Konde Hitawala Masa 2k Giya

FueGuy

Member
Sep 10, 2015
131
10
0
Hair Transplant ekakin Konde hitawala masa dekak giya menna results!
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් පේන විදියට මේක මහ මෝඩ වැඩක්.. බොරු සල්ලි නාස්තියක්.. අනික මෙයාම කියනවනේ පිටිපස්සෙ තියෙන කොණ්ඩෙ ගලවලා ඉස්සහින් හිටවනවා කියලා.. අනික එහෙම ඉන්දන්න ගියොත් පිටිපස්සෙ කොණ්ඩෙ අඩුවෙනවා.. ඒ කොහොම කොණ්ඩෙ හිටෙව්වත් සාමාන්‍ය කොණ්ඩයක් වගේ නැහැනේ.. හිඩස් වැඩියිනේ.. කොච්චර කියලා නම් ඉන්දන්නද එහෙම ඉන්දනවා නම් කොණ්ඩෙ ගියපු කෙනෙක්ට..