දැන් අස්පයෙක් එක්ක කරත්තයක් ගත්තනම් හරි බන්.
අස්පයෙකුත් පට්ට ගණන් නෙ බන් ... ඉස්සර මගෙ හීනයක් තමයි අශ්වයෙක් ගන්න එක

දැන් අස්පයෙක් එක්ක කරත්තයක් ගත්තනම් හරි බන්.

ආ කුකුළණේ.....
ඔන්න ඉතින් කොටන්නයි යන්නේ.....![]()
![]()
මේ දැන් ටිකකට කලින් උනේ හොදේ සිද්ධිය......![]()
බොලාට කියන්න ඉතින්.... අපේ ගෙදර දෙකක් තියෙනවනේ ඉතින්......![]()
මහ එක ඉතින් මාසෙකට සැරයක් විතර එලියට ගන්න නිසා.... මීයගෙන් කරදරමයි.....![]()
![]()
වැඩේ දෙන්න ඕනා නිසා..... එක ඈතුලෙන් තියන්න කියලා අද අරින්න කියලා බැලුවා...... මොන...... ඈරෙන්නේ නෑ සිංහළු.....![]()
![]()
නට් එක හරියට වැහිලා නැතුව මරු කට්ටක් කෑව පොල් අංකල්ව සිහි උනා මට......![]()
![]()
දැන් මොකද කරන්නේ සිංහළු...... අරින එක නිකන්ම එනවා..... ටුක් ගාලා ඈරෙන සද්දේ ඈහෙනවා..... ඒ උනාට පොඩ්ඩක්වත් උඩට එන්නේ නෑ...... අත දාලා උස්සගන්න![]()
ආයේ අතින් තද කරලා බැලුවා.... සද්දේ ඈහෙනවා.... ඈද්දහම ඔහේ ඈදිලා එනවා..... චුට්ටක්වත් ඉස්සෙන්නේ නෑ.......![]()
මට දැන් මැවිලා පේනවා..... උස්සගන්න බැරුව ඉදලා ගලෝගෙන ඔක්කොම කෑලි කෑලි වල ගලවන්න වෙන හැටි.......![]()
![]()
වැඩේ හරි යන්නේ නෑ..... තනි අතින් ගහන්න බෑ කියලා කතාවක් තියෙනවනේ......![]()
කතා කරගත්තා නැන්දවයි..... වයිෆ් වයි. ආයේ තද කරලා වහලා...... නැන්දිට කිව්වා අරින එකෙන් අදින්න මම කියනකොට කියලා..... එහෙම කියලා..... බොනට් එක අස්සෙන් යාන්තමට විතර රිංගවලා..... උස්සලා අල්ලගෙන.... නැන්දිට කිව්වා අරින එකෙන් අදින්න කියලා.......![]()
ඈරුනා කියහන්කෝ ඉතින්.......![]()
![]()
![]()
යාන්තම් ඈති...... ඈරුනත් හරි..... ගත්තා ....
අරන් ඔයිල් කරා එකේ සියළුම කෑලි බෑලි ටික......![]()
ඔන්න ඔය විදිහට ඔයිල් පාර දීලා..... වැහුවා ....![]()
![]()
මේ බබා වගේ......
![]()
සද්දයක් නෑ..... කලින් සද්දෙට ඈරුනේ අදිනකොට..... දැන් සද්දයක් නෑ.... මරු......
![]()
![]()
![]()
ඔන්න බොලාලත් ඔය වගේ කලින් ඔයිල් කරගනිල්ලා ඔය උඩ තියෙන ගැජට් එක.
තොපිලට ඔයිල් / ඔයිල් මාරු කිරිලි නැත්නම් නට් එක ඈර ගන්න..... කොහේ ඉදන් ගලවගෙන ගලවගෙන එන්න වෙයිද කියන්න බෑ.......![]()
![]()




මොනවද දෙයියනේ මේ බඩා කියලා තියෙන්නේ
හෘද අකර්මන්යතාව ගැන වග කියනු නොලැබේ!!!!



ඕන් සුද්දා ලංකාවේ උන්ටම හරියන භාණ්ඩයක් ගහලා.....




මොනවද දෙයියනේ මේ බඩා කියලා තියෙන්නේ
හෘද අකර්මන්යතාව ගැන වග කියනු නොලැබේ!!!!




මට වුන දේවල් තොට වෙලා නෑ යකෝ..පහුගිය මාස ටිකේ වාහනේ ඇන්ජිම ඇරෙන්න අනිත් ඔක්කොම ගලවන හැටි ඉගෙනගත්තා... දැන් විනාඩි 5 න් කොයිල් 4 ගලවලා පලග් ගලවලා සුද්ද කරලා දාන්න පුලුවන්..
තව සෑහෙන දේවල් ටිකක් ඉගෙනගත්තා.. මොනවා වුනත් දැන් නම් නිදහසේ ඉන්නවා...
![]()
දූවගෙන ඈවිත්........
ඒ උනාට අපි නම් එලයිමන්ට් චෙක් කරන්න කිලෝමීටර් 20ක් දිව්වේ නෑ හොදේ...... 
ඒක වාහනේ ගත්ත එකාගෙන් තමයි අහන්න ඕනේ..![]()
ඕවා සහගහන අපරාද හරිය..... අන්දලා විකුණන එක...... !!

මොනවද දෙයියනේ මේ බඩා කියලා තියෙන්නේ
හෘද අකර්මන්යතාව ගැන වග කියනු නොලැබේ!!!!






මොනවද දෙයියනේ මේ බඩා කියලා තියෙන්නේ
හෘද අකර්මන්යතාව ගැන වග කියනු නොලැබේ!!!!
මොනවද දෙයියනේ මේ බඩා කියලා තියෙන්නේ
හෘද අකර්මන්යතාව ගැන වග කියනු නොලැබේ!!!!


ඊළඟට මොකද්ද ගන්න හිතන් ඉන්නෙ ? 1.5L එන්ජිමක් තියෙන වාහනෙකට අත ගහන්න
machans la meka me ganata watinawada? help plz!!!
http://ikman.lk/en/ad/mazda-mazda-3-2014-for-sale-galle
ලේලන්ඩ් සීට් 54ක් අරන් ස්ටිකර් කරලා...... හොද සබ් එකක් හයි කරලා...... CCTV කැමරා දාලා...... GPS හයි කරලා....... තවත් ගානක් අතට ඉතුරුත් වෙනවා ඕකක් ගන්නවට වඩා.......!!

ලේලන්ඩ් සීට් 54ක් අරන් ස්ටිකර් කරලා...... හොද සබ් එකක් හයි කරලා...... CCTV කැමරා දාලා...... GPS හයි කරලා....... තවත් ගානක් අතට ඉතුරුත් වෙනවා ඕකක් ගන්නවට වඩා.......!!
![]()
![]()

ලේලන්ඩ් සීට් 54ක් අරන් ස්ටිකර් කරලා...... හොද සබ් එකක් හයි කරලා...... CCTV කැමරා දාලා...... GPS හයි කරලා....... තවත් ගානක් අතට ඉතුරුත් වෙනවා ඕකක් ගන්නවට වඩා.......!!
![]()
![]()


සහෝ තහඩු ගොඩකුයි වාහනේකුයි සංසංදනය කරන්න එපා..![]()
