☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕක තර්කයක් විදියට හරි බන් , අපි කියන්නේ කෑවම පව් ඒ නිසා නොකා ඉන්නවා කියල නෙමෙයි

    මාලු පව් කියලා උඹලා කියන විදිහට ලෝකේ හැමෝම මාලු නොකා හිටියොත් මලු ඝනත්වය අධික ලෙස වැඩි වෙලා ජලාශ මුහුදු වල පැලෑටි ඔක්කොම විනාශ වෙච්ච දාට උන් කාලා ජලයේ ඉන්න අනික් ජීවීන් ඔක්කොම මැරිලා සමතුලිත බව නැති වෙලා යනවා අයියේ. හොඳම උදා හරණය අප්‍රිකාවේ සවානා තණ බිම් වල මුවන් බේරන්න දිවියෝ මරපු එක. අන්තිමට ආයේ දිවියෝ ගිහින් දැම්මා තණ බිම් ආරක්ෂා කරන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ අද තකහනියක් කෝල් කරලා මට කියපු හින්දා අයියේ මම මොකුත් නොකියා හිටියේ නැත්නම් ත්‍රෙඩ් එකක් දානවා ඕකගේ ක්‍රීඩ් ට කියපුවා ජල්තර වාහනයක් හරි කමක් නෑ මට කට් එක තියන් විකුණලා දෙන්න කියපුවා, උරාජ්ගෙන් ලැපක් ගන්න අහලා ක්‍රෙඩිට් ලිමිට් ලක්ෂ 3 ඉ කියපුවා. ඌ හිතන් ඇති ඒ හාල් පාරුවට බයේ කියලා. උඹට ගරු කරන නිසා මම මොකුත් නොකිය හිටියේ නැතනම් අදත් අඬාගෙන දුවනන් දෙන්නේ.

    කියවන්නෙනන් අභිධර්මය...ඒත් මදුරුවෙක් කාපු ගමන් ලෝකෙටම යුද්ධ ප්‍රකාශ කරන්න හදනවා...
    නෙදකින්....:growl:
    දැන් රිදිලහ් බයිල ගහයි...:baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කියවන්නෙනන් අභිධර්මය...ඒත් මදුරුවෙක් කාපු ගමන් ලෝකෙටම යුද්ධ ප්‍රකාශ කරන්න හදනවා...
    නෙදකින්....:growl:
    දැන් රිදිලහ් බයිල ගහයි...:baffled::baffled:

    මගේ උඩින් එකක් කියලා යටින් එකක් නෑ බං. මම ඕකගේ රස්සාවට අපහස කරලත් නෑ. ඌට එහෙම තැනක් පෙන්නන්න නෑ. කියෝනවා විතරයි. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාලු පව් කියලා උඹලා කියන විදිහට ලෝකේ හැමෝම මාලු නොකා හිටියොත් මලු ඝනත්වය අධික ලෙස වැඩි වෙලා ජලාශ මුහුදු වල පැලෑටි ඔක්කොම විනාශ වෙච්ච දාට උන් කාලා ජලයේ ඉන්න අනික් ජීවීන් ඔක්කොම මැරිලා සමතුලිත බව නැති වෙලා යනවා අයියේ. හොඳම උදා හරණය අප්‍රිකාවේ සවානා තණ බිම් වල මුවන් බේරන්න දිවියෝ මරපු එක. අන්තිමට ආයේ දිවියෝ ගිහින් දැම්මා තණ බිම් ආරක්ෂා කරන්න.

    තිරිසන්නු කරන්නේ අන්න ඒ විදිහට තමයි.. ඒත් තිරිසන්නු සහ මනුසත්තු අතර වෙනසක් තියෙන්න ඕනි නේද සහෝ.. නැත්නන් අපිත් තිරිසන්නු වෙනවා.. හරියට අපේ දේශපාලකයො වගේ..උනුත් කරන්නෙ අර උඹ කියපු විදිහට ලොකු එකා පොඩි එකාව පාවිච්චි කරන එක..:nerd:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    සත්තු ගැන හිතලද??? මචං උඹ අහලා තියෙද අප්‍රිකාවේ සවානා තණ බිම් සහ මුවන් ඝනත්වය ගැන වෙච්ච දේ තණ බිමේ හිටි දිවියෝ ටික ඔක්කොම මරලා දැම්ම නිසා මුවෝ පව් කියලා?? මේ ලෝකේ රඳා පවතින්නේ ජෛව විවිධත්වයක් අනුව. බැලන්ස් වෙලා තියෙන්නේ පොඩි ජීවීන්ව ලොකු ජීවින්ගේ ආහාරය වෙන එක අනුව.

    අපේ අහාර වෙනුවෙන් තවත් සතෙක් මරන්න ඕන න කියන තැන මන් ඉන්නේ ,

    මේ ලෝකේ රඳා පවතින්නේ ජෛව විවිධත්වයක් අනුව , ඔව් ස්වාබවාදහමට පිටින් අපිට යන්න බෑ , මචන් බැලන්ස් වෙලා තිබ්බා, බැලන්ස් එක නැති කලේ කව්ද ආහාර සදහාම සත්තු ලොකු කරනවා , මාළු වගා කරනවා , එතකොට ඔවා ජෛව විවිධත්වයට බලපාන්නේ නැද්ද

    සත්තු මිනිසාගේ ආහාරයක් විය යුතුයි කියල ජෛව විවිධත්වයේ ලියවිලා නෑ බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ උඩින් එකක් කියලා යටින් එකක් නෑ බං. මම ඕකගේ රස්සාවට අපහස කරලත් නෑ. ඌට එහෙම තැනක් පෙන්නන්න නෑ. කියෝනවා විතරයි. :baffled::baffled:

    හෆොයි.. මම මේ තොපිලගේ අර වලිය ගැන හාන්කවිසියක් දන්නෙ නැහැ. මම මේ අන්තිමට දාපු පෝස්ට් එකට ආතල් එකට රිප්ලයි කරේ... :growl::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තිරිසන්නු කරන්නේ අන්න ඒ විදිහට තමයි.. ඒත් තිරිසන්නු සහ මනුසත්තු අතර වෙනසක් තියෙන්න ඕනි නේද සහෝ.. නැත්නන් අපිත් තිරිසන්නු වෙනවා.. හරියට අපේ දේශපාලකයො වගේ..උනුත් කරන්නෙ අර උඹ කියපු විදිහට ලොකු එකා පොඩි එකාව පාවිච්චි කරන එක..:nerd:

    තිරිසන්නු නෙමෙයි මිනිසා කියන්නෙත් අයියේ සතෙක් තමයි. ජෛව ගෝලයේ ආහාර දාම ජාල වල තවත් එක පුරුකක් විතරයි. මේ ජෛව ගෝලය සමතුලිත වෙන්න මිනිහා කියන සතාත් ඕනේ. ඒකට ශාඛ භක්ෂකත්වය විතරක් මදි. සර්ව භක්ෂක විය යුත්තේ ඒ නිසා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපේ අහාර වෙනුවෙන් තවත් සතෙක් මරන්න ඕන න කියන තැන මන් ඉන්නේ ,

    මේ ලෝකේ රඳා පවතින්නේ ජෛව විවිධත්වයක් අනුව , ඔව් ස්වාබවාදහමට පිටින් අපිට යන්න බෑ , මචන් බැලන්ස් වෙලා තිබ්බා, බැලන්ස් එක නැති කලේ කව්ද ආහාර සදහාම සත්තු ලොකු කරනවා , මාළු වගා කරනවා , එතකොට ඔවා ජෛව විවිධත්වයට බලපාන්නේ නැද්ද

    සත්තු මිනිසාගේ ආහාරයක් විය යුතුයි කියල ජෛව විවිධත්වයේ ලියවිලා නෑ බන්

    එහෙනම් මිනිසා කියන සත්වයා සර්ව භක්ෂක ඝනයට වැටෙන්නේ ඇයි සහෝ??? හරක්ගේ උණ්ඩුක පුච්චය කියන අවයවය ලොකු වැදගත් එකක් උනාට මිනිසගේ ක්ෂය වෙලා යන අවයවයක් විදිහට විතරක් ඉතිරි වෙලා තියෙන්නේ ඇයි සහෝ?? ආහාර දාම සහ ජාල වල පැවැත්මට අනික් සතුන් මිනිසාගේ ආහාරයක් වියයුතුයි. ඒක මේ ලෝකේ හැදිච්ච විදිහ බං.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උපරිමයි කිබුල අයියේ ..!! උපරිමයි ..!!

    හරි නේ මම කිව්ව එක....:)
    ගීතයක් ගායනා කරනව කියන්නේ එකක් මචං....
    භාවමය ගායනයක් (ඉමෝෂනල් සින්ගින්ග්) කියන්නේ වෙනම ම දෙයක්....
    රොක් ගීතයක් වුනාම ඒකේ අර්ථයට ගැලපෙන භාවමය ගායනයක් තියෙන්න ඕන....
    අර ගීතය ඕකත් එක්ක සංසන්දනය කලා ම ෆේල් කියල මම කිව්වේ ඒ නිසා....
    ච්‍රත්‍රාල් හොද ගායකයෙක් තමා..නමුත අර ගීතයේ දී ගීතයට උචිත විදියට නෙවෙයි හඩ ඉමොෂනලයිස් වෙන්නේ.
    චකිතයෙ දී ගීතයේ අර්ථයට හොදින් ම භාවමය හඩ ගැලපීම තියනවා...
    රොක් වුනත් ඒක බොක්කට ම කිදා බහින්නේ ඒ නිසා....
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    එහෙනම් මිනිසා කියන සත්වයා සර්ව භක්ෂක ඝනයට වැටෙන්නේ ඇයි සහෝ??? හරක්ගේ උණ්ඩුක පුච්චය කියන අවයවය ලොකු වැදගත් එකක් උනාට මිනිසගේ ක්ෂය වෙලා යන අවයවයක් විදිහට විතරක් ඉතිරි වෙලා තියෙන්නේ ඇයි සහෝ?? ආහාර දාම සහ ජාල වල පැවැත්මට අනික් සතුන් මිනිසාගේ ආහාරයක් වියයුතුයි. ඒක මේ ලෝකේ හැදිච්ච විදිහ බං.

    හරි මචන් දැන් උබ කියනවා වගේ මලු කෑවේ නැති වුනොත් මලු ප්‍රමනේ වැඩි වෙලා අසමතුලිතවක් වෙන්න පුළුවන් ,
    හරි දැන් මේ යන විදිහට මිනිස්සුන්ගේ ගනත්වේ වැඩි වෙන විදිහ බලපන් අපිව මරන් කන්න එකෙක් නැනේ ? එහෙම කියල අපිවත් පරිසරේ තුලනය නැති වෙනවා කියල මරන්න වෙනවනේ ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි මචන් දැන් උබ කියනවා වගේ මලු කෑවේ නැති වුනොත් මලු ප්‍රමනේ වැඩි වෙලා අසමතුලිතවක් වෙන්න පුළුවන් ,
    හරි දැන් මේ යන විදිහට මිනිස්සුන්ගේ ගනත්වේ වැඩි වෙන විදිහ බලපන් අපිව මරන් කන්න එකෙක් නැනේ ? එහෙම කියල අපිවත් පරිසරේ තුලනය නැති වෙනවා කියල මරන්න වෙනවනේ ?
    ඒක හෙමින් සැරේ වෙමින් පවතිනවා.......
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හරි නේ මම කිව්ව එක....:)
    ගීතයක් ගායනා කරනව කියන්නේ එකක් මචං....
    භාවමය ගායනයක් (ඉමෝෂනල් සින්ගින්ග්) කියන්නේ වෙනම ම දෙයක්....
    රොක් ගීතයක් වුනාම ඒකේ අර්ථයට ගැලපෙන භාවමය ගායනයක් තියෙන්න ඕන....
    අර ගීතය ඕකත් එක්ක සංසන්දනය කලා ම ෆේල් කියල මම කිව්වේ ඒ නිසා....
    ච්‍රත්‍රාල් හොද ගායකයෙක් තමා..නමුත අර ගීතයේ දී ගීතයට උචිත විදියට නෙවෙයි හඩ ඉමොෂනලයිස් වෙන්නේ.
    චකිතයෙ දී ගීතයේ අර්ථයට හොදින් ම භාවමය හඩ ගැලපීම තියනවා...
    රොක් වුනත් ඒක බොක්කට ම කිදා බහින්නේ ඒ නිසා....

    අනිවා ..! කිබුල අයිය කිව්වා විදිහට ඊට වඩා එකේ ජවය වැඩි වෙන්න ඕනේ
    මට එක මේකත් එක්ක අහද්දී තමා තේරුනේ
    අපේ ඊලග ලිස්ට් එකට මේක ඇඩ් කොරන්ඩ බැරිවෙයිද :rolleyes::rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    හරි මචන් දැන් උබ කියනවා වගේ මලු කෑවේ නැති වුනොත් මලු ප්‍රමනේ වැඩි වෙලා අසමතුලිතවක් වෙන්න පුළුවන් ,
    හරි දැන් මේ යන විදිහට මිනිස්සුන්ගේ ගනත්වේ වැඩි වෙන විදිහ බලපන් අපිව මරන් කන්න එකෙක් නැනේ ? එහෙම කියල අපිවත් පරිසරේ තුලනය නැති වෙනවා කියල මරන්න වෙනවනේ ?
    මිනිසුන්ගේ ගනත්වේ වැඩි වෙන එක පාලනය කරන්නේ ස්වභාධර්මයෙන් සුනාමි/භුමි කම්පා වගේ ලොකු ලොකු පාරසරික විපර්යාස වලින් තමාහ් එවා සමතුලිත වෙන්නෙහ් ....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒක හෙමින් සැරේ වෙමින් පවතිනවා.......

    මම දන්නේ නැති නිසා අහන්නේ අයියේ ..එතකොට ඔය මුසල්මානුවන් විසින් අධර්මය වපුරලා
    මිනිස් ජිවිත සිය දහස් ගණන් විනාස කරන එකකත් / යුද්ධ නිසා / ලෙඩ රෝග සීග්‍රයෙන් පැතිරීම
    කියන කාරනා විනාශ වීමේ ක්‍රියාවලියත් එක්ක සම්භන්ධයිද ?
     
    Status
    Not open for further replies.