෴♥ Guess The Film ♥෴

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    එහෙනම් ඉතිං ලව් ස්ටෝරි බලන්නෙ නැත්තෙ..?

    හා හා ඒකෙන් කමක් නෑ.. ඔන්න තව පට්ට ෆිල්ම් එකක්..

    මේක හැබැයි ලේසියි.. නොබලපු උන් ඉන්නවා නම් බලපල්ලා.. චිත්‍රපටිය නම් ටිකක් පරණයි.. ඒ උනාට ජනප්‍රිය චිත්‍රපටියක්.. අඩු වියදමකින් කලා උනත්.. මේකෙ චරිත ගොඩක් නැහැ.. කීපයයි ඉන්නෙ.. ප්‍රධාන චරිතය ගත්තොත් ඌ අංක එකේ කපටියෙක්, ව්‍යාපාරිකයෙක්.. මෙයා බැඳලා.. ඒත් තවත් කෙනෙක්ට ආදරය කරනවා හොරාට.. ඒ කෙල්ල දන්නෙත් නැහැ මූ බැඳලා කියලා.. මූ ෆෝන් බොක්ස් එකෙන් තමයි ඒකිට කෝල් ගන්නෙ.. දවසක් මාර වැඩක් වෙනවා.. මූ බොක්ස් එකකට ගිහින් කෝල් එක අරන් ආයෙම එන්න හදනකොට කෝල් එකක් එනවා.. කෙටියෙන් කිව්වොත් මූ බ්ලැක්මේල් කරනවා.. :lol:

    Phone Booth (2002)
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    කකුලේ ආබාදයක් උන ඡායාරූප ශිල්පියෙක් ඉන්නවා. පොර ඉන්නේ රෝද පුටුවේ. මෙයා ඉන්නේ කාමරේ තනියම. දවසක් මෙයා අමුතු සිද්දියක් දකිනවා?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙයා මැරුනද නැද්ද බෝම්බෙට කෝච්චියෙදි? මැරිලා නැතුව මැෂින් එකක හිර වෙලා වත්ද?
    මෙයාට පේනවනෙ කොච්චියෙ සිද්ද උනු ඒවා ටිකෙන් ටික. කො අර කෙල්ල ඉස්සරහ ෂීට් එකේ හිටිය
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මෙයා මැරුනද නැද්ද බෝම්බෙට කෝච්චියෙදි? මැරිලා නැතුව මැෂින් එකක හිර වෙලා වත්ද?
    මෙයාට පේනවනෙ කොච්චියෙ සිද්ද උනු ඒවා ටිකෙන් ටික. කො අර කෙල්ල ඉස්සරහ ෂීට් එකේ හිටිය

    The source code:love::love:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සොහොන;19119343 said:
    The-Count-of-Monte-Cristo-2002.jpg

    :):)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොල්මන් වලින් සිත් පිරවූ බන්ගලාවක්.... අතීතයේ කවියෙක් සමග ඇති වූ ප්‍රේමයක ඛේදවාචකයක්... මානසික රෝග විශ්ෂක්ද්යෙකුගෙ මැදිහත්වීමක්....නර්තනය අති සුන්දර යුවතියකගේ පුනරාගමනයක්.....................

    හිංදි
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කොල්ලෙක් අලුතෙන් යුනිවසිටි යනවා ශිෂ්‍යත්වයක් හම්බෙලා..
    ලොකු පොරවල් ගොඩක් සෙට් වෙනවා..
    දවසක් බාර් එකක ඉන්නකොට වෙන සිදුවීම් කීපයක් නිසා මූ අලුත් සොයාගැනීමක් කරනවා.
    එකෙන් පොර හෙන ජනප්‍රිය වෙනවා.. ලොකු ලොකු වැඩ වලටත් අතගහන්න හම්බෙනවා..
    අන්තිමට මෙයාට මෙයාගේ ජිවිතේ ගැන බය හිතෙනවා.. බයෙන් තමයි හැම වෙලේම ඉන්නේ..
    හැබැයි කාටවත් සම කරන්න බැරි මොලයක් මෙයාට තියනවා..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හොල්මන් වලින් සිත් පිරවූ බන්ගලාවක්.... අතීතයේ කවියෙක් සමග ඇති වූ ප්‍රේමයක ඛේදවාචකයක්... මානසික රෝග විශ්ෂක්ද්යෙකුගෙ මැදිහත්වීමක්....නර්තනය අති සුන්දර යුවතියකගේ පුනරාගමනයක්.....................

    හිංදි

    a walk to remember :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොල්මන් වලින් සිත් පිරවූ බන්ගලාවක්.... අතීතයේ කවියෙක් සමග ඇති වූ ප්‍රේමයක ඛේදවාචකයක්... මානසික රෝග විශ්ෂක්ද්යෙකුගෙ මැදිහත්වීමක්....නර්තනය අති සුන්දර යුවතියකගේ පුනරාගමනයක්.....................

    හිංදි

    Bhool Bhulaiyaa :dull:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හොල්මන් වලින් සිත් පිරවූ බන්ගලාවක්.... අතීතයේ කවියෙක් සමග ඇති වූ ප්‍රේමයක ඛේදවාචකයක්... මානසික රෝග විශ්ෂක්ද්යෙකුගෙ මැදිහත්වීමක්....නර්තනය අති සුන්දර යුවතියකගේ පුනරාගමනයක්.....................

    හිංදි

    parana ekakda?
    (black and white?)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කොල්ලෙක් අලුතෙන් යුනිවසිටි යනවා ශිෂ්‍යත්වයක් හම්බෙලා..
    ලොකු පොරවල් ගොඩක් සෙට් වෙනවා..
    දවසක් බාර් එකක ඉන්නකොට වෙන සිදුවීම් කීපයක් නිසා මූ අලුත් සොයාගැනීමක් කරනවා.
    එකෙන් පොර හෙන ජනප්‍රිය වෙනවා.. ලොකු ලොකු වැඩ වලටත් අතගහන්න හම්බෙනවා..
    අන්තිමට මෙයාට මෙයාගේ ජිවිතේ ගැන බය හිතෙනවා.. බයෙන් තමයි හැම වෙලේම ඉන්නේ..
    හැබැයි කාටවත් සම කරන්න බැරි මොලයක් මෙයාට තියනවා..

    a beautiful mind?

    Hindi ekakuth awada eke :lol:

    it was a wild guess :P

    :lol::lol: Pissu natham shook kiwwalu
    eka hindi ekak twisty:rolleyes:

    I know a little something about films too :growl::growl: