Depression walata doctor kenek

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,832
    6,708
    113
    38
    Galle
    මචන් ලා Depression වලට බෙහෙත් ගන්න හොඳ ඩොකෙක් කියපන් කොළඹ ඉන්න එකෙක්.

    හය්යෝ මට එපා........ වෙලා තියෙන්නේ :growl:
    mata newyi yako , yaaluwek™ ta. :frown:
     
    Last edited:

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    bump thamai machan
    dokek set unaama gihin doka gana feedback ekak methana dahan machan

    godak job karana ayata depression thiyenawa machan mama danna ayata
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බෙහෙත් ගන්න නම් නීල් ප්‍රනාන්දු මහත්තයා ගාවට යන්න . හැබැයි බෙහෙත් දෙනවා විතරයි.
    therapy කරන්නේ නෑ. ඒකට මනෝ චිකිත්සක වරයෙක් ඕන.
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    marijuana-leaf.jpg


    Hodama behethak :D