උබයි මායි දන්න ප්රතිසංස්කරණමහත්තුරු කියමු බලන්න 1833 සිට 1947දක්වා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ටික පිලිවෙලින්,![]()

ශානුද්රිට පුක් ගහන්න කියහන් බන්...කවුද ඔය වෙසියෝ ෆෝරම් කරන්නේ...ඕකුන්ට ගහන්න ඕනේ ඉස්සෙල්ලම...![]()
උබයි මායි දන්න ප්‍රතිසංස්කරණ![]()


අඩෝ මම ඉපදිලා නෑ කියහන්කෝ ඒ දවස්වල

ඕක මහත්තයෝ හංස සංදේසේ නොවැ
ela ela හරි මචන්
[FONT="]ලකල පුළු ලුකුල බැදි මණි මෙවුල ලා[/FONT]
[FONT="]සමන රං සලඹ නද දී මෙවුල් ලා[/FONT]
[FONT="]වදින පදට තබමින් පාද කමල් ලා[/FONT]
[FONT="]රගන ලදුන් බලන් රූ සිරි සයල් ලා[/FONT]
[FONT="][/FONT]
[FONT="]හංස සංදේශය
[/FONT]
එතකොට එහෙම එකක් තිබිල නැද්ද බංඅඩෝ මම ඉපදිලා නෑ කියහන්කෝ ඒ දවස්වල
එහෙනම් කියමුකෝ බලන්න මහත්තයෝ හංස සංදේශය ලිවුවේ මොන යුගයෙද කියලා
දීපඞ්‍කරාහ්‍වය මුනීශ්වර පාදමූලෙ සන්‍ත්‍යජ්‍ය ලබ්‍ධමමෘතං කරුණාං විධාය අත්‍යාහිතං පරහිතං සුකෘතං විශෙෂාත් සිද්ධං නමොස්තු සුගතාය ජගද්‍ධිතාය
අප තථාගතයන් සංසිද්‍ධාශෙෂ සම්භාර විශෙෂ සාක්ෂාත්කරණීය සර්‍වපාපමලප්‍රක්‍ෂාලනක්‍ෂම ආත්‍මමොක්‍ෂ නිරපෙක්ෂ වැ - උදයව්‍යය - භඞ්ග භයාදීනවාදි නවමහා විදර්‍ශනඥාන පරම්පරාධිගත නිර්වාණ මහා සරසට පරිධාවමාන සමස්ත සත්ත්ව මාතඞ්ගයා මහා කරුණාංකුශයෙන් හම්නා - ජාතිජරාභඞ්‍ග භඞ්‍ගීරභඞ්‍ග භයානක රාගද්‍වෙෂාවමර්‍ශමදමාන සංරම්‍භාදි ක්ලෙශ මකරනිකරාකීර්‍ණ සංසාරමහාර්‍ණවාවතීර්‍ණ ද්වාෂෂ්ටි .................
යනුවෙන් ආරම්භ වන ඉහත ලියවිල්ල හඳුන්වන්නේ කුමන නමකින්ද ........
කෝට්ටේ යුගය
ඕක සකස්කඩ නොවැ
හරිනෙ බොල.
එහෙනම් මහත්තයෝ තුංමං හංදිය කෘතිය රචනා කළේ කවුද?
එතකොට එහෙම එකක් තිබිල නැද්ද බංඅඩෝ මම ඉපදිලා නෑ කියහන්කෝ ඒ දවස්වල
එහෙනම් කියමුකෝ බලන්න මහත්තයෝ හංස සංදේශය ලිවුවේ මොන යුගයෙද කියලා


ශක්‍රයා අධිපති සේ සලකන්නේ කුමන දිවය ලෝක වලටද .........?
(6 , 4 ) හය හතර දන්න අයට මේකට උත්තර දෙන්න පුළුවන් වේවි ....
"පුන්මදා රා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා
මන්මදා කිතු ලිය ලෙසින් උර තුර සරා දිලි මුතු ලතා
මන්මදා වන මිණි මෙවුල් නද වෙණ නදින් එක් කොට ඉතා
උන්එදා දුන් ර`ග දුටොත් තව සක් සැපත් කවරෙක් පතා"
මෙය කුමන කාව්‍ය සංග්‍රහයේ කවියක් ද ?


අයෙක් මිසදිටුගත්
නොයෙක් කවි නළු රස දත්
පෙර තම තම උගත්
රමසිතා කතා තෙපලත්
මෙම කියා කුමන සංදේශ කව්ව්‍ය සංග්‍රහයකට අයත්ද?