තරුණිය

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0
ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය.
නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය.
තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !!
''තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම
මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද.
කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ. ඔච්චර අමාරුනම්
සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''
බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය
නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය.
තරුණයා කෙතරම් හැඩි දැඩි උවද ඔහුට ඒ වචන දරා ගත
නොහැකි විය. ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට
කඩා වැටෙන්නට විට. ඔහු තම හඩ අවදි කලේය.
''මගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි. මම
යුධ හමුදාවේ. පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට
බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා.
මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ. ජීවත්
වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි. එදාම මැරිල
ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ. මට
සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම්
නෑනේ නංගි ඒකයි එහෙම උනේ. ආය පාරක් මට
සමාවෙන්න''
තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය.
එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින්
බැස ගියේය. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස්
රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය
ඉතා වේගයෙන් අඩන්නට විය.
අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය. අපේ පණ
බේරුවේ ඔවුන්ය. අප ඔවුනට නිසි තැන දී ගරු කල
යුතුය. දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.

  • Like
Reactions: ashmi and sat_12

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක ඇත්ත කතාවක් නේද.. අන්තිමේ එයාම තමයිලු බැඳලත් තියෙන්නෙ හමුදාවෙ කොල්ලව.. :)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    Meke dan russia wata hurry dana unta ape rate hamudawe kollo karapu wada mathakawath naha wage.russia we wage badu thibbanam ape rate kollo oya wage godak marenne naha.matanam lokenma ape rate hamudawa thama hodama hamudawa.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Meke dan russia wata hurry dana unta ape rate hamudawe kollo karapu wada mathakawath naha wage.russia we wage badu thibbanam ape rate kollo oya wage godak marenne naha.matanam lokenma ape rate hamudawa thama hodama hamudawa.

    sirama kathawa macho :yes:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Army Soldier

    ඕක ඇත්ත කතාවක් නේද.. අන්තිමේ එයාම තමයිලු බැඳලත් තියෙන්නෙ හමුදාවෙ කොල්ලව.. :)

    Niyamai !!!
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Meke dan russia wata hurry dana unta ape rate hamudawe kollo karapu wada mathakawath naha wage.russia we wage badu thibbanam ape rate kollo oya wage godak marenne naha.matanam lokenma ape rate hamudawa thama hodama hamudawa.

    Hmmm... Den godak ewunta ranawiruwo karapuwa mukuth mathaka na :(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Meke dan russia wata hurry dana unta ape rate hamudawe kollo karapu wada mathakawath naha wage.russia we wage badu thibbanam ape rate kollo oya wage godak marenne naha.matanam lokenma ape rate hamudawa thama hodama hamudawa.

    :yes::yes::yes:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    Meke dan russia wata hurry dana unta ape rate hamudawe kollo karapu wada mathakawath naha wage.russia we wage badu thibbanam ape rate kollo oya wage godak marenne naha.matanam lokenma ape rate hamudawa thama hodama hamudawa.

    :yes::yes::yes::yes: