෴♥ Guess The Film ♥෴

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19123629 said:
    හොයන්න තියා හිතන්නවත් බැ බන් මේ වගේ සින් තියන පට්ට ගොඩක් තියනවා උබම සින් එක කියහන් :)
    Tamil ekak twa tkak try karamuda? :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    uda tika hari eth yata ekata uththare therory of everything newe

    කතා කිරීමට හැකි නමුත් මුඛයෙහි චලන නිසි ආකාරයෙන් පාලනය කරනොහැකි වු රොගී තත්වයකින් පෙලෙන කුඩා සිසුවෙක් සියලු බධක පරදා තම අරමුනු වෙත ගමන් කිරීම තේමා වුනු චිත්‍රපටයක්
    51sGZjlN6EL._SY300_.jpg

    එක විතරද මචන් වැරදි පුලුවන්නම් උබේ ලිස්ට් එකම හරියට කියපන් මතක විදිහට මන් ෆිල්ම් 2 කියුවෙත් නැ පිළිවෙලට උබ ලියපු කතාවත් එක්ක දාපන් එතකොට ආස වුන්ට ගන්න පුළුවන් :)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19123646 said:
    සයිබිරියන් එකක් පොඩ්ඩක් විතර හිත දැඩ් වුන් බලහන් පොඩ්ඩක් අමුතු සින් ටිකක් යනවා :)
    ane manda saho0 mta nam eka thrum gana tkak awl :confused:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19123646 said:
    සයිබිරියන් එකක් පොඩ්ඩක් විතර හිත දැඩ් වුන් බලහන් පොඩ්ඩක් අමුතු සින් ටිකක් යනවා :)

    Mama bala thiyanwa oka issara machan..
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මොහුගේ මනසික ශක්තියෙන් මොහුට අදූශි බලවේගයන් පලවා හැරිය හැක​.
    මොහු වතාවක් දෙවතාවක් අපායටත් ව ගොස් පැමිනෙති.
    මොහු සාතාන් කියන යක්‍ෂයත් මුළා කරති
    :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Meka guss karan amru wei.wdiya janapriya ekak newe.bt dannam.:)
    Meke kollekui,kellekui inwa.kolla wala bhala wala gahana ekek.kella campas eke.un dna mulin hena wali.eka game ineth.but kal ynkota lv karnwa.namuth kolla kalakanniyk wge ine.kella khmhri try karla kollta job ekak aran dnwa.a asse kellage gdrata lv eka mattu.kellge gdrin kamti nti nsa horen panala yanwa.pahuwda ude waliyak gihin kella pare panina ynkota kella ethnama yata wela marnwa.kella maruna nsa kolla mental case ekak wenwa.passe kolla kella jiwath wenwa ki job arila gihin hamadma park eke bankuwa uda wdi wela thaniyma katha karanwa.
    hapo0o diga wadida manda? :confused:
    Mekath story eka supiri itn mta nam :)

    7G_Rainbow_Colony_DVD_Cover.jpg

    කියක් හරි දියන් මේවා හොයනවාට :lol:

    ඊයේ ඉපදී අද මිය යන්නට – පෙරුම් පුරාගෙන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට බැඳි – ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත – ඇයි මේ ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්තන් – වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

    මම අද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ගායනා කරන ඉතාමත් ශෝකී ගීයකින් ලිපිය ආරම්භ කරේ ඇයි කියලා ඔයාලා බලනවා ඇතිනේ. මම අද අරන් ආව චිත්‍රපටිය මේ ගීතයට ඉතාමත්ම සම්බන්ධ චිත්‍රපටියක්. හද පාරවන සුළු, ප්‍රේමයේ අහිමිවීම මේ චිත්‍රපටිය තුළින් නිරුපණය කරනවා. හදවතට දැනෙන, හදවතින්ම විඳින්න පුළුවන්, අතිශය ලයාන්විත සංගීතයකින් මෙම චිත්‍රපටිය හැඩ ගැන්වී තිබෙනවා. ඒ මියුරු සංගීතයට උදාහරණයක් ලෙස අතිශය ජනප්‍රිය වූ Kan Pesum Varthaigal ගීතය දැක්විය හැකියි. චිත්‍රපටිය ගැන ටිකක් කිව්වොත්, සම්මාන විශාල ගණනක් හිමි කරගෙන ඇති, එමෙන්ම බොක්ස් ඔෆිස් වාර්ථා තැබූ, ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටියක් තමා මෙය. මේ චිත්‍රපටියේ රවී ක්‍රිෂ්ණා සහ සෝනියා අග්‍රවාල් අතිශයින්ම තාත්වික මෙන්ම දක්ෂ රංගනයක නිරත වනු දැකිය හැකියි. සමහරවිට ඔබ රවී ක්‍රිෂ්ණා ගැන එතරම් නොදන්නවා විය හැකියි. එතරම් විශාල චිත්‍රපටි ගණනක රඟ පා නොමැති මුත්, ඉතාමත්ම දක්ෂ නළුවෙකු ලෙස රවී ක්‍රිෂ්ණා හැඳින්වීම නිවැරදියි.

    මට තව පොඩි දෙයක් කියන්න හිතුණා. ඔබ නැරඹීමට චිත්‍රපටියක් තෝරා ගැනීමේදී, එය අලුත් චිත්‍රපටියක් නම් පමණක් එය නරඹනවාද? එසේ නොවී, තරමක් පරණ චිත්‍රපටියක් වුවත්, එය උසස් රසවින්දන මට්ටමකින් හෙබි, ජිවිතයට යමක් ගත හැකි චිත්‍රපටියක් නම්, එවැනි චිත්‍රපටි මඟ නොහැර ගත යුතු බව මගේ හැඟීමයි. දැන් මේ චිත්‍රපටියේ කථාව දෙසට මඳක් හැරෙමු. කාතීර් කියන්නේ තට්ටු නිවාස සංකීර්ණයක ජිවත් වන තාරුණ්‍යට, අනන්‍ය වූ දඟකාරකමෙන් ඔබ්බට ගිය, විසේකාරකමකින් යුතු තරුණයෙක්.ඉගැනීමට මඳක් වත් සිත යොමු නොකරන ඔහු, යහළුවන් සමඟ රස්තියාදුවේ යමින්, මතට ඇබ්බැහි වෙමින්, තාරුණ්‍යයට හිමි නිදහසින් අනිසි ප්‍රයෝජන ගනිමින් ජීවිතය ගත කරන තරුණයෙක්. මේසේ සිටිනා විටදී, ඔවුන් සිටිනා, නිවාසයට අල්ලපු නිවාසයට, අලුත් පවුලක් පදිංචියට පැමිණෙයි. එම පවුලේ සිටිනා අනීතා කෙරෙහි ආලයෙන් වෙලෙන කාතීර් හට අනිතාගේ ප්‍රේමය ලබා ගැනීමට හැකි වේද? මේ ප්‍රේමය නිසා ඔහුගේ විසේකාර ජීවිතයට විරාමයක් තැබීමට හැකිවේද? මේ කතාවේ අවසානය කෙබඳු වේද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට නම් මේ විශිෂ්ඨ ගණයේ චිත්‍රපටිය නරඹන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා.

    යන්න කලින් තව දෙයක් කියන්නම්. ඉවසීම ප්‍රගුණ කර ගැනීම, ජීවිතයට අත්‍යාවශ්‍යම දෙයක්. ඕනෑම දෙයක් අපට ජය ගත හැක්කේ ඉවසීමෙන් පමණයි. කෝප ගැනීම, ක්ෂණික කෝපය කිසි දිනෙක අප හට පරාජයක් මිස ජයක් අත් කර නොදෙන බව මතක තබා ගත යුතුම කරුණකි. මේ ටික කිව්වේ මෙය චිත්‍රපටියට සම්බන්ධ නිසයි. මේ දේත් සිතේ තබා ගෙන, චිත්‍රපටිය නරඹලා, ඔබේ අදහස් කියලා කොමෙන්ට් එකකුත් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට ජය.

    sinhala sub
    biescope eken ganin:)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මොහුගේ මනසික ශක්තියෙන් මොහුට අදූශි බලවේගයන් පලවා හැරිය හැක​.
    මොහු වතාවක් දෙවතාවක් අපායටත් ව ගොස් පැමිනෙති.
    මොහු සාතාන් කියන යක්‍ෂයත් මුළා කරති
    :dull:

    constantine
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    මොහුගේ මනසික ශක්තියෙන් මොහුට අදූශි බලවේගයන් පලවා හැරිය හැක​.
    මොහු වතාවක් දෙවතාවක් අපායටත් ව ගොස් පැමිනෙති.
    මොහු සාතාන් කියන යක්‍ෂයත් මුළා කරති
    :dull:

    මගේ පොඩිකාලේ මතක් වුනා :dull::dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ane manda saho0 mta nam eka thrum gana tkak awl :confused:

    11151566_ori.jpg

    සර්බිරියන් වැල චිත්‍රපට් නළුවෙක් ඉන්නවා වේලි වේලි වැඩක් නැතුව පස්සේ වුට ලොකු ගානකට වැඩකට එකෙක් කතා කරනවා වැඩේ හැටියට මුට වැල වල රගපාන්න වෙන්නේ මිනිමරුවෙක් වාගේ මුත් එක්ක රගපාන ගැනුන්ගේ බෙලිත් කපන්න වෙනවා අනිතිමේදී ඒ සින් එක පබ්ලික් කියන්න බැ මචන් මහා ජරාම වැඩක් තමා වෙන්නේ
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19123738 said:
    7G_Rainbow_Colony_DVD_Cover.jpg

    කියක් හරි දියන් මේවා හොයනවාට :lol:

    ඊයේ ඉපදී අද මිය යන්නට – පෙරුම් පුරාගෙන උපන් ලයේ
    හීයේ වේගෙන් අහස උසට බැඳි – ආදර ලෝකය හෙටත් තියේ
    ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත – ඇයි මේ ලොව මා තනිව ගියේ
    ආයේ දවසක එක හිත් ඇත්තන් – වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

    මම අද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ගායනා කරන ඉතාමත් ශෝකී ගීයකින් ලිපිය ආරම්භ කරේ ඇයි කියලා ඔයාලා බලනවා ඇතිනේ. මම අද අරන් ආව චිත්‍රපටිය මේ ගීතයට ඉතාමත්ම සම්බන්ධ චිත්‍රපටියක්. හද පාරවන සුළු, ප්‍රේමයේ අහිමිවීම මේ චිත්‍රපටිය තුළින් නිරුපණය කරනවා. හදවතට දැනෙන, හදවතින්ම විඳින්න පුළුවන්, අතිශය ලයාන්විත සංගීතයකින් මෙම චිත්‍රපටිය හැඩ ගැන්වී තිබෙනවා. ඒ මියුරු සංගීතයට උදාහරණයක් ලෙස අතිශය ජනප්‍රිය වූ Kan Pesum Varthaigal ගීතය දැක්විය හැකියි. චිත්‍රපටිය ගැන ටිකක් කිව්වොත්, සම්මාන විශාල ගණනක් හිමි කරගෙන ඇති, එමෙන්ම බොක්ස් ඔෆිස් වාර්ථා තැබූ, ඉන්දියාවේ අතිශයින්ම ජනප්‍රිය වූ චිත්‍රපටියක් තමා මෙය. මේ චිත්‍රපටියේ රවී ක්‍රිෂ්ණා සහ සෝනියා අග්‍රවාල් අතිශයින්ම තාත්වික මෙන්ම දක්ෂ රංගනයක නිරත වනු දැකිය හැකියි. සමහරවිට ඔබ රවී ක්‍රිෂ්ණා ගැන එතරම් නොදන්නවා විය හැකියි. එතරම් විශාල චිත්‍රපටි ගණනක රඟ පා නොමැති මුත්, ඉතාමත්ම දක්ෂ නළුවෙකු ලෙස රවී ක්‍රිෂ්ණා හැඳින්වීම නිවැරදියි.

    මට තව පොඩි දෙයක් කියන්න හිතුණා. ඔබ නැරඹීමට චිත්‍රපටියක් තෝරා ගැනීමේදී, එය අලුත් චිත්‍රපටියක් නම් පමණක් එය නරඹනවාද? එසේ නොවී, තරමක් පරණ චිත්‍රපටියක් වුවත්, එය උසස් රසවින්දන මට්ටමකින් හෙබි, ජිවිතයට යමක් ගත හැකි චිත්‍රපටියක් නම්, එවැනි චිත්‍රපටි මඟ නොහැර ගත යුතු බව මගේ හැඟීමයි. දැන් මේ චිත්‍රපටියේ කථාව දෙසට මඳක් හැරෙමු. කාතීර් කියන්නේ තට්ටු නිවාස සංකීර්ණයක ජිවත් වන තාරුණ්‍යට, අනන්‍ය වූ දඟකාරකමෙන් ඔබ්බට ගිය, විසේකාරකමකින් යුතු තරුණයෙක්.ඉගැනීමට මඳක් වත් සිත යොමු නොකරන ඔහු, යහළුවන් සමඟ රස්තියාදුවේ යමින්, මතට ඇබ්බැහි වෙමින්, තාරුණ්‍යයට හිමි නිදහසින් අනිසි ප්‍රයෝජන ගනිමින් ජීවිතය ගත කරන තරුණයෙක්. මේසේ සිටිනා විටදී, ඔවුන් සිටිනා, නිවාසයට අල්ලපු නිවාසයට, අලුත් පවුලක් පදිංචියට පැමිණෙයි. එම පවුලේ සිටිනා අනීතා කෙරෙහි ආලයෙන් වෙලෙන කාතීර් හට අනිතාගේ ප්‍රේමය ලබා ගැනීමට හැකි වේද? මේ ප්‍රේමය නිසා ඔහුගේ විසේකාර ජීවිතයට විරාමයක් තැබීමට හැකිවේද? මේ කතාවේ අවසානය කෙබඳු වේද? මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයා ගැනීමට නම් මේ විශිෂ්ඨ ගණයේ චිත්‍රපටිය නරඹන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා.

    යන්න කලින් තව දෙයක් කියන්නම්. ඉවසීම ප්‍රගුණ කර ගැනීම, ජීවිතයට අත්‍යාවශ්‍යම දෙයක්. ඕනෑම දෙයක් අපට ජය ගත හැක්කේ ඉවසීමෙන් පමණයි. කෝප ගැනීම, ක්ෂණික කෝපය කිසි දිනෙක අප හට පරාජයක් මිස ජයක් අත් කර නොදෙන බව මතක තබා ගත යුතුම කරුණකි. මේ ටික කිව්වේ මෙය චිත්‍රපටියට සම්බන්ධ නිසයි. මේ දේත් සිතේ තබා ගෙන, චිත්‍රපටිය නරඹලා, ඔබේ අදහස් කියලා කොමෙන්ට් එකකුත් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා. ඔබට ජය.

    sinhala sub
    biescope eken ganin:)
    ow saho0o antima cn tka mge mole kawa :( a tharan duka hithnawa.mul tka balagna ynkota hena borin.
    Background music nuth ela.
    kotinma qwoth man tamil balanna gaththe me film eka nsa :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    මමත් එකක් දෙන්නන්

    පෘතුවිය දූෂණය වෙලා. හැමෝම ඉන්නෙ වෙනත් කක්ෂගත මධ්‍යස්තාන වල. ඒත් මේවායෙ තියෙන්නෙ හරිම දුක්ඛිත තත්වයක්. ඒත් එක ප්ලැනට් එකක් තියෙනවා පෘතුවිය වගේම. ඒත් ඒකෙ ඉන්නෙ සල්ලි තියෙන අය විතරයි. කෙනෙක් එහෙ ඉන්න තමන්ගෙ අක්ක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා යානයක වැඩ කරනවා. ඒත් එයා ඒකෙ ගබඩා කුටීරෙ තියෙන රහසිගත දේවල් හොයගත්තට පස්සෙ ප්ලැනට් එක ගැන සිහිනය බොද වෙනවා. හැමදෙයක්ම රැවටීමක් කියල දැනගන්නවා.

    ලේසි වැඩිද මන්දා. බලපු අයට පටස් ගාල නෝට් වෙයි.