hama ekama amdyapa ne..![]()



පිස්සුද යකෝ.. තවම බොන උන් ඇවිත් නෑ.. ආවම බලපංකො..
හොඳම එකා තමයි ජින්තුවා..
බලපං ඕකා කොක්ටේල් දාලා බීලා මේ ත්‍රේඩ් එකටම ඇවිත් තොටත් කුණුහරුපෙන් බැනලා යනවා වැදුනට පස්සෙ..

hama ekama amdyapa ne..![]()




අඩෝ මෙන්න මූ අමු සිංහලෙන් කොටලා..කොහොමද කෙටුවෙ.. මං කියපු විදියටද..?
දවසක ට්‍රයි කරල බලන්න ඕනි.. බොන එක නම් නවත්තලා තියෙන්නෙ.. ඒ කාලෙ වොඩ්කා කොක්ටේල් දාලා ගහල නෑ බං.. දන්නෙ නැහැනේ.. ඒක නිසා මං වොඩ්කා වලට ආස නෑ.. හෙන තුප්පහි ස්මෙල් එකක් එන්නෙ.. බොන්න අප්‍රියයි..


පිස්සුද යකෝ.. තවම බොන උන් ඇවිත් නෑ.. ආවම බලපංකො..
හොඳම එකා තමයි ජින්තුවා..
බලපං ඕකා කොක්ටේල් දාලා බීලා මේ ත්‍රේඩ් එකටම ඇවිත් තොටත් කුණුහරුපෙන් බැනලා යනවා වැදුනට පස්සෙ..

nokiyath ba kiyalath ba wage.
ithin vodka witharamada use kare alcohol walin?
ara tic tac dammama gas enne nadda?
munwa maranawa ehema newe hode

එල එල දැනුයි ත්‍රෙඩ් ඒ දැක්කේ බං. මේකේ ඉන්න බෙබාලා සෙට් උනාම උඹට බේරෙන්න වෙන එකක් නෑ.

mama neme bro type kare wena kenek type karala dunne...
eya credits danna epa kiyapu hidna ohoma damme..
vodka nikan bonna amarui thamai..
cocktail ekak dammama patta smooth..
meke danna ada jathi dekaka cocktail haduwa.. hadapuwa wisik karannath bane..
dan babara wadila inne...![]()
අවශ්‍ය වෙලාවට PM එකක් දාපන්.. හැබැයි සිංග්ලිෂ් වලින් හොදේ.. කඩ්ඩ නම් එවන්නෙපා..


wade allala giyoth digatama danawa..
naththan aparade bothal kada kada mewa hadana eka..![]()
නැත්තං මේකෙ උන් ටිකක් සෙට් කරගෙන ගසලා දාපං දවසක..
kadala thiyenne vodka eka witharai..
e hindai vodkama damme..
cocktail wala gas hitinne nane bro shake karanakota..
na na marenne na owa mama kochchra hada hada bonawada...

එල එල දැනුයි ත්‍රෙඩ් ඒ දැක්කේ බං. මේකේ ඉන්න බෙබාලා සෙට් උනාම උඹට බේරෙන්න වෙන එකක් නෑ.
මූ බෝතල් ටික කියලා කට වරද්දගත්තනේ.. දැන් දීපං පාටි..
එල එල.. සිංහල කොටාගන්න ඕන නම් මමත් හෙල්ප් කරන්නං..අවශ්‍ය වෙලාවට PM එකක් දාපන්.. හැබැයි සිංග්ලිෂ් වලින් හොදේ.. කඩ්ඩ නම් එවන්නෙපා..
ඔව් බොන්න බෑ බං.. උගුර පුච්චං යනවනේ.. අපි ඉතිං තුප්පහි විදියට ඒ කාලෙ කිස්ට් නෙක්ටා දාලා ගැසුවා.. දන්නෙ ඔච්චර තමා..
මොන බ්‍රෑන්ඩ් එක අහු උනත් සැන්ඩි කරනවා නම් කිස්ට් නෙක්ටා, සන්ක්වික් තමා..
එපා යකෝ.. බෝතල් ටික අරන් තියාගනිං.. නැත්තං එක බෝතලයක් කඩලා සුට්ට සුට්ට හදල පෙන්නපං..නැත්තං මේකෙ උන් ටිකක් සෙට් කරගෙන ගසලා දාපං දවසක..

ඕං බලපං මූව හොයාගෙන ගිහින් කොක්ටේල් හදාගෙන බීලා එනවා ඕකුන් ටික හෙට අනිද්දට..මූ බෝතල් ටික කියලා කට වරද්දගත්තනේ.. දැන් දීපං පාටි..
Cocktail nokiya wena namak damuko okata ehenan![]()
ok bro ona unoth ewannan thanks..
ow ekai kadapu ekenma hadanne dan...![]()


sex on the beach cocktail එක අනිවා දාපන්. ඒක පට්ට ලස්සන පාටයි බං මම ගූගල් කරලා බැලුවා. හැමදාම දාන්න එපා බෝතල් කඩ කඩා අපරාදේ. අන්තිමට උඹට සිරෝසිස් හැදෙයි දිය වැඩියාව එක්ක. උඹ බොන වෙලේට ෆොටෝ එකක් ගහලා දාපන් මේකේ හදන විදිහ එක්කම.

වැඩිය ඕනේ නෑ අර එකෙක් බොන්න අහලා දාපු ත්‍රෙඩ් එකේම හිටියා ඌට බොන විදිය කියල දෙන්න පට්ට බේබද්දෝ සෙට් එකක්.

sex on the beach cocktail එක අනිවා දාපන්. ඒක පට්ට ලස්සන පාටයි බං මම ගූගල් කරලා බැලුවා. හැමදාම දාන්න එපා බෝතල් කඩ කඩා අපරාදේ. අන්තිමට උඹට සිරෝසිස් හැදෙයි දිය වැඩියාව එක්ක. උඹ බොන වෙලේට ෆොටෝ එකක් ගහලා දාපන් මේකේ හදන විදිහ එක්කම.

aaa oya kiyanne eka liquor ekak witharak use karapu nisada..
na bro na.. eka liquor ekak witharak use karana cocktails ona tharan thiyenawa eka eka syrup jathi dala hadana..
mama sex on the beach hadanna haduwe eth ekata one syrup mema hewwa hewwa hambune na..
eka liqour ekak ad karala hadana cocktails ona tharan thiyenawa..
best of luckඑල එල.. ඕන වෙලාවක ඈ..
ඔව්.. නැත්තං උඹ බොන වෙලාවට හදන එකේ පිංතූර දාහන්.. අපරාදෙ නාස්ති කරන්නෙපා.. වැඩිය බීලා ලෙඩ හදාගන්නත් එපා..
අඩෝ එහෙම කොක්ටේලුත් තියෙද.. බොන්න ආසයි බං.. බීලම නෑනේ..
