ඕක ඔරිජිනලි කියන ධම්මිකා වල්පොල කියන්නේ අපට ඉන්න ඉහල ම තාරතාවයකින් ගී ගැයීමට හැකි ගායිකාවක්....
නමුත් කියන්නේ නෑ නේ !!!
නම ඇහුවෙත් අදයි කියහංකෝ අයියේ ඉතින්..තවත් කවර කතාද

ඕක ඔරිජිනලි කියන ධම්මිකා වල්පොල කියන්නේ අපට ඉන්න ඉහල ම තාරතාවයකින් ගී ගැයීමට හැකි ගායිකාවක්....
නමුත් කියන්නේ නෑ නේ !!!

send me the structure of your decided program with your contact no, skype ID.ya radio programme ekak karanna.. but from english..
මගේ දරුවන් තව ම කුඩාය. නමුත් ඔවුන් හට ඉඩ හසර ලද පමණින් සාහිත්‍ය රසය විදීමට දෙමි. මේ දිනවල නිවසේ නැගලා යන ග්‍රන්ථය සිබිල් වෙත්තසිංහ මැතිනිය ගේ සූත්තර පුංචාය.
පුත්‍රයා තවම දෙවන ශ්‍රේනියේ වුවද එහු ගේ ප්‍රියතම ගායකයන් වන්නේ කසුන් කල්හාර, පන්ඩිත් අමරදේව, විශාරද සුනිල් එදිරිසිංහ, ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද නන්දා මාලනී වැනි අයය. ඔහු ගේ ප්‍රියතම ගීත ලෙස මේ පුගුලා දැන් මුමුණන්නේ කසුන් ගයන රොමාන්තික ඔපෙරාව, නැවතී මෙතෙකින් සහ සමන් නිශාන්ත ගේ මා නුවන් පුරා ගීතයන්ය.
මට මහා සිහින නැත. ඇත්තේ සිහින 3ක් පමණි.
1- මගේ පුත්‍රයා අඩුම තරමේ ඒ.ආර්.රෙහ්මාන් වැනි සංගීතකරුවෙකු වනු දැකීම.රටට සහ ඔබට ණයකරුවෙකු නොවන ලෙස මිය යාමට මම සසල හද විල් තෙර වැනි ගුණාත්මක වැඩසටහන් ගෙන එමි.
2-මමාගේ දියැනිය අවම ලෙස සිබිල් වෙත්තසිංහ මැතිණිය වන් චිත්‍ර ශිල්පිනියක් වනු දැකීම
3- ණය කරුවෙකු නෙවී අවසන් හුස්ම හෙලීම.


අපිත් යනව කුකුළණි.
විල්තෙර ස්ක්‍රිප්ට් එක ලියනු පිණිස.

බොහෝම වටිනා කතාබහක් යන අතරේ ඔබලා අතරට කඩාපාත්වීමට ලැබීමද සතුටක්.
ඇත්තටම මම කිඹුලා ගැන ගොඩක් සතුටු වෙනවා. මම සිංදුවක් අහලා ඒක රස විදින්න පුරුදු වුනේ විල්තෙර නිසා. විල්තෙර අහන්න පටන්ගන්න කලින් මම විශාරද සුනිල් එදිරිසිංහ, ආචාර්ය වික්ටර් රත්නායක වගේ අයගේ සිංදු වලට ප්‍රය කලා, ඒවා ඇහුවා. නමුත් මම ඒවා රසවිදි්නන දැනගෙන හිටියේ නෑ. ගොඩක් වෙලාවට මම සිංදුවක් අහන්න පෙළඹුනේ ඒකේ තාලයට. ඒ නිසා තරමක් වේගරිද්ම බටහිර ගීත වලටත් වඩාත් ප්‍රිය කලා. නමුත් දැන් තමයි තේරෙන්නේ අපේ රටේ ගීත කලාව මොනතරම් උසස්මට්ටමක තියනවද කියලා. මම කලින් ගිත කීපයක් ලියලත් තියනවා. නමුත් දැන් තමයි තේරෙන්නේ ඒවගේ සාරය මදි කියලා. සසල හද විල්තෙර හරහා ජීවිතයේ සුන්දරත්වය විදින්න පුලුවන් කියන එක මගේ අදහසයි. මොකද ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඒ පින ඉතිං කිඹුලට තමයි.![]()


send me the structure of your decided program with your contact no, skype ID.
I think it can be done with good tongue & mastership!

අපිත් යනව කුකුළණි.
විල්තෙර ස්ක්‍රිප්ට් එක ලියනු පිණිස.

එල එල කිඹලා අයියේ තෙරුවන්සරණයි!ya radio programme ekak karanna.. but from english..

අලුත් ගෙයක් හම්බවුනාලු නේ.. එල එල..
සොහොන;19117757 said:අනිවාර්යෙන් පටන් ගන්න සහෝ පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්![]()
අපිත් කැපෙනවා මචං.. ආයේ හෙට උදේට සෙට් වෙමු...
කට්ටියටම සු රා......
බඩියා, ටොම් අයියා, සොහොනා,, ඩික්, සගී, කට්ටියටම

c u brother... good night..![]()
අපිත් කැපෙනවා මචං.. ආයේ හෙට උදේට සෙට් වෙමු...
කට්ටියටම සු රා......
බඩියා, ටොම් අයියා, සොහොනා,, ඩික්, සගී, කට්ටියටම
mawa danne nathi hinda kattiya nathi weida ahanna...
mama dakka samahara radio show nan thanikara adan yanne dethun denek set wela..
ara vehicles gana yana radio eka ehema..
mata yaluwoth nathi eke Nondi wenna weida danne na ahanna aya nthuwa..
