


ow bn.other guy utthare deela.
ow bn.
meka dannawada?
ඉතා ධනවත් පුද්ගලයෙක් දවසක් මහ රෑ ගලක් ගැට ගහගෙන ගගේ පනින්න හදනවා. එතන්ට එන කෙනෙක් මේක දකිනවා. කොහොම හරි කරල අර මිනිහා අර යකා මැරන්න හැදුව එක වලක්වනවා. ඊට පස්සේ මේ දෙන්නා හොද යාළුවෝ වෙනවා. ගොඩක් පරන ෆිල්ම් එකක්
What We Do in the Shadows




1. අපරාද වංචා රෑසකට වගකිව යුතු වු කපටි දනවත් තැරැව්කාරයෙක්
2.දක්ෂ උපාධිදාරි ශිෂයයෙක් තමන් සතු සියලුදේ පරිත්‍යාග කොට වනගත වීම කතා තේමාව වේ, ලස්සන කතාවක් බලලා නැත්නම් බලන්න
3.කතා කිරීමට හැකි නමුත් මුඛයෙහි චලන නිසි ආකාරයෙන් පාලනය කරනොහැකි වු රොගී තත්වයකින් පෙලෙන කුඩා සිසුවෙක් සියලු බධක පරදා තම අරමුනු වෙත ගමන් කිරීම තේමා වුනු චිත්‍රපටයක්
4.දියමන්තියක් එය ග්රහනය කිරීමට තැත්කරන සුද්දෙක් සහ කල්ලෙක්
5.ජීවිතය මහල්ලෙකු ලෙස අරඹා කුඩා දරුවකුසේ නවතීන තැනැත්තෙකුගේ කතාව.
6.මධ්‍යම රාත්‍රියේ දී පැරීසියේ අතීතයට යන තිර රචකයෙක්


කෙල්ලෙක් ඇද උඩට වෙලා ඉඳගෙන ඉන්නවා...එතකොට ජනේලෙන් පේනවා අල්ලපු ගෙදර මිනිහ වත්ත සුද්ද කරනවා ෂර්ට් එකක් නැතුව නිකන් ට්‍රවුසර් එකක් විතරක් ඇදගෙන...
ඊට පස්සේ ටික වෙලාවකින් ඌ ඇවිත් දොරට තට්ටු කරාම මෙකි දොර අරිනවා...ඌ අහනවා පොලව හාරන එකක් තියෙනවද කියල...
හා කියහල්ල බලන්න...
ග්‍රීක පව් හතක් ඔස්සේ මිනීමරන දාම මිනිමරුවෙක් . ඔහු ඇල්ලීමට තරුණ රහස් පරීක්ෂකයෙක් , පරික්ෂකයට උදව් කරන අත්දැකීම් බහුල පරීක්ෂකයෙක්,මිනීමරුවා සෑමවිටම ඔවුන්ට වැඩ අඩියක් ඉදිරියෙන්(චිත්‍රපටය අවසන් වනතෙක්)![]()
පිටසක්වලයන්ට වහ වැටුණු කොල්ලෝ දෙන්නෙක්...
Area 51 වෙත යන චාරිකාවක්...
අහසින් කඩා වැටෙන ගෝලයක් හමුවන පොඩි ළමයෙක්...
ගෝලය සොයා එන පිටසක්වල ජීවියෙක්...
මොනවා ඒ ජීවියා යන්ත්‍රයක්ද?
ජීවියා තුල ඒ වගේම තවත් ජීවින්?
පෘතුවියේ ජලය සියල්ල අතුරුදහන් වෙයිද?
කිව්වා වැඩිද මන්දා?