Phone Booth (2002)එහෙනම් ඉතිං ලව් ස්ටෝරි බලන්නෙ නැත්තෙ..?
හා හා ඒකෙන් කමක් නෑ.. ඔන්න තව පට්ට ෆිල්ම් එකක්..
මේක හැබැයි ලේසියි.. නොබලපු උන් ඉන්නවා නම් බලපල්ලා.. චිත්‍රපටිය නම් ටිකක් පරණයි.. ඒ උනාට ජනප්‍රිය චිත්‍රපටියක්.. අඩු වියදමකින් කලා උනත්.. මේකෙ චරිත ගොඩක් නැහැ.. කීපයයි ඉන්නෙ.. ප්‍රධාන චරිතය ගත්තොත් ඌ අංක එකේ කපටියෙක්, ව්‍යාපාරිකයෙක්.. මෙයා බැඳලා.. ඒත් තවත් කෙනෙක්ට ආදරය කරනවා හොරාට.. ඒ කෙල්ල දන්නෙත් නැහැ මූ බැඳලා කියලා.. මූ ෆෝන් බොක්ස් එකෙන් තමයි ඒකිට කෝල් ගන්නෙ.. දවසක් මාර වැඩක් වෙනවා.. මූ බොක්ස් එකකට ගිහින් කෝල් එක අරන් ආයෙම එන්න හදනකොට කෝල් එකක් එනවා.. කෙටියෙන් කිව්වොත් මූ බ්ලැක්මේල් කරනවා..








