☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අද රෑ වෙනකං වැඩ සහෝ.. :dull:

    සහෝට ගෙදරින් වරෙන්තුවක් ඇවිත් වගේ ගෙවල් පැත්තෙ පස්පාගන්න එපා කියල..
    මොනව කරන්නද..මට හිතුන මේ කරන විගඩම් එක්ක අද හෙටම මෙහෙම සීන් එකක් වෙයි කියල..
    පව් අර පෙරී:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහොමත් මෙතන පෝස්ට් ටිකක් දදා ඉඳලා තමා යන්ඩ ඕනේ. නැත්තම් එක එකා පද හදනවා පැරිසා ගිය ගමන් මාත් මාරු උනා කියලා. උන්ට වෙන වැඩ නෑ නේ..

    ගොඩාක් පිටු ගාණකට කලින් දාපු පෝස්ට් එකකට මේ දැන් රිද්දවගෙන..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මිත්‍රවරුනි මම යන්න කියල ..අද වැඩ ගොඩක් තියනවා බන් ..!!
    එහෙනම් සමු ගන්නම් ..!
    දැන් එක එකා කතා හදන්න එපා පෙරේරා ලොක්ක ගිය නිසා මමත් ගියා කියල :rofl::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමත් මෙතන පෝස්ට් ටිකක් දදා ඉඳලා තමා යන්ඩ ඕනේ. නැත්තම් එක එකා පද හදනවා පැරිසා ගිය ගමන් මාත් මාරු උනා කියලා. උන්ට වෙන වැඩ නෑ නේ..
    ඒක ඉතිං පුරසිද්ද කාරණයක් නේහ් කිරියේ.....:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝට ගෙදරින් වරෙන්තුවක් ඇවිත් වගේ ගෙවල් පැත්තෙ පස්පාගන්න එපා කියල..
    මොනව කරන්නද..මට හිතුන මේ කරන විගඩම් එක්ක අද හෙටම මෙහෙම සීන් එකක් වෙයි කියල..
    පව් අර පෙරී:(

    නෑ සහෝ. පෙරී දැං ඔෆිස් එකට ඇවිත් මාත් එක්කමයි ගෙදර යන්නේ මම රෑ වෙන නිසා..:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුමාර-ගේ පෙරේරා-ගේ මොනවද සමානකම්. පෙරේරා දැන් කුමාරත් එක්කත් පැටලෙනවා ද :)

    මමනන් අහුවෙයි පෙරාගෙ ජෝගි වලට.. අපි ඒ සීන් වලට නැහැ සහෝ :frown::frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක ඉතිං පුරසිද්ද කාරණයක් නේහ් කිරියේ.....:dull:

    :dull:
    අපේ ගෙදර මනුස්සයටවත් නැති අමුතු මෙවුවා එකක් මේකේ හාදයොන්ට තියෙන්නේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :):) Wish You All The Best මචන් ..හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියනවා ..උබේ අදහස් එක්ක ඒ මිනිස්සුන්ගේ අදහස් ගැලපෙන්නේ නෑ
    උබ නාකියා උනාට අපිත් එක්ක බලද්දී ඒ ගෑනි එක්ක බලද්දී ඒකිගේ දුවටත් වඩා බාලයි

    වයසෙ වැරැද්ද සහෝ..මෝරද්දි යමක් කමක් තේරෙයි :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිත්‍රවරුනි මම යන්න කියල ..අද වැඩ ගොඩක් තියනවා බන් ..!!
    එහෙනම් සමු ගන්නම් ..!
    දැන් එක එකා කතා හදන්න එපා පෙරේරා ලොක්ක ගිය නිසා මමත් ගියා කියල :rofl::P

    :baffled::baffled: චතුරංග සහෝ ඔයත්??:shocked::shocked::dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිත්‍රවරුනි මම යන්න කියල ..අද වැඩ ගොඩක් තියනවා බන් ..!!
    එහෙනම් සමු ගන්නම් ..!
    දැන් එක එකා කතා හදන්න එපා පෙරේරා ලොක්ක ගිය නිසා මමත් ගියා කියල :rofl::P

    මම ඉන්නවා යකෝ අද රෑ වෙනකං. කිඹුලයියාගෙන් පැසෝ එක ගැන අහගන්නත් ඕනේ.. :rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මිත්‍රවරුනි මම යන්න කියල ..අද වැඩ ගොඩක් තියනවා බන් ..!!
    එහෙනම් සමු ගන්නම් ..!
    දැන් එක එකා කතා හදන්න එපා පෙරේරා ලොක්ක ගිය නිසා මමත් ගියා කියල :rofl::P

    එළ එළ..ජය වේවා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මිසින් වෙනව සහෝ...:(:(

    හෙට සෙට් වෙමු චැට් එකට

    කොයි පැත්තටද යන්නේ? මෙහේ ඇවිත් පල කොළඹ පැත්තට නම් එන්නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ සහෝ ..මම ඕව පාවිච්චියක් නෑ ..රියිඩගෙන් අහන්න සුවර් නැත්නම්
    එයත් මේ ලගදී ඇරයුමක් කළා ..මම දැඩි සේ ප්‍රතික්ෂේප කළා :yes::yes:

    කොහේවත් හිටිය එකෙක් ලිංගත උනා කියපන්කෝ.. :lol:
     
    Status
    Not open for further replies.