෴♥ Guess The Film ♥෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    උබේ කතන්දරේ නිළියගේ මුණ මතක තියන මුණක් බන් පිළිවෙලට රගපාන නිලියක් ඒ කතාවත් මාරයි බන් අරුට නොකරන AnnAvak නැ මාර සින් කෙල්ලත් කරන්නේ දැන්නම් එකී ටිකක් නාකි අම්මාගේ චාරිතෙට හරියයි :(

    sonia agarwal

    Sonia%20Agarwal7068.jpg
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මමත් එකක් දෙන්නන්

    පෘතුවිය දූෂණය වෙලා. හැමෝම ඉන්නෙ වෙනත් කක්ෂගත මධ්‍යස්තාන වල. ඒත් මේවායෙ තියෙන්නෙ හරිම දුක්ඛිත තත්වයක්. ඒත් එක ප්ලැනට් එකක් තියෙනවා පෘතුවිය වගේම. ඒත් ඒකෙ ඉන්නෙ සල්ලි තියෙන අය විතරයි. කෙනෙක් එහෙ ඉන්න තමන්ගෙ අක්ක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා යානයක වැඩ කරනවා. ඒත් එයා ඒකෙ ගබඩා කුටීරෙ තියෙන රහසිගත දේවල් හොයගත්තට පස්සෙ ප්ලැනට් එක ගැන සිහිනය බොද වෙනවා. හැමදෙයක්ම රැවටීමක් කියල දැනගන්නවා.

    ලේසි වැඩිද මන්දා. බලපු අයට පටස් ගාල නෝට් වෙයි.

    diya aga thibe try karahala :lol: man dan bara kiuwaa mata hati bun :P
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    සොහොන;19123824 said:
    උබේ කතන්දරේ නිළියගේ මුණ මතක තියන මුණක් බන් පිළිවෙලට රගපාන නිලියක් ඒ කතාවත් මාරයි බන් අරුට නොකරන AnnAvak නැ මාර සින් කෙල්ලත් කරන්නේ දැන්නම් එකී ටිකක් නාකි අම්මාගේ චාරිතෙට හරියයි :(

    sonia agarwal

    Sonia%20Agarwal7068.jpg
    Ow ne bnz :D
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    මුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    bala nathnam balapn.
    anthima hariya adenawa yako..
    patta story eka..

    City Lights (1931)
    2532593855_3217cc6511.jpg

    අඩේ මේවා බලපු උනුත් ඉන්නවාද මම හිතුවේ මම විතරයි බලන්නේ කියලා

    මම බලපු ටික හොදම ටික පිළිවලින් :)

    mode3.gif

    The-Kid-1921-movie-poster.jpg

    images
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    මුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා...
    snowpiercer :D
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,339
    113
    මුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා...

    images
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා...

    පට්ට කතාව

    locandina.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක කියන්ඩ බලන්ඩ :), පුලුවන්තරන් keywords හංගල තියෙන්නේ :lol::lol:

    "හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "

    engilsh,science fiction
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    Eka kollek innawa.one thanak ynna pluwan blayak tynwa.Porage balaya gana dna gatha ekek muwa maranna passe pannanwa.Eth kolla berenwa.
    Twa kiyna gyoth ahuwnwa :D
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    මේක කියන්ඩ බලන්ඩ :), පුලුවන්තරන් keywords හංගල තියෙන්නේ :lol::lol:

    "හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් යුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "

    engilsh,science fiction

    ammata,, wena clue ekaka nedda?? pissu hedenawa..
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    මේක කියන්ඩ බලන්ඩ :), පුලුවන්තරන් keywords හංගල තියෙන්නේ :lol::lol:

    "හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් යුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "

    engilsh,science fiction
    Australian film ekakda? :confused: