BlackBerry Priv ගැන මොකද හිතන්නෙ...???
පොඩ්ඩක් ඇතුලට වරෙල්ලකො බන්.....
.
.
.
.
.
.
.
.
.
.
.
කොල්ලනේ..මෙන්න මේ ෆෝන් එක ගැන උබලගෙ අදහස් මොනවද.....?
මේක දැක්කහම පොඩි ආසාවක් ආවා...
මෙච්චර කල් නම් HTC වලටයි ලව්
කරේ...ලබන මාසෙ HTC M9+ එකක් ගන්න හිටියෙ,,,
HTC M9+ එකද මේකද හොඳ?

මේක දැක්කහම පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා....
බ්‍රෑන්ඩ් එක හොඳයිද..
අනං මනං විස්තර පොඩ්ඩක් කියපල්ලකෝ....
හැබැයි කැපුවත් ANDROID
තමයි...
BlackBerry Priv
සෑම රිප්ලයි එකකටම 13+ ප්‍රථිලාභයක් හිමිවනු ඇත

තමයි...BlackBerry Priv
සෑම රිප්ලයි එකකටම 13+ ප්‍රථිලාභයක් හිමිවනු ඇත
meka Android