FD එකක් අරන් ගහපන් Mugen Bodykit එක . . .
කාර් මීට් වලට ගිහින් නවත්තපන් මෙලෝ රහක්, හැඩයක් නැති ටොයෝටා, නිසාන් Passenger කාර් එකක් ළග . . .
උන්ගේ මූනු වලට වෙන දේ බලපන් . . . තව පුලුවන් නම් Coil over සෙට් එකක් එක්ක Lowering Spring සෙට් එකක් දාලා වාහනේ පාත් කරපන් . . .
![]()
![]()
![]()
දැන් ඉතිං අනාතයෝ ටිකට රිදෙයි . . .
මම ජපානේ හිටියනම් ඕවා කරන්න තිබ්බා.. මෙහේ ඕවා කරල කොලබින් පිට ගියොත් බොඩි කිට් එක කරේ තමයි ගේන්න වෙන්නේ.. ම්නවා වුනත් FD කාර් සෙට් එක නම් පට්ට ලුකින්..


රතු පාට එක නම් හම්මේ...

Last edited:

කියලා වැඩක් නෑ..... බස් එකක් එහෙම සර්විස් කරපු දවසට ඔලුවත් ග්රීස් වෙනවා...... 
හාඩ් එකට වොරන්ටි එපාද.....?? 
මොකක්ද ඔය බයික්ස් එක කියපන්කෝ ඉස්සෙල්ලම එහෙනම්...... 


උඹව අඳුරගත්ත එකට සන්තෝසයි..