htc ට වඩා ඕක හොදා.



උන් හැමදාම perforemence පැත්ත විතරයි බලන්නේ...design අන්තිමයි..එහෙම බැලුවම මේක turning point එකක්..








මාත් බලන් ඉන්නේ ඕක එනකන් බන්. හේතු ගොඩක් තියෙනවා, ටිකක් කියන්නම්
1. හැමදාම දකින බිත්තර හැඩේ 4න් වලට වඩා අලුත් ඩිසයින් එකක් විදියට මේ 4න් එක එන්නේ..දැන් ලෝකේ 4න් කම්පැනි අලුත් දෙයක් කරන්න මහන්සි වෙන්නේ නෑ..උන් හැමදාම perforemence පැත්ත විතරයි බලන්නේ...design අන්තිමයි..එහෙම බැලුවම මේක turning point එකක්..
2. Blackberry කියන්නේ සැහෙන කල් ඉඳන් තිබුන කොම්පැනි එකක්...උන්ගේ 4න් build quality එක apple වල වගේ මැක්සා..
3.මේකේ එන්නේ android නිසා මේක තවත් සුපිරි..
Design+Build quality+Android OS කියන්නේ ආයේ ලොවෙත් නැති බාන්ඩයක්![]()


මේකේ ඉන්න එවුන් htc සවුත්තුයි කියන්නේ මොකද කියපල්ලකෝ
one m10 ගන්නම් කියලා හිතාගෙන හිටියේ ,,,නොදකින් විතරක්










ඔලුව වනන්නේ බන් මල්ලී
කියපිය htc නරක ඇයි කියලා


සුජී ඔය මන්නෙ ගෙනෙන් HTC නරකයි කියන ඒවුන්ව පෙති ගහන්න...




