Shanudri මෙගා Mind ....

rasika175

Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    12122598_890151671034124_4921057758258608888_n.jpg
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    උබයි මායි දන්න ප්‍රතිසංස්කරණ :P

    එතකොට එහෙම එකක් තිබිල නැද්ද බං:shocked::shocked::shocked: අඩෝ මම ඉපදිලා නෑ කියහන්කෝ ඒ දවස්වල:no::no:

    එහෙනම් කියමුකෝ බලන්න මහත්තයෝ හංස සංදේශය ලිවුවේ මොන යුගයෙද කියලා
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඕක මහත්තයෝ හංස සංදේසේ නොවැ

    ela ela හරි මචන්

    [FONT=&quot]ලකල පුළු ලුකුල බැදි මණි මෙවුල ලා[/FONT]
    [FONT=&quot]සමන රං සලඹ නද දී මෙවුල් ලා[/FONT]
    [FONT=&quot]වදින පදට තබමින් පාද කමල් ලා[/FONT]
    [FONT=&quot]රගන ලදුන් බලන් රූ සිරි සයල් ලා[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]හංස සංදේශය
    [/FONT]
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    එතකොට එහෙම එකක් තිබිල නැද්ද බං:shocked::shocked::shocked: අඩෝ මම ඉපදිලා නෑ කියහන්කෝ ඒ දවස්වල:no::no:

    එහෙනම් කියමුකෝ බලන්න මහත්තයෝ හංස සංදේශය ලිවුවේ මොන යුගයෙද කියලා

    කෝට්ටේ යුගය
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය
    අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ - උදයව්‍යය - භඞ්‍ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්‍පරාධිගත නිර්‍වාණ මහා සරසට පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව මාතඞ්‍ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්‍ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්‍වාෂෂ්‍ටි .................

    යනුවෙන් ආරම්භ වන ඉහත ලියවිල්ල හඳුන්වන්නේ කුමන නමකින්ද ........
     
    • Like
    Reactions: waligamaya

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    දීපඞ්‍කරාහ්‍වය මුනීශ්‍වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්‍ධං නමොස්‍තු සුගතාය ජගද්‍ධිතාය
    අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්‍භාර විශෙෂ සාක්‍ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්‍ෂ වැ - උදයව්‍යය - භඞ්‍ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්‍පරාධිගත නිර්‍වාණ මහා සරසට පරිධාවමාන සමස්‍ත සත්ත්‍ව මාතඞ්‍ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්‍ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්‍වාෂෂ්‍ටි .................

    යනුවෙන් ආරම්භ වන ඉහත ලියවිල්ල හඳුන්වන්නේ කුමන නමකින්ද ........

    ඕක සකස්කඩ නොවැ

    කෝට්ටේ යුගය

    හරිනෙ බොල.

    එහෙනම් මහත්තයෝ තුංමං හංදිය කෘතිය රචනා කළේ කවුද?
     
    Last edited:

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ඕක සකස්කඩ නොවැ

    හරිනෙ බොල.

    එහෙනම් මහත්තයෝ තුංමං හංදිය කෘතිය රචනා කළේ කවුද?

    සකස්කඩ නොකී කට
    උගේ කට හුබස් කට
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එතකොට එහෙම එකක් තිබිල නැද්ද බං:shocked::shocked::shocked: අඩෝ මම ඉපදිලා නෑ කියහන්කෝ ඒ දවස්වල:no::no:

    එහෙනම් කියමුකෝ බලන්න මහත්තයෝ හංස සංදේශය ලිවුවේ මොන යුගයෙද කියලා
    :(:(
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    "පුන්මදා රා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා

    මන්මදා කිතු ලිය ලෙසින් උර තුර සරා දිලි මුතු ලතා

    මන්මදා වන මිණි මෙවුල් නද වෙණ නදින් එක්‌ කොට ඉතා

    උන්එදා දුන් ර`ග දුටොත් තව සක්‌ සැපත් කවරෙක්‌ පතා"

    මෙය කුමන කාව්‍ය සංග්‍රහයේ කවියක් ද ?

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ශක්‍රයා අධිපති සේ සලකන්නේ කුමන දිවය ලෝක වලටද .........?

    (6 , 4 ) හය හතර දන්න අයට මේකට උත්තර දෙන්න පුළුවන් වේවි ....

    මේකට හරි උත්තරේ තාම නැත්තේ ඇයි ?
     
    waligamaya

    Well-known member
  • "පුන්මදා රා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා

    මන්මදා කිතු ලිය ලෙසින් උර තුර සරා දිලි මුතු ලතා

    මන්මදා වන මිණි මෙවුල් නද වෙණ නදින් එක්‌ කොට ඉතා

    උන්එදා දුන් ර`ග දුටොත් තව සක්‌ සැපත් කවරෙක්‌ පතා"

    මෙය කුමන කාව්‍ය සංග්‍රහයේ කවියක් ද ?

    ගුත්තිලය:):)
     
    waligamaya

    Well-known member
  • අයෙක් මිසදිටුගත්
    නොයෙක් කවි නළු රස දත්
    පෙර තම තම උගත්
    රමසිතා කතා තෙපලත්

    මෙම කියා කුමන සංදේශ කව්ව්‍ය සංග්‍රහයකට අයත්ද?
     
    • Like
    Reactions: demee

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    අයෙක් මිසදිටුගත්
    නොයෙක් කවි නළු රස දත්
    පෙර තම තම උගත්
    රමසිතා කතා තෙපලත්

    මෙම කියා කුමන සංදේශ කව්ව්‍ය සංග්‍රහයකට අයත්ද?

    ගිරා සන්දේසේ නොවැ

    rep++ වත් දියල්ලකෝ