වැස්ස බං එපා වෙනකං අෆ්ෆේ කතා කරලා වැඩක් නෑ![]()

ගොඩින් බේරලා දෙන්න බැරිද බන්
බලාගෙන ගියාම උඹ පට්ට වැඩ කාරයෙක්නේ බං. ජීටීටවත් බැරි යැඩක් උඹ කරලා තියන්නේ.![]()

උබල වැස්සත් බනිනවා පැව්වත් බනිනවා![]()

දැන් නම් කතා කරන්ට එපා පුටා..සිරාවටම ටැග් එකක් එහෙම ඕනෙයි
ටැග් එකක් දා ගත්ත බන් පුදුමයි මන් එනකොට එකක් ෆ්රී තිබ්බටැග් එකක් දා ගත්ත බන් පුදුමයි මන් එනකොට එකක් ෆ්රී තිබ්බ
අද ෂෝ එක හොදයි බන් නැත්තන් සින්දු නෙමෙයි මෙතන සෙවල පෙරලා ඉවරයි නේ...කොල්ලෝ විතරක් ඉන්නකොට අමුතු ගතියක් තියනවා
කාලෙකින් පෑවිල්ලට නම් බනින්න බැරි වුනා බං. අද බාගෙට නෑවා.
බොලාට නං ඉතිං මොකද වැස්සේ දුර ලෙවන්න වුනහම එපා වෙනවා බං.
