෴♥ Guess The Film ♥෴

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
යාළුවෝ 6 දෙනක් එක්තරා ප්‍රදේෂයකට යනවා.
අයෙත් එන්නෙ දෙන්නෙක් විතරයි.අනිත් ඔක්කොම අමානුෂික විදියට මැරිල යනව​.
මිනී මරපු උන්වත් මරලා ආයෙත් එන්නෙ
:dull:
 

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අඩෝ පට්ට ත්‍රේඩ් එක.. උඹ ඔය කියන ෆිල්ම් එකත් පදිරියි..:yes:

    හා දන්න උන් මේක කියපංකො.. කතාව මේකයි.. ඔන්න ගෑනියෙකුයි මිනිහෙකුයි ඉන්නවා ඈ.. කේස් එක කියන්නෙ මුන්ට ළමයි නැහැ.. උපදින උපදින එකා මැරෙනවා.. තුන්වෙනි දරුවත් මැරෙනවා.. ඉතිං මේ දෙන්නා තීරණය කරලවා අනාත නිවාසයකින් ලමයෙක් අරන් හදාගන්න.. ඔන්න කොහොමින් කොහොම හරි මෙයාලා ළමයෙක් අරන් හදාගන්නවා.. ඔතනින් තමයි සීන් එක පටන්ගන්නෙ.. මේ ළමයා වෙන ළමයි වගේ නෙමෙයි.. හාත්පසින්ම වෙනස්.. කතා කරන විදිය, හැසිරෙන විදිය හැම දේකින්ම.. මීට වඩා කිව්වොත් තොපි කතාව ලේසියටම හොයාගන්නවා..:lol:

    Orphan
    පදිරි Film එක
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේකේ ඉන්නේ පට්ටම ඩයල් නේ කතාව කිව්ව ගමන් කියනවා
    මම බලපු Film වල කතාවත් දීලා නමත් දුන්නත් මට එක මතක් වෙන්නේ නෑ

    :lol::lol::lol:
     
    Manussayek innwa thel lin hoya hoya thel harana . me manussaya thamanta weda krna sewakayege lamayek aran hadagnnawa. Lmayata ugannala honda thenakata genawa.Eth passe me manussyata me daruwa penna be

    11168971_ori.jpg
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    dial එකක් ඉස්කෝලෙන් එලවනවා. එලෙව්වා කියලා කියන ලෙටර් එක ගෙදරට
    එන එක නවත්වන්න මු මරු ගේම් දෙනවා. එච්චරයි.. මීට වැඩ කියන්නේ නැහැ..
    :dull:


    Expelled (2014)
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඇටිකිත්තෙක් හොඳ ඇඟ තියෙන ඩයල් 1ක් කරලා ගන්නෝ. සතුරෝ එක්ක සටන් කරන්න. අන්තිමට සතුරෝ එක්කම ප්ලේන් 1 අයිස් ගොඩකට කඩන් වට්ටනෝ :rofl::rofl::rofl:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඇටිකිත්තෙක් හොඳ ඇඟ තියෙන ඩයල් 1ක් කරලා ගන්නෝ. සතුරෝ එක්ක සටන් කරන්න. අන්තිමට සතුරෝ එක්කම ප්ලේන් 1 අයිස් ගොඩකට කඩන් වට්ටනෝ :rofl::rofl::rofl:

    Captain america
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    පලා යමින් සිටින භයානක සිරකරුවෙක්...
    තම නගරය ආරක්ෂා කරන්නට වෙහෙසෙන ෂෙරිෆ් වරයෙක්...
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    පිස්සු බුවෙක්... :lol:
    ඔහුට හමුවන අත්භූත වස්තුවක්, ඔහුගේ ජිවිතයම වෙනස්කරයි...
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    අපූරු මිතුරන් තිදෙනෙක්...
    ජීවිතය කියාදෙන අපූරු චාරිකාවක්...