☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් ගහපු එකක් නෙමයි කිව්වේ අයිත ගහන්න එපා කියලා. :)

    නෑ බං ඉස්සරහට වැඩිය මේකට එන්න වෙන්නෙත් නෑ බිසී උනාම. බින්දුට වෙච්ච වැඩේ මට වෙන්නෙත්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නෑ බං ඉස්සරහට වැඩිය මේකට එන්න වෙන්නෙත් නෑ බිසී උනාම. බින්දුට වෙච්ච වැඩේ මට වෙන්නෙත්.

    බින්දුව දක්කෙමේ නැහැ බන් උට කලකිරිලමද කොහෙද එන්නේ නැතුව ගිය. :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    සොහොන;19125710 said:
    පිස්සෙක් පිස්සෙක් ගනම් ගන්න එපා ඕවා :lol:

    මුන් පිස්සු කෙලිනව අන්තිමට සේරම කුනු මගේ එකව්න් එකට :baffled:

    කොහෙද ඕක තිබ්බේ

    මේ ත්‍රේඩ් එකේ QUOTE කරලා තිබ්බේ :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සොහොන;19125707 said:
    මෙම්බරයෙකුත් :lol: නෙමේනේ ඉස්සරත් ආවේ ඔය වගේ අද එනවා හෙට හොයන්නත් නැ රිප්ලයි නොකර ඉන්න අයියේ :)

    :rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බින්දුට වැඩ වැඩියි බං. ඉස්සරහට මටත් ඒ ටොපිය සෙට් වෙනවා.

    බින්දුව බොදු බලසේනා කෙස් එකට මාත් එක්ක අරගත්තා එකපාරක් එකන් මට සෙට් උනේ උව.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දුව බොදු බලසේනා කෙස් එකට මාත් එක්ක අරගත්තා එකපාරක් එකන් මට සෙට් උනේ උව.

    :lol::lol::lol:බින්දුවා මට සෙට් උනේ අර A/L පාස් වෙලා මවුස් පෑඩ් එකේ රිසාල්ට් ශීට් එක අලෝගෙන මේකේ ෆොටෝ ගහලා දාලා හරියට පාස් නොවුනු උන්ට බයිට් දදා හිටි එකාව රේප් කරපු දවස් වල.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ටයි කෝට් දාගෙන fb එකේ ප්‍රොෆයිල් පික්චර් එකක් දැම්මට සක්කිලියා සක්කිලියමයි යකෝ....
    රත්තර0 කියමන .... එකත් කුලියටහ් වෙන්නහ් ඇති :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    THlfg.png
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ටයි කෝට් දාගෙන fb එකේ ප්‍රොෆයිල් පික්චර් එකක් දැම්මට සක්කිලියා සක්කිලියමයි යකෝ....
    රත්තර0 කියමන .... එකත් කුලියටහ් වෙන්නහ් ඇති :lol:

    ඇමසියා ප්‍රොෆයිල් පික් එක දාලා තියෙන්නේ මචං කෝට් එකක් ඇඳගෙන ටයි එකක් දාගෙන ගෑණි වගේ බංකුවට පැත්තට වාඩි වෙලා කියහන්කෝ.. :lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    :):) පොඩි එකාවගේ මෙතන පොස්ට් ගණන් කර කර ඉන්නේ නැතුව කසාදයක් බැදගෙන දරුවෙක් මල්ලෙක් හදාගනින් මිනිහෝ. :lol::lol: බලාංශේ උන් කරන වැඩ නේ කරන්නේ:lol: පොටෝ එකෙඋත් හදලා මල් වෙඩිත් දාලා:lol:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇමසියා ප්‍රොෆයිල් පික් එක දාලා තියෙන්නේ මචං කෝට් එකක් ඇඳගෙන ටයි එකක් දාගෙන ගෑණි වගේ බංකුවට පැත්තට වාඩි වෙලා කියහන්කෝ.. :lol::lol:

    අඩෝ ලින්ක් එක දියන්කෝ දැකla නැහැ පොරව
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ ලින්ක් එක දියන්කෝ දැකla නැහැ පොරව

    පොඩ්ඩක් හි‍ටු ඉවසලා. ඕකට ඔහොම නට නටා ඉන්න කියහන්කෝ මේකේ. ඉස්සරහට දෙන්න. මොනවා බලන්නද බං. කොටයි, කලුයි, මූණ පුරා ‍රැවුල වවලා වීරවංශ වගේ. :lol::lol:
     
    Status
    Not open for further replies.