vodka cocktail ekak damuda?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    lankawe un bonne mara beemak ne..
    bothal ganan bonawa nikan coke wakkaragena..
    pissu hadenawa dakkama...
    ehema boddi effect eka kohomath wadi athi oya dannawa athine doc kenek nisa..
    cocktail boddi ithin amaruwak nathuwa lassanata wadinawa..:rofl:

    දවසකට බොන්න ඕනේ බං ඇල්කොහොල් යුනිට්ස් 3 කට අඩුවෙන් පිරිමි කෙනෙක් ගෑණු කෙනෙක් 2 යුනිට්ස්. යුනිට් එකක් කියන්නේ absolute pure alcohol මිලි ලීටර් 10 ක් හෝ ග්‍රෑම් 8 ක්. ඒ කියන්නේ දවසටම මිලි ලීටර් 30 ක්. ඕක western ප්‍රමාණේ. ලොවෙත් Asians ලට ඕකත් වැඩියි.අපේ උන්ට මොන කොක්ටේල්ද බං. බෝතලේ සැන්ඩි නැතුව කටේ හලාගන්න පෙරේත යක්කු ඉන්නේ. :rofl::lol:
     

    dickensian

    Well-known member
  • දවසකට බොන්න ඕනේ බං ඇල්කොහොල් යුනිට්ස් 3 කට අඩුවෙන් පිරිමි කෙනෙක් ගෑණු කෙනෙක් 2 යුනිට්ස්. යුනිට් එකක් කියන්නේ absolute pure alcohol මිලි ලීටර් 10 ක් හෝ ග්‍රෑම් 8 ක්. ඒ කියන්නේ දවසටම මිලි ලීටර් 30 ක්. ඕක western ප්‍රමාණේ. ලොවෙත් Asians ලට ඕකත් වැඩියි.අපේ උන්ට මොන කොක්ටේල්ද බං. බෝතලේ සැන්ඩි නැතුව කටේ හලාගන්න පෙරේත යක්කු ඉන්නේ. :rofl::lol:

    seriously coke ekka ehema mix karala bonawata wada hodai ice cubes tikak dan nikan bona eka..
    apooo.. ekanan aththa bar eke ellila inne minissu..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    drink Pina colada
    4.gif

    hadana widiya dickensian damme nathnam Mama dannam me thread ekema
    11.gif
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    na mata nan purudui..
    eth mehe thaniyama hadagena bonna kammali bro..:dull:
    ekai hadanne naththe wadiyama..

    එල එල උඹ ඉන්න දිහාව අනුව මේකේ එකෙක් සෙට් කරගෙන සෙට් වෙයන්. මේකේ අම්බානක බේබද්දෝ ඉන්නවා. උඹට අන්තිමට බේරෙන්න වෙන එකක් නෑ. කොළඹ නම් ඉන්නේ තනුජ්කව සෙට් කරගනින්. ඌ හොඳ එකා.