☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආහ් පුතා... දැන් එන්න මගේ අර වයසට යද්දි ත්‍රෙඩ් එකට... පිළිතුරු ලැබෙයි..
    තොපි කවදත් වයසට නොයා.. හැමදාම ජීවත් වෙන උන් වගේනෙ ආතල් ගත්තෙ ත්‍රෙඩ් එකේ :growl::growl::growl::baffled::baffled::baffled:

    අඩේ නෑ බන් ..මම පොඩ්ඩක් වෙලවටකට මඤ්ඤං කෙළියට එහෙම නෑ බන්
    ඇත්තටම බන් අපි ජිවිතේ සැලසුම් කරනවා
    එත් ඔය අතරින් මරණය සැලසුම් කරලා තියෙන්නේ කීයෙන් කී දෙනාද ?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙමයි කියලා ඉතිං ඒ ගැනම හිත හිත ඉන්න ඕනෑ නෑ බං.. එහෙම වුනොත් ඉතිං කවදාවත් ජීවිතේ සතුටක් විදින්න වෙන්නෙ නෑ..

    inna kale joliyen sathuten jivath wenna ithin :D

    එත් බන් මම කියන්නේ මරණය ගැනත් අපි සැලසුමක් කරලා තියෙන්න ඕනේ කියල
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එත් බන් මම කියන්නේ මරණය ගැනත් අපි සැලසුමක් කරලා තියෙන්න ඕනේ කියල

    යැපෙන්නන්ට කාටවත් අත නොපා ජීවත් වෙන විදිහක්ද ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩේ නෑ බන් ..මම පොඩ්ඩක් වෙලවටකට මඤ්ඤං කෙළියට එහෙම නෑ බන්
    ඇත්තටම බන් අපි ජිවිතේ සැලසුම් කරනවා
    එත් ඔය අතරින් මරණය සැලසුම් කරලා තියෙන්නේ කීයෙන් කී දෙනාද ?

    මම හිතලවත් නැහැ. ඒත් ලොකුවට දාලා යන්න දේකුත් නැහැ. ඒත් හිතාගන්නත් බැහැ. කොහොම හරි මොනව වෙලා හරි ඒ චැප්ටර් එක ඉවර වෙයි කවද හරි. ටික කාලයක් යනකල් කස්ටිය අඩයි. ඊට පස්සෙ ටික ටික අපිව අමතක වෙයි. අපි මැරුණ කියල ලෝකෙ කැරකෙන එක නතර වෙන්නෙ නැහැ. සුපුරුදු විදිහට ලෝකෙ කැරකෙයි. සුනාමියට මිිනිස්සු ලක්ෂ ගානක් මැරුණ. කාටවත් හිතාගන්න බැරි වුනා. ඒත් අද.. සුනාමිය ගොඩක් අයට වචනයක් විතරක් වෙලා.. සුනාමි වෙලේ පවුලෙ අය මැරිච්ච දුකට මැරෙන්න ගිය මිනිස්සු අනන්තයි. ඒත් අද වෙද්දි ඒ අය සතුටින් ඉන්නවා. අද මැරෙන්න කිව්වොත් ඒ අය ලොවෙත් මැරෙන්නෙ නැහැ. ඒක ලෝක ස්වබාවය.. වෙනස් වීම :(:(:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :baffled::baffled::baffled::baffled: අන්න උඹට තේරුණා..
    සිරාවටම.. ඇල්බම් හදන්න ගියාම එපා වෙනව බන්. පට්ට කම්මැලියි. ජූලි - අගෝස්තු කරපු වෙඩින් දෙකක ඇල්බම් තාම තියෙනවා පටන් අරගෙනවත් නැතුව. :baffled::baffled::baffled::(:(:(

    හැබැයි එහෙම නොවුන නිසා අදටත් ඕයි මමත් යාලුවො..............:baffled::baffled:

    ow mageth honda yaluwo innawa prasidda photographers la, lesi nah wedding photography.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol:

    දැන් නම් බං මගුලට ෆොටො ගන්න කට්ටිය ල්අක්ශ 2ක 3 වියදම් කරන්නේ.. :baffled:

    mage eka kare yaluwek uoo salli epama kivva mama balen dunna.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ පෙරා දනූෂ් වගේ ලස්සන වීමේ රහස - චන්දනාලේපේ...:baffled::baffled:
    අනිත් මිනිස්සුන්ගේ ලස්සනට ඉරිසියා කරන්න එපා සහෝ.. :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න ඉතින් ඇඹරෙනවා.. යකෝ ස්කවියට කිව්වනන් පොර ක්ෂණිකව එයි.:baffled::baffled:
    මම බොට එවන්නන් ස්ක්‍රිප්ට් එක ඉවරවුනාම:)

    එවපංකෝ බලන්න.. :dull: මොන කුන්ඩවාලයක්ද කියලා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    12118838_544530209049949_7020318770781351812_n.jpg

    :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මගෙත් යාලුවෙක් කරේ.. ඒක නිසා පොඩි ගානක් අඩු වුනා.. :rofl:

    mata nam hina giya uoo eka eka widihata inna kivvama. uooth prasidda wennathi yakek ge wedding ekak kara kiala :)
     
    :yes::yes:
     
    Status
    Not open for further replies.