ESOFT hodaida??

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,543
    2,365
    113
    Un horunam newei ... me para BCS awards walin large scale hondama course provider award eka hambune Esoft ekata

    Medium scale award eka Matrix

    :yes:

    Bcs හොදයි.. අනිත් ඒවා ගැන නම් නොදනී..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොකක් සදහාද කරන්නේ කියන එක අනුව තමා බන් ඉතින් .. මාස 6 diplomane , කොහොමත් ඒ හින්ද රස්සවක් කරන්න එහෙම දේවල් කරන්න බෑ , ඔහේ නිකන් විබාගේ result එනකන් වගේ මොනවහරි කරන්න ඕනේ හින්දනන් අව්ලක් නෑ .. එහෙම නැතුව ලොකු දෙයක් බලාපොරොත්තුවෙන් නං වැඩක් නෑ ..
    software එක නං නෙමේ hardware එක කරා මම ඔකේ ..
    ගොඩක් ඒ වෙනකොටත් දැනගෙන හිටපු ඒවා තමා තිබ්බේ .. ටිකක් අලුත් ඒවා ඉගෙනගත්ත ..
    එකට තියන පොත හම්බෙනව ඉතින් .. lecure කරපු එකත් ලොකු දඩ එකෙක් නෙමේද කොහෙද .. ඒ උනාට දැන් නැති එකක් අහල දැනගන්න පුළුවන් ඉතින් ..
    එකට ගියා කියල network administrate කරනවත් දඩ ලොකු repair කරන්න එහෙම පුළුවන් වෙන්නේ නෑ ඉතින් ..
    software එකත් එහෙම වෙන්න ඇති .. ඕකට ගිහින් ආව කියල ලොකු program ලියන්න පුළුවන් වෙන්නේ නෑ .. ඒ field එකට ආසාවක් තියනවනං පොඩි දැනුමක් ගන්න පුළුවන් ඉතින්
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    මෙලෝ රහක් නැති ආයතනයක් යන්න එපා බන්, ඉගෙන ගන්න නම් , උබ සෙල්ෆ් ඉගෙන ගෙන ස්ර්ටිෆිකෙට් ගන්න නම් එල පොට් එක , එහෙම නැත්නම් උබට අකුර අකුර කියලා ඉගෙන ගන්න නම් යන්න එපා .පොතේ දැනුම් විතරයි උන්ගේ ,, නිකන් බලපන් it වල එක ටොප් ඉවෙන්ට් එකක වත් උන් ඉන්නවාද කියලා ...... උන්ගේ bcs එකයි බිට් එකයි විතරයි ... එකත් exam පාස් වෙන්න විතරයි .... වෙන දැනුම නිල් ..................යන්න එපා දන්න එකෙක් ට වත් කියන්න එපා
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    BIT BCS walata kandy esoft eka gana nam mama dannawa
    Edeka nam elatama karanawa. Mama goda giye kandy esoft eka nisa. Anith coz gana nam danne na machan
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    giya ekekgen ahapan..igena ganne nathi eunta horu anik eunta hodai..moketa giyath thamge athe wade thiyenne..man bcs karanne....oka gananan danne na..owa nathuwa karanna dgree ekak.dgre ekak nathuwa job ekakata yanna amaruine bun it walin....bcs/bit uparimetama hodai...ugannan eun hodai..kohomath cls cut karala wala bahapu eunta ithin oxford university giyath wadak na thama:lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    :rofl::rofl::rofl:
    dawase kathawa
    sira machan :yes:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ඔකට යන්න එපා බොලව්.. හෙන හොර ගුහාවක් ඔකා.. ළමයින්ගෙන් සල්ලි කඩාගෙන නන්නත්තාර කරනවා.. මගේ හොඳම යාලුවෙක් ඔකේ ලෙක්චරර් කෙනෙක් විදියට හිටියා.. ඒක නිසා ඔක ගැන මං දන්නවා.. එන්.එස්.බි.එම් / ස්ලිට් හරි පල
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    giya ekekgen ahapan..igena ganne nathi eunta horu anik eunta hodai..moketa giyath thamge athe wade thiyenne..man bcs karanne....oka gananan danne na..owa nathuwa karanna dgree ekak.dgre ekak nathuwa job ekakata yanna amaruine bun it walin....bcs/bit uparimetama hodai...ugannan eun hodai..kohomath cls cut karala wala bahapu eunta ithin oxford university giyath wadak na thama:lol::lol::lol::lol::lol::lol:
    :yes::yes:
    11.gif
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    නෑ බන් උන්ගේ ලේක්චරින් හෙන අවුල් බන්

    ඔව් බං.. ඔකේ ඉන්න උන්ට ඩ්ග්‍රිත් නෑ.. ජාවා උගන්නනේ කොඩ් එක කට පාඩං කරගෙන.. ඔය සෙම්බකුට්ටි කියන එකාත් හෙන අන්ඩයා.. ලෙක්චර් කරන උන්ට හරියට පේමන්ට්ස් කරන්නේ නෑ... ඔකා ඌ කලින් වැඩ කරපු අයි.ඩි.එම් එකෙන් කඩාගෙන ඇවිත් තම්යි ඊසොෆ්ට් දැම්මේ.. කොටින්ම උගේ ගෑණිත් වැඩකරන්නේ අයි.සී.බී.ටී ... ඔච්චර හොඳ නමි වයිෆ් ට පුලුවන්නේ ඔකෙම වැඩ කරන්න..
    ගියපු උන් ගෙන් අහපං.. හොඳවයිං දේවල් අහගත්තේ... මම නං
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් බං.. ඔකේ ඉන්න උන්ට ඩ්ග්‍රිත් නෑ.. ජාවා උගන්නනේ කොඩ් එක කට පාඩං කරගෙන.. ඔය සෙම්බකුට්ටි කියන එකාත් හෙන අන්ඩයා.. ලෙක්චර් කරන උන්ට හරියට පේමන්ට්ස් කරන්නේ නෑ... ඔකා ඌ කලින් වැඩ කරපු අයි.ඩි.එම් එකෙන් කඩාගෙන ඇවිත් තම්යි ඊසොෆ්ට් දැම්මේ.. කොටින්ම උගේ ගෑණිත් වැඩකරන්නේ අයි.සී.බී.ටී ... ඔච්චර හොඳ නමි වයිෆ් ට පුලුවන්නේ ඔකෙම වැඩ කරන්න..
    ගියපු උන් ගෙන් අහපං.. හොඳවයිං දේවල් අහගත්තේ... මම නං

    ඔව් බන් ..ඕක හොර ගුහාවක් ..!! දුක කියන්නේ මෙච්චර හොද තැන් තියෙද්දී මේකට කඩේ යන එවුනුත් ඉන්නවා නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ එපා බන් ..! ලොවෙත් එපා ..උබ කරනවානම් slitt හරි NIBM හරි කරපන් ..!
    ජොබ් එකක් සෙට් කරගන්නත් ලේසියි බන් ..මගේ යාලුවෙක් dip එක විතරක් NIBM එකේ කරලා ටෙලිකොම් එකේ developing සෙට් උනා

    රේප් කන්නද යකු ..! :dull:
    :eek::eek::eek: kawuda nibm eke slt IT eke inna hadaya
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Telecom යන්නේ ලිස්ට් එකෙන්නේ බං ඉතින්.. :rofl:

    මොකක්ද බන් ඒ ලිස්ට් එක..දේශපාලු කෙස් එකක්ද
    අරුටනම් nibm එකේ මේල් එකකින් එවල තිබ්බේ
    slt exam and interview enna nam loweth push ekak ona
    it,cc,administration,qm,etc...
    training ekata pawa enna letter kellak ona thathwayak thiyenne
    anika den amathithumage mallith innawa onna meke