෴♥ Guess The Film ♥෴

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
දික්කසාද වෙච්ච​,තනියම ඉන්න පොරක්,ප්‍රසිද්ධ ස්ථානයක වැඩ කරන්නෙ.අවුලෙන් ඉන්නෙ,එක දවසක් අමුතුම සිදුවීමක් වෙනව​.එදායින් පස්සෙ එක වචනයක් කියන්න තහනම් වෙනව​.
මොනා කතා කරත් මේ වචනේ කියන්න තහනම් වෙනව​.
ඒ සිදුවීමෙන් පස්සෙ,ඔහුගෙත්,තව ගොඩක් දෙනෙක්ගෙත් ජීවන රටාව වෙනස් වෙනව​.
ලස්සන අවසානයකුත් තියෙනව​.
 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    2 ක් එකපාර අහන්නම් :eek:

    වැම්පයර් යාලුවෝ 4 දෙනෙක් ඉන්නවා
    මේගොල්ලෝ ඉන්නේ නවසිලන්තේ
    මෙගොල්ලන්ගෙන් ගෙනෙක් මැරෙනවා
    ඒ වැම්පයර් දඩයක්කාරයෙක්ගේ අතින්
    අන්තිමේට 3 දෙනාට මොනවා වෙයිද :lol:

    අනිත් එක :nerd:

    එක මිනිසෙක් ඔහුගේ රැකියාව කාමුක චිත්‍ර පටි වල රගපැමයි
    මොහු රැකියා විරහිත බාවයෙන් ඉද්දි පුද්ගලයෙක් විසාල මුදලකට රගපෑමට මොහුට ආරාදනා කරයි
    අවසානේ මොහුගේ මුළු පවුල පිටින්ම හැදී ගැවෙයි
    සිහිනෙන්වත් සිතා ගැනීමට බැරි අවසානයක් :(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දික්කසාද වෙච්ච​,තනියම ඉන්න පොරක්,ප්‍රසිද්ධ ස්ථානයක වැඩ කරන්නෙ.අවුලෙන් ඉන්නෙ,එක දවසක් අමුතුම සිදුවීමක් වෙනව​.එදායින් පස්සෙ එක වචනයක් කියන්න තහනම් වෙනව​.
    මොනා කතා කරත් මේ වචනේ කියන්න තහනම් වෙනව​.
    ඒ සිදුවීමෙන් පස්සෙ,ඔහුගෙත්,තව ගොඩක් දෙනෙක්ගෙත් ජීවන රටාව වෙනස් වෙනව​.
    ලස්සන අවසානයකුත් තියෙනව​.

    MV5BNjYyOTkyMzg2OV5BMl5BanBnXkFtZTcwODAxNjk3MQ@@._V1_SY317_CR0,0,214,317_AL_.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තම හොදම මිතුරාගේ පෙම්වතියට ආසා හිතී, ඔහුව බොරු චොදන්නාවකට අසුකර හිරේ යවා මිතුරාගේ පෙම්වතිය සමග විවාහ වෙයි.පසුව හිරෙදි තම මිතුරා ඔහුව මුලා කල බව වටහාගෙන හිරෙන් පැන ඔහුගෙන් පළිගන්න එයි.

    The-Count-of-Monte-Cristo-2002.jpg
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    තෝව නම් තියන්න වටින්නෑ වේසි..:growl:
    මොනාද යකෝ බලන්නෙ..:angry:
    හොඳ ෆිල්ම් එකක්වත් බලල නැහැනේ..:(

    http://nicholassparks.com/work/films/
    ඔය ෆිල්ම් ටික එකක් නෑර බාගෙන බලපං..





    එලස් මචංලා.. Nicholas Sparksගෙ Novel Based Movie සෙට් එකම බලල තියෙද උඹලා.. අන්තිමට ආවෙ Longest ride එක.. The Choice එකත් එනවා ලබන අවුරුද්දෙ.. උගේ කතා නම් උපරිමයි බං.. ඉංශ්‍රිසි චිත්‍රපටි ගත්තම ලව් ස්ටෝරි වලින් එලටම තියෙන්නෙ උගේ ෆිල්ම් තමා..


    එල මචන්. මන් ඔතන තියන ෆිල්ම්ස් 5 බලල තියනව.. 5 සුපිරි..:):):) එත් අදතමයි එක්කෙනෙක්ගේ කියල දන්නේ.. :lol::lol::lol:අනිවා ටිකත් download කරනවා.. :lol:
    තැන්ක්ස් මචන්
    11.gif


    You must spread some Reputation around before giving it to crazybuddy again.
     
    Last edited:

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    සොහොන;19119336 said:
    2 ක් එකපාර අහන්නම් :eek:

    වැම්පයර් යාලුවෝ 4 දෙනෙක් ඉන්නවා
    මේගොල්ලෝ ඉන්නේ නවසිලන්තේ
    මෙගොල්ලන්ගෙන් ගෙනෙක් මැරෙනවා
    ඒ වැම්පයර් දඩයක්කාරයෙක්ගේ අතින්
    අන්තිමේට 3 දෙනාට මොනවා වෙයිද :lol:

    අනිත් එක :nerd:


    What We Do in the Shadows
     
    • Like
    Reactions: lalindutj

    ogsamoda

    Junior member
  • Aug 10, 2008
    112
    9
    18
    Yes Man (2008)

    දික්කසාද වෙච්ච​,තනියම ඉන්න පොරක්,ප්‍රසිද්ධ ස්ථානයක වැඩ කරන්නෙ.අවුලෙන් ඉන්නෙ,එක දවසක් අමුතුම සිදුවීමක් වෙනව​.එදායින් පස්සෙ එක වචනයක් කියන්න තහනම් වෙනව​.
    මොනා කතා කරත් මේ වචනේ කියන්න තහනම් වෙනව​.
    ඒ සිදුවීමෙන් පස්සෙ,ඔහුගෙත්,තව ගොඩක් දෙනෙක්ගෙත් ජීවන රටාව වෙනස් වෙනව​.
    ලස්සන අවසානයකුත් තියෙනව​.
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    11.gif


    හෙන දුක සීන් එකක් වෙන්නෙ බං.. :(

    ---

    හා මේකත් කියපංකො.. මේක නම් පරණ චිත්‍රපටියක් නෙමෙයි.. සොම්බි කොල්ලෙක්ට සාමාන්‍ය කෙල්ලෙක් ආදරය කරන සීන් එකක් තියෙන්නෙ.. :rolleyes:

    Warm Bodies නේ? මං පරණ ත්‍රෙඩ් එකේ දැම්මා...
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    බකමුණෝ පරණ ත්‍රෙඩ් එක අයින් කරපන්, මේ දෙක පැටලෙනවා, අනික ත්‍රෙඩ් දෙකක මේ වැඩේ කරන් යන්න බැ බන්...
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    පරණ ත්‍රෙඩ් එකේ උත්තර නොදීපු ටිකක්...

    1.සුක්ෂම බැංකු සොරකමක්...
    මිලියන ගණනක මුදල් සහ ස්වර්ණාභරණ අතර සැඟවුණු රහසක්...
    රහස නිසා ජිවිත අනතුරේ...

    2.ගෝත්‍රයෙන් පන්නා දැමුවෙක්...
    සහෝදරයාගේ මරණය වෙනුවෙන් පළිගන්නා නිතිඥයෙක්...

    3.මදුසමය ගතකිරීමට පැමිණෙන යුවලක්...
    මානසික ව්‍යකුලතාවකට ගොදුරු වූ අහිංසක තරුණයෙක්...
    අසාමාන්‍ය ලෙස පලිගන්නා ආදරණිය පියෙක්...
     

    Pallavi

    Junior member
  • Aug 1, 2007
    88
    3
    8
    34
    Negombo


    1.සුක්ෂම බැංකු සොරකමක්...
    මිලියන ගණනක මුදල් සහ ස්වර්ණාභරණ අතර සැඟවුණු රහසක්...
    රහස නිසා ජිවිත අනතුරේ...


    Inside Man da?
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පරණ ත්‍රෙඩ් එකේ උත්තර නොදීපු ටිකක්...

    1.සුක්ෂම බැංකු සොරකමක්...
    මිලියන ගණනක මුදල් සහ ස්වර්ණාභරණ අතර සැඟවුණු රහසක්...
    රහස නිසා ජිවිත අනතුරේ...
    .

    the bank job?