Okey![]()
උබේ කතන්දරේ නිළියගේ මුණ මතක තියන මුණක් බන් පිළිවෙලට රගපාන නිලියක් ඒ කතාවත් මාරයි බන් අරුට නොකරන AnnAvak නැ මාර සින් කෙල්ලත් කරන්නේ දැන්නම් එකී ටිකක් නාකි අම්මාගේ චාරිතෙට හරියයි

sonia agarwal
Okey![]()

මමත් එකක් දෙන්නන්
පෘතුවිය දූෂණය වෙලා. හැමෝම ඉන්නෙ වෙනත් කක්ෂගත මධ්‍යස්තාන වල. ඒත් මේවායෙ තියෙන්නෙ හරිම දුක්ඛිත තත්වයක්. ඒත් එක ප්ලැනට් එකක් තියෙනවා පෘතුවිය වගේම. ඒත් ඒකෙ ඉන්නෙ සල්ලි තියෙන අය විතරයි. කෙනෙක් එහෙ ඉන්න තමන්ගෙ අක්ක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා යානයක වැඩ කරනවා. ඒත් එයා ඒකෙ ගබඩා කුටීරෙ තියෙන රහසිගත දේවල් හොයගත්තට පස්සෙ ප්ලැනට් එක ගැන සිහිනය බොද වෙනවා. හැමදෙයක්ම රැවටීමක් කියල දැනගන්නවා.
ලේසි වැඩිද මන්දා. බලපු අයට පටස් ගාල නෝට් වෙයි.
man dan bara kiuwaa mata hati bun 
bala nathnam balapn.ecchara parana ewa balanne kohomei
mage oluwata ennema na ne![]()
bala nathnam balapn.
anthima hariya adenawa yako..
patta story eka..
City Lights (1931)
![]()
Ow ne bnzසොහොන;19123824 said:උබේ කතන්දරේ නිළියගේ මුණ මතක තියන මුණක් බන් පිළිවෙලට රගපාන නිලියක් ඒ කතාවත් මාරයි බන් අරුට නොකරන AnnAvak නැ මාර සින් කෙල්ලත් කරන්නේ දැන්නම් එකී ටිකක් නාකි අම්මාගේ චාරිතෙට හරියයි
sonia agarwal
![]()

uba Chaplin ge ewa balanne nadda?ta siri charli Chaplin...thanx dl list ekata danawa![]()
සොහොන;19123840 said:diya aga thibe try karahalaman dan bara kiuwaa mata hati bun
![]()

bala nathnam balapn.
anthima hariya adenawa yako..
patta story eka..
City Lights (1931)
![]()

snowpiercerමුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා...

මුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා...
මුළු පෘතුවියම හිමෙන් වැහිලා තියෙන්නේ. මිනිස්සු සෙට් එකක් ඉතුරු වෙලා ඉන්නවා කොච්චියක් ඇතුලේ. මේ කොච්චිය මුළු පෘතුවිය වටේම ගමන් කරනවා...
he's a lawyer, never lost a case, gets a job with a big law firm
well he meets the devil![]()
මොකක්?![]()
මට දැන් කියන්න බැ හති ගොඩක් ඒවාට කියුවා වෙන එකෙක් කියපන් 
, පුලුවන්තරන් keywords හංගල තියෙන්නේ 
මේක කියන්ඩ බලන්ඩ, පුලුවන්තරන් keywords හංගල තියෙන්නේ
![]()
"හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් යුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "
engilsh,science fiction
Eka kollek innawa.one thanak ynna pluwan blayak tynwa.Porage balaya gana dna gatha ekek muwa maranna passe pannanwa.Eth kolla berenwa.
Twa kiyna gyoth ahuwnwa![]()
Australian film ekakda?මේක කියන්ඩ බලන්ඩ, පුලුවන්තරන් keywords හංගල තියෙන්නේ
![]()
"හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් යුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "
engilsh,science fiction
