙයි අකමැති.. රෙප් කපද්දි කියන දේවල් වලට.. අනාගතයෙදි ඔය දේවල් වෙනස් වෙයි ගොඩක් දුරට..
මේකෙ සමහර මෙම්බර්ස්ලා හිතේ තියෙන තරහව, ඉරිසියාව පිටකරන්නෙ රෙප් වලින්.. මොකද ඩිරෙක්ට් කියන්න බෑරි නිසා..
Ayo oowaa mokadaමගේ ucer cp එක ඔයා දැක්කොත් පුදුම වෙයි.
මේකෙදි ඔයාගෙ රෙප් කැපුන එක ගැන සමාවෙන්න.
පිටි පස්සෙන් ඇවිත් පිහියෙන් අනින උන් වැඩියි අද කාලෙ.![]()


Life is too short to have online enemies.![]()
monada akke Rep kiyanne?Pahadiliwama lokuma prashne meka thamay



Oyaata owaa therenne na nangimonada akke Rep kiyanne?![]()
![]()


eh kiyanne monada ane?

ekane akke ithin ehuwe.. kiyala dennako podakOyaata owaa therenne na nangi
Oyaa thaama podi wadiy![]()

EK eke kalin rep system ekak thibbe naha malli, eth honda threads watunaa
Saapekshawa dan kalinta wadaa honda threads watenava

කොයි කාලේද මේක ආවේ? 2008? 
Hayoo poddi oyaa ekka baa appaekane akke ithin ehuwe.. kiyala dennako podak![]()
![]()




Na malli 2009 wenna one mage mathake harinamකොයි කාලේද මේක ආවේ? 2008?
![]()

Hayoo poddi oyaa ekka baa appa
meka dakina aya hitanne mama danna dewal oyaata kiyalaa dunne na kiyalay
me aththamay rep kiyanne monada sudu






EK eke kalin rep system ekak thibbe naha malli, eth honda threads watunaa
Saapekshawa dan kalinta wadaa honda threads watenava


ඇත්ත. ඒකාලේ jack_sparrow වගේ ඕන දේකට උදව් කරපු අය හිටිය දැන්නම් පෝස්ට් එක්ක් වත් දැක්කෙ නෑ. වෙන සයිට් වල ලින්ක් දාන්න, බනින්න (ස්කර්වි වගේ), දේශපාලනය එලකිරියෙ තිබුනෙ නෑ හැමෝම සහෝදර සහෝදරියො වගේ හිටියෙ.
ඒ කාලෙ වගේ එලකිරියක් දකින්න ආසයි![]()



eththa kiyannai bima inda gannai baya wenna epa pariso kiyala GT aiyath mata issara kiuwa.. ohoma thama ithin akkala danna dewal nangilata kiyala denne na ne![]()
![]()
![]()
man dannawa nam uben ahaida akke
![]()





Jack Sparrow malli thawamath anith ayata udaw karanavaඇත්ත. ඒකාලේ jack_sparrow වගේ ඕන දේකට උදව් කරපු අය හිටිය දැන්නම් පෝස්ට් එක්ක් වත් දැක්කෙ නෑ. වෙන සයිට් වල ලින්ක් දාන්න, බනින්න (ස්කර්වි වගේ), දේශපාලනය එලකිරියෙ තිබුනෙ නෑ හැමෝම සහෝදර සහෝදරියො වගේ හිටියෙ.
ඒ කාලෙ වගේ එලකිරියක් දකින්න ආසයි![]()


ඔව්ව එච්චර හිතන්න ඕන එව්ව නෙවෙයි.
![]()


yako admin kenekgeth nama dala kapala![]()
ඌව පොඩ්ඩක් ඇවිස්සුව මිනිහට මල පැනල 