Konde Hitawala Masa 2k Giya

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මගෙත් ලොකාන්තෙ වගේ නළලක් තියනව බන්.. කොන්ඩේ ගිහින් නෙවේ.. හැටි

    :rofl:

    බලන්න ඕන හිටෝ ගන්න

    :nerd::nerd::nerd:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උදලු ගාපු මිදුලෙ සතියෙන් තනකොල වැවෙනව වගේ සට සට ගාල වැවිල ගොඩ යමන් කියල පතනව.
    මං මේ සති එකහමාරෙන් එකහමාරට කොන්ඩෙ කපනව බැන බැන. මේක දැක්කමයි කොන්ඩෙ වටිනාකම තේරුනෙ.
     
    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    මමනම් ගෙදර ඉන්න එකේ තට්ටේ ගෑව.. :rofl:
    konde pattata thiyena un thatte gaan innawa dekkama langata gihin kane parak denna hithenawa ban, apita konde nethiwa innawa thiyena un thatte gagena :angry::angry::angry:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,547
    2,369
    113
    konde pattata thiyena un thatte gaan innawa dekkama langata gihin kane parak denna hithenawa ban, apita konde nethiwa innawa thiyena un thatte gagena :angry::angry::angry:

    :P උබේ video එකේ ඉස්හොරි බං.. ඉස්හොරි නිසා කොන්ඩේ යන්න ඇත්තේ.. ලෙඩේට බෙහෙත් කරන්න කලින් රෝග කාරකයට බෙහෙත් කරන්න.. ;) :)

    මගේ නම් තිබුන කොන්ඩේ නෙවේ වැවෙන්න තට්ටේ ගෑවට පස්සේ.. දැන් ටිකක් straight :love:
     
    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    :P උබේ video එකේ ඉස්හොරි බං.. ඉස්හොරි නිසා කොන්ඩේ යන්න ඇත්තේ.. ලෙඩේට බෙහෙත් කරන්න කලින් රෝග කාරකයට බෙහෙත් කරන්න.. ;) :)

    මගේ නම් තිබුන කොන්ඩේ නෙවේ වැවෙන්න තට්ටේ ගෑවට පස්සේ.. දැන් ටිකක් straight :love:
    ishori ma nemei ban e, thuwala wala pothu thama gelawi gelawi yanawa
     
    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    ජින්තුවා;19143335 said:
    මටනම් වෙනසක් පේන්නෙ නෑ බන්, උඹේ ඔලුවේ හොරි හැදිලද.. ඊය යකෝ නාපන් දවස ගානෙ
    zoom karala beluwama penawa machanz