මේවා Movies ද, නැත්තම් තුන් තේරවිලි ද?මේක පට්ට ලස්සන Movie එකක්,ඉවර වෙනකන් කට ඇරන් බලන් ඉන්න පුළුවන්.
Rules තුනයි,Rules කැඩුවොත් අකරතැබ්බ ගොඩායි

මේවා Movies ද, නැත්තම් තුන් තේරවිලි ද?මේක පට්ට ලස්සන Movie එකක්,ඉවර වෙනකන් කට ඇරන් බලන් ඉන්න පුළුවන්.
Rules තුනයි,Rules කැඩුවොත් අකරතැබ්බ ගොඩායි

මේවා Movies ද, නැත්තම් තුන් තේරවිලි ද?![]()

අභිරහස් ලෙස කලින් කලට හමුවන මල සිරුරු. ඒ අභිරහස් විසදන්න උත්සහ කරන, වෙනස් විදියේ රහස් පරීක්ෂකවරියක්. අැයට උදව් කරන තරුණ චිත්ර ශිල්පියෙක්
පයිලට් බඩු ගහනවා, ඊටපස්සෙ කුඩු ගහනවා, ප්ලේන් ඒක කඩන් වැටෙනවා.![]()
balala na wage![]()

eka tamai balala na kiuweOita wadiya kiyanawata wada hodai film eke nama dana eka![]()
බලපු ඒකෙක් දැම්මම මාත් හොයාගෙන බලනවා eka tamai balala na kiuweබලපු ඒකෙක් දැම්මම මාත් හොයාගෙන බලනවා
![]()
මේක පට්ට ලස්සන Movie එකක්,ඉවර වෙනකන් කට ඇරන් බලන් ඉන්න පුළුවන්.
Rules තුනයි,Rules කැඩුවොත් අකරතැබ්බ ගොඩායි
මොහු දක්ෂ සොල්දාදුවෙක්,
මාෆියා එකත් එක්ක සෙල්ලම් කරන්නෙ.
ඔහු හොරෙක් නෙවෙයිමොහුගේ ප්රියතම රැකියාව ප්රවාහනය කිරීම

The Transporter![]()
one of the best![]()
balanna one anika nm balala thiye
යාළුවෝ 6 දෙනක් එක්තරා ප්රදේෂයකට යනවා.
අයෙත් එන්නෙ දෙන්නෙක් විතරයි.අනිත් ඔක්කොම අමානුෂික විදියට මැරිල යනව.
මිනී මරපු උන්වත්මරලා ආයෙත් එන්නෙme kattiyama yanne Sport match ekakata.onna ehenam thawa lesi karannam-Paris Hilton innawa film eke
