machans la meka me ganata watinawada? help plz!!!
http://ikman.lk/en/ad/mazda-mazda-3-2014-for-sale-galle
Have a good experience with the 2011 version. This is a really fun to drive vehicle with a excellent driving experience. Just go for a test drive and see. However the 2nd hand market is not that good here so only buy if you could afford it.


ලේලන්ඩ් සීට් 54ක් අරන් ස්ටිකර් කරලා...... හොද සබ් එකක් හයි කරලා...... CCTV කැමරා දාලා...... GPS හයි කරලා....... තවත් ගානක් අතට ඉතුරුත් වෙනවා ඕකක් ගන්නවට වඩා.......!!

ඒ නිසා පොර ඔන්ලයින් වෙන වෙන දේවල තමා මොනිටර් කරන්නේ..



යනකොට තමා. මොන පයන්නක් වේගෙන එනවද දන්නේ නෑ
මං ත්රොට්ල් මැප් එකක් දැක්ක ඕකෙ.(එදාම තමා එහෙම එකක් දැක්කෙ.
