෴♥ Guess The Film ♥෴

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified

    meet dave

    යකෝ මුගේ ආච්චිට... :angry: මීට පස්සේ දන්නවනම් PM දාලා කියපිය, හෙන ගහන්න වගේ උත්තර දෙන්නේ නැතුව... :frown:

    ඒ උනාට පට්ට ආතල් සිනමා දෙක නේද බන්... :lol:
     

    The_Dark_Knight

    Active member
  • Jul 20, 2015
    158
    27
    28
    Gotham
    යකෝ මුගේ ආච්චිට... :angry: මීට පස්සේ දන්නවනම් PM දාලා කියපිය, හෙන ගහන්න වගේ උත්තර දෙන්නේ නැතුව... :frown:

    ඒ උනාට පට්ට ආතල් සිනමා දෙක නේද බන්... :lol:

    aniwa macho :lol::lol:
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    මේක කවුරුත් දන්නේ නෑ වගේ :dull:
    "නොසිතු අවස්තාවක ප්‍රාණ ඇපයට පත් වන පිරිසක්, සියලුදෙනා සම්බන්ද වූ පැරණි සිදුවීමක්, සොයුරියගේ මරණයට හේතුව සොයන සොහොයුරෙක්. ..."

    Tip - Chinese, ජනප්‍රිය action hero කෙනෙක් ඉන්නේ.

    Ninja Assasin???
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    හොල්මන් වලින් සිත් පිරවූ බන්ගලාවක්.... අතීතයේ කවියෙක් සමග ඇති වූ ප්‍රේමයක ඛේදවාචකයක්... මානසික රෝග විශ්ෂක්ද්යෙකුගෙ මැදිහත්වීමක්....නර්තනය අති සුන්දර යුවතියකගේ පුනරාගමනයක්.....................

    හිංදි

    Ek Paheli Leela da? නර්තනය අති සුන්දර යුවතියකගේ පුනරාගමනයක් kivvama ehema hithune..
     

    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    අභිරහස් ලෙස කලින් කලට හමුවන මල සිරුරු. ඒ අභිරහස් විසදන්න උත්සහ කරන, වෙනස් විදියේ රහස් පරීක්ෂකවරියක්. අැයට උදව් කරන තරුණ චිත්‍ර ශිල්පියෙක්
    Actor: Ethan Hawke

    Great Expectations...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කෙල්ලෙක් ඇද උඩට වෙලා ඉඳගෙන ඉන්නවා...එතකොට ජනේලෙන් පේනවා අල්ලපු ගෙදර මිනිහ වත්ත සුද්ද කරනවා ෂර්ට් එකක් නැතුව නිකන් ට්‍රවුසර් එකක් විතරක් ඇදගෙන...

    ඊට පස්සේ ටික වෙලාවකින් ඌ ඇවිත් දොරට තට්ටු කරාම මෙකි දොර අරිනවා...ඌ අහනවා පොලව හාරන එකක් තියෙනවද කියල...:baffled:

    හා කියහල්ල බලන්න...:P:P

    fright night remake with collin farrel :P
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අහසින් කඩා වැටෙන ගෝලයක් හමුවන පොඩි ළමයෙක්...
    ගෝලය සොයා එන පිටසක්වල ජීවියෙක්...
    මොනවා ඒ ජීවියා යන්ත්‍රයක්ද?
    ජීවියා තුල ඒ වගේම තවත් ජීවින්?
    පෘතුවියේ ජලය සියල්ල අතුරුදහන් වෙයිද?

    කිව්වා වැඩිද මන්දා?

    signs?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    a taxi driver with his mother in hospital, saving up to start a limo business

    a hit man trying to cover his list before the end of the day

    a hit man trying to cover his list before the end of the day :)
    MV5BMjE3NjM5OTMxMV5BMl5BanBnXkFtZTcwOTIzMTQyMw@@._V1_SX214_AL_.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එක මිනිසෙක් ඔහුගේ රැකියාව කාමුක චිත්‍ර පටි වල රගපැමයි
    මොහු රැකියා විරහිත බාවයෙන් ඉද්දි පුද්ගලයෙක් විසාල මුදලකට රගපෑමට මොහුට ආරාදනා කරයි
    අවසානේ මොහුගේ මුළු පවුල පිටින්ම හැදී ගැවෙයි
    සිහිනෙන්වත් සිතා ගැනීමට බැරි අවසානයක්


    මේක කවුරුත් දන්නේ නැද්ද උබලා ෆිල්ම් නෙමේද බලන්නේ

    කෝ බන් මේකට උත්තර උබලා හැමෝටම මන් උත්තර කියුවා මගේ එක කියන්න බල්ලෙක්වත් නැ :lol: