☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා ,,
    අර සිංදුව උබට හම්බුනේ නැහැ නේද මචෝ :(

    නෑ බං... :( පට්ට විදියට හෙවුවා. සෙට් උනේ නෑ නේ.. එක්කෝ ඕක ඩ්‍රාමා එකටම කරපු එකක්. වොයිස් එක කාගේ වගේද උඹට තේරෙන්නේ? මේ උඹ කසුන්ගේ කොන්සර්ට් එකට එනවද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oya chathuranga1 kiyana eka mata pm kara kara Report karanna kiwwa wara ananthai:lol:

    kiyanne mehemai-
    :pm karapanko:(
    :ado karada?:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1702775

    me thread eketh.uge attha pita weddi amarui:(

    chathuranga1 Mama nam ewa Report kare na hode:)(mata pissu na modayo:lol: )
    adapan dan:(
    e pm tiyenawa:)

    සින්න පාම්බු.. මෙතන වලි ඇදගෙන කුජිත කරන්ඩ එපා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතන වලි දා ගන්න උන් නතරකරනව ද, නැත්තං............

    කිඹුලයියේ.. පාවිච්චිකොරපු පැසෝ එකක් ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කාරනා කවරේද?
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ බං... :( පට්ට විදියට හෙවුවා. සෙට් උනේ නෑ නේ.. එක්කෝ ඕක ඩ්‍රාමා එකටම කරපු එකක්. වොයිස් එක කාගේ වගේද උඹට තේරෙන්නේ? මේ උඹ කසුන්ගේ කොන්සර්ට් එකට එනවද?
    පට්ට සිංදුව බන් පට්ට ෆීල් එකක් තියෙන්නේ
    මම ටෙලි බලන එක නවත්වලා තිබුනේ මේ ජරාවල් නිසා
    උබ කියපු නිසා මේක බැලුවේ ,,පට්ට
    episode 36 එකේ සිංදුවේ බාගයක් විතර තියනවා
    මම එකේ save කරගෙන අහන්නේ ...
    එන්න නම් හිතාගෙන තමයි ඉන්නේ පෙරා ,,ෂුවර් කරන්න අමාරුයි බන් :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    oya chathuranga1 kiyana eka mata pm kara kara Report karanna kiwwa wara ananthai:lol:

    kiyanne mehemai-
    :pm karapanko:(
    :ado karada?:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1702775

    me thread eketh.uge attha pita weddi amarui:(

    chathuranga1 Mama nam ewa Report kare na hode:)(mata pissu na modayo:lol: )
    adapan dan:(

    e pm tiyenawa:)
    :oo:
    මොකක්ද බන් ඔය ඉවරයක් නැති වලිය
    මේකට අවොත් ඕකමයි බන්
    අවසානයක් නැද්ද බන් ඕකේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :love::love:;) ඇරයුමක් එව්වා බුකියෙන්
    :shocked:
    සැමනෙනවා ,,,
    හොද වෙලාවට කිව්වේ
    මම දැන් accept කොරන්නේම නැහැ අම්බානෙක වැඩි වෙලා තියෙන්නේ
    පොඩ්ඩක් හිටපන් දැන් ගොහින් accept කොරලා එන්නම් ..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :shocked:
    සැමනෙනවා ,,,
    හොද වෙලාවට කිව්වේ
    මම දැන් accept කොරන්නේම නැහැ අම්බානෙක වැඩි වෙලා තියෙන්නේ
    පොඩ්ඩක් හිටපන් දැන් ගොහින් accept කොරලා එන්නම් ..

    අඩා ..එච්චර එනවද බන් උබට request ..!! :shocked::rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අභියාගේ ප්ලේස් එකේ තමා මම නැවතිලා හිටියේ. ඌව මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම දන්නවා සහෝ.. ගනන් හිලවු නම් මම දන්නේ නෑ. පහු ගිය ටිකේ උගේ ප්ලේස් එක ගැන එච්චර හොඳ කමෙන්ට්ස් වැටිලා තිබුනේ නෑ. ඒකත් මම දන්නවා. දැං දැං තව ගොඩක් ඒවා පටන් අරගෙන බං. පොඩ්ඩක් ලක්දසුන් එකේ එහෙම සර්ච් කරලා බලන්න කියපංකෝ ;

    එහෙමද. අපේ ගිය සෙට් එකේ උන්ටත් මල පැනලා හිටියේ කෑම වලට එහෙම. අනික ගිණි මැලයක් දෙනවා අරවා දෙනවා මෙව්වා දෙනවා කිව්වට මොකවත් නෑ අන්තිමට. මම අභීතව නම් රෙකමන්ඩ් කලේ නෑ ඌට ඒ නිසා. බලමු අයියේ හොයලා බලන්නම් ලක්දසුන් එකේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට සිංදුව බන් පට්ට ෆීල් එකක් තියෙන්නේ
    මම ටෙලි බලන එක නවත්වලා තිබුනේ මේ ජරාවල් නිසා
    උබ කියපු නිසා මේක බැලුවේ ,,පට්ට
    episode 36 එකේ සිංදුවේ බාගයක් විතර තියනවා
    මම එකේ save කරගෙන අහන්නේ ...
    එන්න නම් හිතාගෙන තමයි ඉන්නේ පෙරා ,,ෂුවර් කරන්න අමාරුයි බන් :(

    මම බලලත් නෑ කල්ප ගනනාවකින් නාට්ටියක්. අර රිටිගල ගැන ගියපු නාට්ටිය ඩයුන්ලෝඩ් කරලා බැලුවා. ඒකෙත් අන්තිම හරිය චොර. හුස්ම සහ ඔක්සිජන් තමා පිස්සුවෙන් වගේ බැලුවේ. ඒක සුප්පා නාට්ටිය බං. දැන් යන One Way එකත් එල. එක බලනවා මගේ යාලුවෙක් ඉන්න නිසා.
    කසුන්ගේ කොන්සර්ට් එකේ ටිකට් ඉවරයි කියලා දන්නවා නේ. පැය 48න් ඉවර උනා. උඹ ගත්තාද? 5000 ඒවා විතරයි ඉතුරු දැනට. ඒවත් කීපයක් විතරයි. අපේ සෙට් එකත් පඩිපෙලේ වාඩිවෙලා බලන සීන් එකක් තියෙන්නේ..
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :oo:
    මොකක්ද බන් ඔය ඉවරයක් නැති වලිය
    මේකට අවොත් ඕකමයි බන්
    අවසානයක් නැද්ද බන් ඕකේ

    machan methana une.
    -scruvy uge naked Video thread eka dala uwa ban una
    -mamath adminta eka Report kara
    -ada scruvy wage id ekakin thread ekak dala tibuna
    -kawuruth wage,mamath welcome kiwwa
    -chathuranga1 awith mage ammata,mata kunuharupen banna Report kara kiyala
    #
    onna siddiya
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ.. පාවිච්චිකොරපු පැසෝ එකක් ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කාරනා කවරේද?
    මොඩ්ල් -2007 හෝ කලින් නැතිනම් 2011 හෝ පසුව (2008/09/10 මොඩ්ල් තුනේ ම පෙට්‍රල් කරන්නේ නෑ ඉග්නිෂන් සම්බන්ධ සීපීයූ අවුලක් ලු!)

    පැසෝ එකේ රැක් එක ඉන්බෝර්න් දුර්වලයි. ඩ්‍රයිව් කරද්දී ඉස්සරහ රෝද වලින් තිරිංග යෙදීමේ දී ටක් ටක් ගාල එනව නං සද්දයක් රැක් එක ගිහින්. ඒ වගේ ම බෝල් ජොයින්ට් බලපං...

    එන්ජිම පොඩි නිසා කිමී 120000 පැන්නාම ඉතිං අවුල් ටිකක්. එන්ජිම සුපුරුදු හඩ නගනව නං අවුලක් නෑ.....

    වෙන ඉතිං වෙනම කියල බලන්න දේවල් නැ අර ටික තමා විහේෂ.
     
    Status
    Not open for further replies.