☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඒක හෙමින් සැරේ වෙමින් පවතිනවා.......

    මිනිසුන්ගේ ගනත්වේ වැඩි වෙන එක පාලනය කරන්නේ ස්වභාධර්මයෙන් සුනාමි/භුමි කම්පා වගේ ලොකු ලොකු පාරසරික විපර්යාස වලින් තමාහ් එවා සමතුලිත වෙන්නෙහ් ....

    අන්න හරි ,වෙලා තියනවා , වෙනවා වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් ,

    උබලට ඇයි ඕකම අනිත් දේවල් වලටත් ආදේශ කරන්න බැරි ? කොහොමද කියන්නේ මේ තුලානේ අපිම සත්තු කාල ඇති කරන්න ඕන කියල ?

    ස්වභාධර්මයෙන් ඇති කරන සුනාමි වගේ දේවල් අපි මේ කියන දේටත් වලංගුයි බන්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද රෑටත් වහින හැඩක් නෑ බන්

    වහිනවා කියද්දි මතක් උනේ... ඊයෙ දඹුල්ලට වැහැලලු නේද පැලෙන්න

    දැන් නම් මෙහෙත් කළු කරගෙන එනවා..හවසට දෙයි වගේ
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    වහිනවා කියද්දි මතක් උනේ... ඊයෙ දඹුල්ලට වැහැලලු නේද පැලෙන්න

    දැන් නම් මෙහෙත් කළු කරගෙන එනවා..හවසට දෙයි වගේ

    අම්මටසිරි ..එහෙමද ..මොකෝ වෙලා තියෙන්නේ බන් ..!
    මට ආරංචි උනේ නෑ බන් ..tv බලෙන්නෙත් නෑ නේ දැන්
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අප්පෝ ..! මේ මනුස්සයා මව විනාස කරන හැටියක් :growl::P
    මොකෝ කෑ ගහන්නේ ..?අරන් දුන්න ඔක්කොම අයිස් ක්‍රීම් ඉවරද ? :baffled:
    ow oi :( :( thawa fruit n nut ekak aran dennakooooooooooooo :( :( :P
    nethnam danawa methana sudu nangige charitha sahathike harida :growl::growl::lol::P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්මටසිරි ..එහෙමද ..මොකෝ වෙලා තියෙන්නේ බන් ..!
    මට ආරංචි උනේ නෑ බන් ..tv බලෙන්නෙත් නෑ නේ දැන්

    වැඩි තොරතුරක් නෑ බං.... ඊයෙ හවස ඉඳන් වහිනවා කියලා තමයි ආරංචිය ආවේ..

    ආ තව එකක්..

    අද දඹුල්ලෙ බැංකුවකට එකෙක් ඇවිත් ග්‍රෙනේඩ් එකකුත් අරන්, බුවා සල්ලිත් අරගෙන, බැංකුවෙ වැඩ කරන එකෙක්වත් අරන් පැනල ගිහින්..පස්සෙ පැහැරගෙන ගිය එකාව වීල් එකක දාල , වීල් එකට සල්ලිත් දීල එව්ව කියලා තමා ආරංචිය.. නිල නොවන වශයෙන්:)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ow oi :( :( thawa fruit n nut ekak aran dennakooooooooooooo :( :( :P
    nethnam danawa methana sudu nangige charitha sahathike harida :growl::growl::lol::P

    හෆොයි...පලතුරු ටිකකුයි සිනි කිලෝ දෙකෙකුයි දීල අයිස් ලන්තෙට විසා ගහල දෙන්නම්
    ඇති වෙච්චි දවසක වරෙන් ..!! නැත්නම් මගේ ඇදීවත විකුනන්න වෙනවා :growl:මෙහෙම ගියොත් :baffled:
     
    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම

    වැඩි තොරතුරක් නෑ බං.... ඊයෙ හවස ඉඳන් වහිනවා කියලා තමයි ආරංචිය ආවේ..

    ආ තව එකක්..

    අද දඹුල්ලෙ බැංකුවකට එකෙක් ඇවිත් ග්‍රෙනේඩ් එකකුත් අරන්, බුවා සල්ලිත් අරගෙන, බැංකුවෙ වැඩ කරන එකෙක්වත් අරන් පැනල ගිහින්..පස්සෙ පැහැරගෙන ගිය එකාව වීල් එකක දාල , වීල් එකට සල්ලිත් දීල එව්ව කියලා තමා ආරංචිය.. නිල නොවන වශයෙන්:)

    ඔව් ඔව් බන්. ලක්ෂ 8 ක් අරන්ලු...
    අත් බෝම්බයක් පෙන්නලා බය කොරලා බන්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    වැඩි තොරතුරක් නෑ බං.... ඊයෙ හවස ඉඳන් වහිනවා කියලා තමයි ආරංචිය ආවේ..

    ආ තව එකක්..

    අද දඹුල්ලෙ බැංකුවකට එකෙක් ඇවිත් ග්‍රෙනේඩ් එකකුත් අරන්, බුවා සල්ලිත් අරගෙන, බැංකුවෙ වැඩ කරන එකෙක්වත් අරන් පැනල ගිහින්..පස්සෙ පැහැරගෙන ගිය එකාව වීල් එකක දාල , වීල් එකට සල්ලිත් දීල එව්ව කියලා තමා ආරංචිය.. නිල නොවන වශයෙන්:)

    දැන් ඉන්න මන්කොල්ලකරයොත් හරි සංවේදී මිනිස්සු බන් ..!!
    උන්ගෙනුත් ගන්න දේවල් බොහොමයි
    අද රෑට කියයි විස්තරේ ..!! වැස්ස අස්සේ උටත් හොද පල්ලම .!
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හෆොයි...පලතුරු ටිකකුයි සිනි කිලෝ දෙකෙකුයි දීල අයිස් ලන්තෙට විසා ගහල දෙන්නම්
    ඇති වෙච්චි දවසක වරෙන් ..!! නැත්නම් මගේ ඇදීවත විකුනන්න වෙනවා :growl:මෙහෙම ගියොත් :baffled:

    hithe ethi magen berenna :frown:
    danawa harida GT aiyagen gathu pagawa gena wisthara okoma methana :growl::growl::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අන්න හරි ,වෙලා තියනවා , වෙනවා වෙන්න පුළුවන් නොවෙන්නත් පුළුවන් ,
    උබලට ඇයි ඕකම අනිත් දේවල් වලටත් ආදේශ කරන්න බැරි ? කොහොමද කියන්නේ මේ තුලානේ අපිම සත්තු කාල ඇති කරන්න ඕන කියල ?
    ස්වභාධර්මයෙන් ඇති කරන සුනාමි වගේ දේවල් අපි මේ කියන දේටත් වලංගුයි බන්
    එහෙනම් ස්වභාධර්මය තිබ්බනේ හැම සත්වයෙක්ම ශාක බක්ශක කරන්න ඇයි මා0ශ බක්ශක / සර්ව භක්ශක කරේ ? අනෙක් සත්වයගේ මස් කන්න හැකියාව තියෙන්න නමා මාක්ශ බක්ශක වගේම සර්ව බක්ශක කියන කොටස් දෙකක් හැදිලා තියෙන්නෙහ් එක ස්වභාධර්මයෙන්ම ඇති කරේ සමතුලිත තාවය තියාගන්නහ්
    සුනාමි වගේ පාරිසරික විපර්යාස සිද්ද වෙන්නෙහ් ඉතින් අසමතුලිතතා හින්දා තමා එක මිනිස්සුන්ට විතරක් පොදුයි කියලා කියන්නහ් බැහ්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හරි මචන් දැන් උබ කියනවා වගේ මලු කෑවේ නැති වුනොත් මලු ප්‍රමනේ වැඩි වෙලා අසමතුලිතවක් වෙන්න පුළුවන් ,
    හරි දැන් මේ යන විදිහට මිනිස්සුන්ගේ ගනත්වේ වැඩි වෙන විදිහ බලපන් අපිව මරන් කන්න එකෙක් නැනේ ? එහෙම කියල අපිවත් පරිසරේ තුලනය නැති වෙනවා කියල මරන්න වෙනවනේ ?

    මසට නොවුනට ඔය මරා ගන්නේ යුද්ධ අනම් මනම් වලින් බං. තව ස්වභාවික විපත් කියලා ජාතියකුත් තියෙන්නේ..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    hithe ethi magen berenna :frown:
    danawa harida GT aiyagen gathu pagawa gena wisthara okoma methana :growl::growl::lol::lol:

    හරි හරි ..ඉතින් විහිළුවක් නේ කොරේ ..!! :baffled::baffled::dull:
    ඔයාට අයිස් ක්‍රීම් කීයක් ඕනෙද සුදෝ ?? අපි චොකලට් එකකුත් කමු නේද ..හැමදාම Fruit & Nut මනේ කන්නේ :baffled::dull:
     
    Status
    Not open for further replies.