To all Elakirians

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,112
    7,388
    113
    Kotahena
    රේප් ඕනේ කියල හිතනවානම් ඒක මානසික ගැටළුවක්. ගොඩක් උන් කැමතියි නිල් කොටු තියාගෙන උසස් පොරක් වගේ බැබලෙන්න. නමුත් දාල තියන නුල් දිහා බැලුවම බල්ලෝ බත් කන්නේ නැහැ.

    රේප් මොකටද බන්. හරි මතයක් සමාජෙට දෙනවනම් මොකටද බොරු අටෝප. අර කියමනක් තියනවා අතින් බත් කන්නයි බිම ඉදගන්නයි සිංහල කතා කරන්නයි මොකටද ලජ්ජා වෙන්නේ කියලා.

    uba wage pontiyanta nam reputh naa threaduth anaathai :lol:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මෙහෙමනේ නයෝ . . . .

    අපි ජීවත් වෙන්නේ රෙප් වලින් . . .
    මාසේ අන්තිමට බිල් ගෙවන්නේ රෙප් වලින් . . .
    එ් නිසා රෙප් කැපුනම අපිට ගොඩාාක් රිදෙනවා . .
    රෙප් අපිට අත්‍යාවශ්‍යයි.

    ඔහොම තමා ඔය රෙප් කපන උන් හිතන් ඉන්නේ . . .
    හැබැයි රෙප් කපන බහුතරයකට කෂේරුකාව පණ නෑ නම දාලා කපන්න. . . අනික රෙප් කපන්න පුලුවන් උනාට උගේ විරුද්ධ මතය ඉදිරිපත් කරන්නත් බෑ උන්ට ප්‍රසිද්දියේ . . .

    ඉතින් නයෝ රෙප් උඹට ගොඩාාරියක් ඔ්නි නම්,

    1. භාගෙට හෝ සම්පූර්ණෙන්ම හෙළුවෙන් ඉන්න එකියක්ගේ පොටෝ ටිකක් දාපන් . . .
    2. වල්ම වල් කතාවක පෝස්ට් එකක් දාපන් . . .

    ඔය දෙක තමා ලේසිම ක්‍රම දෙක . . .

    එහෙම නැතුව හොඳ වැදගත් ත්‍රෙඩ් එකක් දාලා රෙප් එකතු කරන්න හිතන්නවත් එපා . . .
    රෙප් තියා බම්ප් එකක් වත් ලැබෙන්නේ නෑ . . .

    රෙප් කපා ගන්නත් ලේසි ක්‍රම තියෙනවා . . .

    1.පවතින ට්‍රෙන්ඩ් එක විවේචනය කරපන්. . .උඹේ අදහස ප්‍රකාශ කරපන් . . .

    දැන් අපි යනවා . . . ටටා බායි . . .

    වෙලාවක ඔටෝමොබයිල් සෙක්ෂන් එක පැත්තට ඔලුව දාන්න වරෙන් . . . එහේ ගහ ගැනිලි, මරා ගැනිලි, කුණුහරුප කියා ගැනීම් නෑ . . . හැබැයි අන්ලිමිටඩ් ලිඳේ දැමීම් තියෙනවා . . . රෙප් වලට මරා ගන්නෙත් නෑ . . .
    හැබැයි අැවිල්ලා පෙනේ පුප්පන්න එපා . . .
    බඩාගේ ලේලන්ඩ් එකේ වීල් බ්‍රශ් එකෙන් ගහලා චප්ප කරනවා පෙණේ . . . :P

    :lol::lol:
    wachana na hode....uprimay
    11.gif
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔය රෙප් සීන් එක එච්චර ගනන් ගන්න එපා.. අනිත් එක ඉතිං ඕක තිබ්බ කියලා වැඩක් තියෙනවද.. රෙප් වැඩිවුනා කියලා ඌ සිරා පොරක් වෙන්නේ නෑ.. අර ස්කර්වියටත් අම්බානක රෙප් තියෙන්නෙ.. රෙප් බල්ලට ගිහින් තියෙන්නෙ..

    11.gif
     

    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    රේප් නොතිබුනානම් කවුද බන් මේකේ ත්‍රෙඩ් දාන්නේ? :dull::P

    රේප් වලින් එක එකා අතරේ තරගකාරිත්වයක් ඇති කරවනවා :dull: එහෙම කරලා අනිකට වඩා තමන්ට ඉස්සරහට යන්න පෙලබවීමක් ඇති කරනවා...:yes:
    රෙප් දුන්නත් නැතත් මම ත්‍රෙඩ් දානව​,, මට නම් සත පහකින් වැඩක් නැහැ ඔය රෙප් වලින්. මට වැදගත්ම දේ වීව්ස් ගාන විතරයි. මම වෙන මහන්සියට පිරිසක් යම් දෙයක් දනගන්න එක විතරයි මට වැදගත්.

    මම නම් රෙප් ඉල්
    ත් නෑ,, ඉල්ලන්නෙත් නෑ..දෙන්නත් එපා:no::angry:


     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    :lol::lol: ඔව් බන්...හරියටම හරි..ෆේස්බුක් එකේ තනිකරම රහස ඕක තමයි...මිනිස්සුන්ගේ පොර වෙන්න තියෙන ආශාව තමයි උන් අල්ලන් ඉන්නේ...එකනේ අපේ උන් කන බොන එකේ ඉදල අහවල් දේ වෙනකන් ම ඔකේ දාන්නේ...

    ඊළඟ පොයින්ට් එක තමයි අනිත් උන්ගේ පුද්ගලික තොරතුරු දැනගන්න මිනිස්සුන්ගේ තියෙන ආශාව...ඕපාදූප හෙවිල්ල :rofl:
    හරියට හරි...:):):)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    GoT baluwanm uba ohoma kiyanne na bn
    :rofl:

    ගොට් බලපු හින්ද තමා යකෝ මෝඩය කියල අම්මව තාත්තව ආච්චිව සීයව ගෙදර බල්ලව ඔක්කොම මතක් කල්ල මොන මඟුල කියල රෙප් කැපුවත් දැනෙන්නැත්තෙ :lol: :lol:
    උඹ හිතං ඉන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපුවාම රෙප් පවර් එක වැඩි කරගන්න තියෙන ආසාව නැතිවෙනව කියලද :lol: :lol:
    ඉස්සෙල්ල ගිහිං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල වරෙං :lol: :lol:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ගොට් බලපු හින්ද තමා යකෝ මෝඩය කියල අම්මව තාත්තව ආච්චිව සීයව ගෙදර බල්ලව ඔක්කොම මතක් කල්ල මොන මඟුල කියල රෙප් කැපුවත් දැනෙන්නැත්තෙ :lol: :lol:
    උඹ හිතං ඉන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපුවාම රෙප් පවර් එක වැඩි කරගන්න තියෙන ආසාව නැතිවෙනව කියලද :lol: :lol:
    ඉස්සෙල්ල ගිහිං ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල වරෙං :lol: :lol:

    hari ithin okata ochchara tharaha ganna one nane :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    රෙප් වැඩක් නෑ බන්.. කොතනක වත් රෙප් ඉල්ලන්නේ නම් නෑ..
    ඒත් හොද ත්‍රේඩ් එකක් දැම්මම නිකන්ම රෙප් හම්බවෙනවා බන්..
     
    • Like
    Reactions: Elysium

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    REP Points

    නොදන්න හින්ඳ අහන්නේ.
    ඇයි මචන්ල රෙප් කැපුනම අඩන්නේ.
    චැට් ථ්‍රේඩ් වල රෙප් හුවමාරු කර ගන්නව කට්ටිය​.හරිම අසාධාරනයි.
    හොඳ ත්‍ර්‍රෙඩ් දාන අයට කොමන්ට් එකක් දාන්නෙත් නැති අය ගොඩාක්ම ඉන්නෙ.
    නොමිළෙ රෙප් ගන්න හොඳයි,නොමිළෙ කැපුනම​,ළෝකෙ පෙරළන්න හදනව.
    රිදෙන අයට රිදේවා
    නුවණ පෑදේවා
    :)

    Macho,

    When Elakiri 1st started we did not have 'Rep System'. Even to this date I do not have a clear idea of what is the purpose.

    Anyway you do have a point and this all to do with so called 'purpose'.

    That is my humble opinion.

    REP given for your effort ;);)
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    අතින් බත් කන්නයි බිම ඉදගන්නයි සිංහල කතා ක&#351

    රේප් ඕනේ කියල හිතනවානම් ඒක මානසික ගැටළුවක්. ගොඩක් උන් කැමතියි නිල් කොටු තියාගෙන උසස් පොරක් වගේ බැබලෙන්න. නමුත් දාල තියන නුල් දිහා බැලුවම බල්ලෝ බත් කන්නේ නැහැ.

    රේප් මොකටද බන්. හරි මතයක් සමාජෙට දෙනවනම් මොකටද බොරු අටෝප. අර කියමනක් තියනවා අතින් බත් කන්නයි බිම ඉදගන්නයි සිංහල කතා කරන්නයි මොකටද ලජ්ජා වෙන්නේ කියලා.

    Very good comment !!!

    අතින් බත් කන්නයි බිම ඉදගන්නයි සිංහල කතා කරන්නයි මොකටද ලජ්ජා වෙන්නේ ??

    JAYA WEWA !!!
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    රෙප් කැපුවට රිදෙන්නේ නං නෑ පුංචි තරහක් එනවා ..

    ඒ එන්නේ වෙන මොනාටවත් නෙවෙයි , සමහර දේවල් quote කරලා කියා ගන්න කොන්ද පණ නැති එත් රෙප් කමෙන්ට් වලින් හෙන පොර වගේ අම්මටයි තාත්තටයි බැනල එහෙම නැත්තන් අදාළ නැති මගුලක් කියල මාරු වෙන P dial නිසා :)

    කොහොම වුනත් ඉතින් අන්තිමට "රේප් වලින් නේ උන් යැපෙන්නේ ඒකයි :lol:" කියල හිතුනම ආයේ cool down වෙනවා :)
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මම නම් මෙච්චර කාලෙකට කිසිම ත්‍රේඩ් එකක රෙප් ඉල්ලලා නෑ.. ඉල්ලන්නෙත් නෑ.. ඕන නම් පරණ ත්‍රේඩ් බලපං.. මං කියල තියෙන්නෙ වෙච්ච මහන්සිය අගයලා බම්ප් එකක්වත් දාන් පලයන් කියලා.. මොකද රෙප් වලට වඩා මට ඒක වටිනවා.. :)

    ඒත් ඉතිං මට රෙප් ලැබෙනවා.. :D

    මම රෙප් කපන්නෙත් නෑ කාගෙවත් ලේසියට.. ඒත් මගෙත් දවසට තුන් හතර දෙනෙක් කිසිම හේතුවක් නැතුව රෙප් කපනවා.. ඒත් මම කෑගහන්නෙ නෑ.. තේරුමක් නෑ.. මොකද මේකෙ රෙප් කැපුව කියල කෑගැහුවට මොනවත් වෙන්නෙ නෑනේ..:(

    ගොඩක් අය රෙප් කපනවට නෙමෙයි අකමැති.. රෙප් කපද්දි කියන දේවල් වලට.. අනාගතයෙදි ඔය දේවල් වෙනස් වෙයි ගොඩක් දුරට..:dull:

    මේකෙ සමහර මෙම්බර්ස්ලා හිතේ තියෙන තරහව, ඉරිසියාව පිටකරන්නෙ රෙප් වලින්.. මොකද ඩිරෙක්ට් කියන්න බෑරි නිසා..:rolleyes:
    :yes::yes::yes::yes::yes: