2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔබට සිත ආදරේ කරයි
    එකතු කර ගන්නවා.........
    ඔක්කොම කෙල්ලො ටික
    අද කෝ බන් කෙල්ලෝ ටික...උන් හිටියනම් thred එක high speed ගිහිල්ලා..:lol::lol::lol::lol:
     

    Sid Dhana

    Member
    Mar 8, 2013
    27
    1
    0
    අධිකරණ තීරණය අභියෝගයට ලක් කරමින් ප්‍රසිද්ධ මාධයේ අදහස් දක්වල, අධිකරණයට අපහස කරා කියල අල්ලන් ගියොත් අපි නෑ.......
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අඩේ මේක හෙන පරණ එකක් බං :) ස්තූතියි මචෝ
    11.gif
    11.gif
    11.gif

    :cool: