2015 Oct 14- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    සියුමැලිද මේ තරම් කළුගල්
    ඇසට හසුවන මානයේ

    මේ දෙක දෙන්ටකෝ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබල වැස්සත් බනිනවා පැව්වත් බනිනවා :lol:

    කාලෙකින් පෑවිල්ලට නම් බනින්න බැරි වුනා බං. අද බාගෙට නෑවා. :nerd:
    බොලාට නං ඉතිං මොකද වැස්සේ දුර ලෙවන්න වුනහම එපා වෙනවා බං.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැන් නම් කතා කරන්ට එපා පුටා..සිරාවටම ටැග් එකක් එහෙම ඕනෙයි

    :D ටැග් එකක් දා ගත්ත බන් පුදුමයි මන් එනකොට එකක් ෆ්‍රී තිබ්බ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    b68zgi.jpg
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අද ෂෝ එක හොදයි බන් නැත්තන් සින්දු නෙමෙයි මෙතන සෙවල පෙරලා ඉවරයි නේ...කොල්ලෝ විතරක් ඉන්නකොට අමුතු ගතියක් තියනවා

    එන පොට හොද නෑ මූ
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කාලෙකින් පෑවිල්ලට නම් බනින්න බැරි වුනා බං. අද බාගෙට නෑවා. :nerd:
    බොලාට නං ඉතිං මොකද වැස්සේ දුර ලෙවන්න වුනහම එපා වෙනවා බං.

    තෙමි තෙමි යන්නේ මොකෝ බන් :eek: