සොහොන;19124398 said:කස්සටිය නිදි වගේ බන් එකයි සින් එක![]()
ado thawa ekak dapn."හදිසියේ පැමිණෙන අමුත්තන් පිරිසක්, අත්වැරැද්දක් නිසා වෙනසකට ලක් වන අයෙක්, වෙනසින් අයුතු ප්‍රයෝජන ගැනීමට මාන බලන පිරිසක්, වැරැද්ද නිවැරදි කරන පොරොන්දුවෙන් අමුත්තන්ට උදව් කලත් අවසානයේ බලාපොරොත්තු කඩවී ලෝකයෙන්ම තනිවන අයෙක් "
හරි හරි
![]()
සොහොන;19124398 said:කස්සටිය නිදි වගේ බන් එකයි සින් එක![]()
හෙට තමයි එඅ කියන්නේ...

supiri VFX bn. ekai mama wadiyenma kamathi


මමත් එකක් දෙන්නන්
පෘතුවිය දූෂණය වෙලා. හැමෝම ඉන්නෙ වෙනත් කක්ෂගත මධ්‍යස්තාන වල. ඒත් මේවායෙ තියෙන්නෙ හරිම දුක්ඛිත තත්වයක්. ඒත් එක ප්ලැනට් එකක් තියෙනවා පෘතුවිය වගේම. ඒත් ඒකෙ ඉන්නෙ සල්ලි තියෙන අය විතරයි. කෙනෙක් එහෙ ඉන්න තමන්ගෙ අක්ක ගාවට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. එයා යානයක වැඩ කරනවා. ඒත් එයා ඒකෙ ගබඩා කුටීරෙ තියෙන රහසිගත දේවල් හොයගත්තට පස්සෙ ප්ලැනට් එක ගැන සිහිනය බොද වෙනවා. හැමදෙයක්ම රැවටීමක් කියල දැනගන්නවා.
ලේසි වැඩිද මන්දා. බලපු අයට පටස් ගාල නෝට් වෙයි

සොහොන;19124452 said:
අඩේ මේවගේ සයන්ස් සින් වැඩිය බැලෙන්නේ නැ බන් බැලුවා නම් උබලට කියනවා![]()
![]()
බලන්න වටින ෆිල්ම් එකක් මචන්. රේටින් පොඩ්ඩක් අඩුයි. ඒ ගැන හිතන්නෙ නැතුව බලන්න.
මේක කියමු එහෙනම්.ලගදි ආපු ප්‍රසිද්ද එකක්.
දෛවය සරදම් කරන තරුණයෙක්/තරුණියක්සිතාගත නොහැකි අවසානයක්.

සොහොන;19124306 said:මේ ෆිල්ම් එක IMDB වල 7.8 වගේ අගයක් අදටත් රඳවාගෙන තියෙන ටිකක් අමුතු කුතුහලයෙන් බලන්න පුලුවන් වෙනස් ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Brad Anderson විසින්.ඒ වගේම මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ American Psycho,The Dark Knight,The Prestige, Public Enemies, Terminator Salvation වැනි ජනප්‍රිය චිත්‍රපට ගණනාවක ප්‍රධාන චරිත රඟ පෑ Christian Bale විසිනි. නමුත් ඔහුගේ අනිත් චිත්‍රපට වලින් මෙය තරමක් වෙනස් වන්නේ මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහු කරපු විශේශ කැපකිරීමයි.එනම් ඔහු ඔහුගේ චරිතය වෙනුවෙන් එක දිගට මාස 4 ක් අහාර අනුභවය සීමාවකට යටත්ව සිදු කිරීමයි.එමගින් ඔහු ඔහුගේ සිරුරේ බර 27kg කින් අඩු කරගන්නට සමත් උනා..වෙන නලුවෙක් නම් කීයටවත් කරන්න හිතන එකක් නෑ මේ වගේ පිස්සු වැඩක්…..
ෆිල්ම් එකේ කථාව ගැන කියනවනම් ට්‍රෙවරි කියන පුද්ගලයා INSOMNIA(නින්ද නොයාමේ ලෙඩේ) සැහෙන්න අපහසුතාවයකට පත් වෙච්ච චරිතයක්.මොහු අවුරුද්දකින් නිදාගෙන නැති නිසා මොහුට කල් යද්දී විවිධ විකාර අදහස් එනවා,තමාට විරුද්ධව හැමෝම කටයුතු කරනවා කියලා දැනෙන්න ගන්නවා…ඉතිං ඔහු ඔහුට මේ ලෙඩේ හැදෙන්න හේතුව හොයා ගන්න සැහෙන්න අරගලයක යෙදෙනවා.ඒ වගේම මොහු කාර්මිකයෙක්…ඔහුගේ මොලේ අමාරුව නිසා ඔහුට රස්සාවෙන අස්වෙන්න පවා සිදු වෙනවා….
ඔහුගේ ගුප්ත චරිතය ගැන තමා තව දුරටත් මෙයින් කියවෙන්නේ….කම්මැලි නැතුව කුතුහලයෙන් මේක බලන්න පුලුවන් film එකක්.
බයිස්කෝප් එකේ ලින්ක් කොපි කරන්න බැ මෙන්න උබට කතාව![]()


සොහොන;19124513 said:සින්හල සබි තියනවා නම් බලන්නම් මචෝ නැත්තම් පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි
හොල්මන් වලින් සිත් පිරවූ බන්ගලාවක්.... අතීතයේ කවියෙක් සමග ඇති වූ ප්‍රේමයක ඛේදවාචකයක්... මානසික රෝග විශ්ෂක්ද්යෙකුගෙ මැදිහත්වීමක්....නර්තනය අති සුන්දර යුවතියකගේ පුනරාගමනයක්.....................
හිංදි
Hindi ekakuth awada eke![]()
Bhool Bhulaiyaa![]()
Pissu natham shook kiwwalu
eka hindi ekak twisty![]()
parana ekakda?
(black and white?)
.... walk to remember eke ohoma kathawakda tyenne twistyo 
![]()
බලන්න වටින ෆිල්ම් එකක් මචන්. රේටින් පොඩ්ඩක් අඩුයි. ඒ ගැන හිතන්නෙ නැතුව බලන්න.

තාත්තා අශ්වයෝ අල්ලන්න ගිහින් ජිවිතෙන් වන්දි ගෙවන පවුලක්
රේස් වෙන්න ඇති බන්..අස්ප රේස් අල්ලන ගිහින්ද කැලේ අස්පයෝ අල්ලන ගිහින්ද??
සොහොන;19124611 said:උබ කියපු නිසාම ඩවුන් වෙන්න දැම්මා බලලා ගුණදොස් උබට කියන්නම්![]()
