BlackBerry Priv ගැන මොකද හිතන්නෙ...???

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    BlackBerry Priv ගැන මොකද හිතන්නෙ...???

    පොඩ්ඩක් ඇතුලට වරෙල්ලකො බන්.....
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    කොල්ලනේ..මෙන්න මේ ෆෝන් එක ගැන උබලගෙ අදහස් මොනවද.....?

    මේක දැක්කහම පොඩි ආසාවක් ආවා...:rolleyes:මෙච්චර කල් නම් HTC වලටයි ලව්:love: කරේ...ලබන මාසෙ HTC M9+ එකක් ගන්න හිටියෙ,,,:)

    HTC M9+ එකද මේකද හොඳ?:nerd::nerd:

    මේක දැක්කහම පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා....:rolleyes:බ්‍රෑන්ඩ් එක හොඳයිද..:confused:අනං මනං විස්තර පොඩ්ඩක් කියපල්ලකෝ....;)හැබැයි කැපුවත් ANDROID:cool:තමයි...

    BlackBerry Priv
    blackberry_priv_2.jpg

    401988_blackberry_priv_640x360.jpg

    blackberry_venice_tinhte_980x420.jpg

    image.jpg

    :shocked:සෑම රිප්ලයි එකකටම 13+ ප්‍රථිලාභයක් හිමිවනු ඇත:shocked:

    • Like
    Reactions: chanakamanjula

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බුදු අයියේ එච් ටි සී එකක් ම ගන්න ඔක වැඩක් නැහැ ඇයි දෙය්යනේ මේ කී පෑඩ් වලට අය මාරු වෙන්නේ ඔක පස්සෙ ඉස්සර 4න් වල වගේ පොඩි ප්ලේ එකක් එන්න ගනි උඩට පහලට කරලා අනේ මන්දා , ගත්තට පස්සේ තෙරෙයි කොහොමද වැඩේ කියලා සෙකඩ් හැඩ්න් මර්කට් එක බලාගන්න ෆෙක් එෆ් බී එකවුන්ට් එකකින් ඔකක් තියෙනවා කියලා දන්න ගන්න අහයි ද කියලා , මම නම් හිතන්නේ නැහැ
     
    • Like
    Reactions: AWRORA

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බුදු අයියේ එච් ටි සී එකක් ම ගන්න ඔක වැඩක් නැහැ ඇයි දෙය්යනේ මේ කී පෑඩ් වලට අය මාරු වෙන්නේ ඔක පස්සෙ ඉස්සර 4න් වල වගේ පොඩි ප්ලේ එකක් එන්න ගනි උඩට පහලට කරලා අනේ මන්දා , ගත්තට පස්සේ තෙරෙයි කොහොමද වැඩේ කියලා සෙකඩ් හැඩ්න් මර්කට් එක බලාගන්න ෆෙක් එෆ් බී එකවුන්ට් එකකින් ඔකක් තියෙනවා කියලා දන්න ගන්න අහයි ද කියලා , මම නම් හිතන්නේ නැහැ

    තෑන්ක්ස් මචෝ අදහසට...මේක තාම ඇවිල්ලා නෑ බන්...ලබන අවුරුද්දෙ මුල වගෙ තමයි එන්නෙ....+13
     
    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    sira phn ekka machan ,
    eth next february wala Galaxy S7 ekka enawa , ekkath podak balapan machan