vodka cocktail ekak damuda?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ekata one bro syrups wagayak ewa ganna nane ada mama baluwath ekka..
    e hindai lesi dekak hadala damme...:dull:

    මොනාද බං සිරප්. නම් කියහන් බලන්න අහලවත් තියෙද දන්නේ නෑ. ආර්පිකෝ එකේ ඇති ගොඩක් වෙලාවට. බොරුවට මේකටම දාන්න බලාගෙන වියදම් කරගෙන ගේන්න නම් එපා. හදන වෙලේක දාහන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    crazybuddy;19125783 [CENTER said:
    අඩෝ එහෙම කොක්ටේලුත් තියෙද.. බොන්න ආසයි බං.. බීලම නෑනේ..:(
    [/CENTER]

    ඔව් ඔව් මං දැක්කා.. බොන්න පුරුදු කරනවා.. හැබැයි කුප්ප වැඩේ අන්තිමේ ඌ කියල තිබ්බා ඊයෙ බිව්වා ඒත් මට ගාණක්වත් නෑ අනිත් උන්ට නම් වැදුනා කියලා..:lol:

    Sex on beach cocktail

    veyahc.jpg

    අපේ කෑම ත්‍රෙඩ් එකේ මූ කිව්වට පස්සේ තමයි මම දන්නෙත් පට්ට ලස්සනයි බං. මම වොඩ්කා නොදා හරි මේක නිකන් හදනවා.

    නෑ ඌ බීලා වෙච්ච දේවල් මතක නැතිවෙන්න වැදිලා. ඌට වැදුනා කියලා ඌම දන්නේ නෑ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    threred හදලා හොරෙන් දාද්දි ආතල්ද බන් :lol:

    මැසේජ් එකක්වත් දාපන් අනික් දවසේ :)

    වැඩේ කරලා මෙතැනම පින්තුර දාන්නම් වොඩ්කා බෝතලයක් තිබුනා වගේ :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Sex on beach cocktail

    අපේ කෑම ත්‍රෙඩ් එකේ මූ කිව්වට පස්සේ තමයි මම දන්නෙත් පට්ට ලස්සනයි බං. මම වොඩ්කා නොදා හරි මේක නිකන් හදනවා.

    නෑ ඌ බීලා වෙච්ච දේවල් මතක නැතිවෙන්න වැදිලා. ඌට වැදුනා කියලා ඌම දන්නේ නෑ.
    අප්පටසිරි.. දැක්කම ඇඟ මෙව්වා වෙනව ඕයි..:lol: කොක්ටේල් බිව්වමත් ගෑස්ට්‍රයිටීස් හැදෙනවද..? :sorry:

    cocktails thiyenawa one tharan..
    mehe hadanna ba bro..
    ona jathi nane ganna..:sorry:
    ගෑස්ට්‍රයිටීස් වැඩි වෙන්නෙ නැති කොක්ටේල් එකක් හදපංකො බං.. මං බොන්නෙ නෑ බයට ගෑස්ට්‍රයිටීස් නිසා..
     
    dickensian

    Well-known member
  • මොනාද බං සිරප්. නම් කියහන් බලන්න අහලවත් තියෙද දන්නේ නෑ. ආර්පිකෝ එකේ ඇති ගොඩක් වෙලාවට. බොරුවට මේකටම දාන්න බලාගෙන වියදම් කරගෙන ගේන්න නම් එපා. හදන වෙලේක දාහන්.

    schnapps one bro ekata.. peach schnapps liquor bottles nane ganna..
    believe me mama than 10kata wada ahuwa ganna..
    un ehema jathiyak ahalath na..
    thawa cranberry juice hari syrup eka hari one..
    ewath na...:dull:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    අප්පටසිරි.. දැක්කම ඇඟ මෙව්වා වෙනව ඕයි..:lol: කොක්ටේල් බිව්වමත් ගෑස්ට්‍රයිටීස් හැදෙනවද..? :sorry:

    ගෑස්ට්‍රයිටීස් වැඩි වෙන්නෙ නැති කොක්ටේල් එකක් හදපංකො බං.. මං බොන්නෙ නෑ බයට ගෑස්ට්‍රයිටීස් නිසා..

    drink Pina colada
    4.gif

    hadana widiya dickensian damme nathnam Mama dannam me thread ekema
     
    dickensian

    Well-known member
  • Sex on beach cocktail

    අපේ කෑම ත්‍රෙඩ් එකේ මූ කිව්වට පස්සේ තමයි මම දන්නෙත් පට්ට ලස්සනයි බං. මම වොඩ්කා නොදා හරි මේක නිකන් හදනවා.

    නෑ ඌ බීලා වෙච්ච දේවල් මතක නැතිවෙන්න වැදිලා. ඌට වැදුනා කියලා ඌම දන්නේ නෑ.

    liquor nathuwa oka nikan hadanna ba bro...
    peach schnapps kiyanneth liquor ekakmai..
    nikan cranberry juice and orange juice dala thama bonna wenne...:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    schnapps one bro ekata.. peach schnapps liquor bottles nane ganna..
    believe me mama than 10kata wada ahuwa ganna..
    un ehema jathiyak ahalath na..
    thawa cranberry juice hari syrup eka hari one..
    ewath na...:dull:

    සමහර විට ආර්පිකෝ එකේ ඇති මචං. ආර්පිකෝ එකේ නැත්නම් ඉතින් නෑම තමයි. අදමයි ඇහුවේ. :rofl::rofl:
     
    dickensian

    Well-known member
  • :(:( මම බොන්නේ නෑනේ බං. ඕක දැක්කම නම් පට්ට ආස හිතුනා. මාර ලස්සනයි..

    lankawe un bonne mara beemak ne..
    bothal ganan bonawa nikan coke wakkaragena..
    pissu hadenawa dakkama...
    ehema boddi effect eka kohomath wadi athi oya dannawa athine doc kenek nisa..
    cocktail boddi ithin amaruwak nathuwa lassanata wadinawa..:rofl: