෴♥ Guess The Film ♥෴

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    කඳු පළාතකට යන පවුලකට විකුර්ති මිනිසුන් අඩම්තේට්ටම් කරයි. :baffled: විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    hudband and wife වාහනේ යනකොට මගදී කැඩෙනවා. වෙන truck එකක යන පොරක් වාහනේ නවත්වලා උදව් කරන්න අහනවා, wife ඒ මිනිහගේ වාහනේ නැගලා යනවා ළඟම තියෙන repair centre එකට . wife ගියා ගියා මයි ගොඩක් පරක්කුයි :baffled:

    අන්තිමට husband ත්‍රාසජනක ගමනක් යනවා :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    කඳු පළාතකට යන පවුලකට විකුර්ති මිනිසුන් අඩම්තේට්ටම් කරයි. :baffled: විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා :yes:

    hudband and wife වාහනේ යනකොට මගදී කැඩෙනවා. වෙන truck එකක යන පොරක් වාහනේ නවත්වලා උදව් කරන්න අහනවා, wife ඒ මිනිහගේ වාහනේ නැගලා යනවා ළඟම තියෙන repair centre එකට . wife ගියා ගියා මයි ගොඩක් පරක්කුයි :baffled:

    අන්තිමට husband ත්‍රාසජනක ගමනක් යනවා :yes:

    tv එක බලබලා ඉන්නකොට ඒක ඇතුලෙන් කෙල්ලෙක් එනවා :angry:

    :dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,342
    113
    පිස්සු හැදිච්ච අපරාධකාරයො ඉන්න දූපතකට යන මාර්ෂල්වරයෙක් සහ සහයකයෙක්. දූපත ඇතුලෙ රහස් ගොඩක්. සියල්ල කනපිට හැරෙන අවසානයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සු හැදිච්ච අපරාධකාරයො ඉන්න දූපතකට යන මාර්ෂල්වරයෙක් සහ සහයකයෙක්. දූපත ඇතුලෙ රහස් ගොඩක්. සියල්ල කනපිට හැරෙන අවසානයක්.

    shutter island
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    කඳු පළාතකට යන පවුලකට විකුර්ති මිනිසුන් අඩම්තේට්ටම් කරයි. :baffled: විකෘති මිනිසුන් ඇතිවෙන්නේ ඒ පළාතේ කරපු nuclear testing නිසා :yes:

    The Hills Have Eyes
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    a group of friends going on a cave expedition

    one of them with a tragic past of a dead family..

    strange creatures they encounter in the cave..are the real or are they in her head??
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    neighbour කොල්ලයි කෙල්ලයි. එකම college එකට යන්නේ. දවසක් trip එකක් යනවා meuseum එකකට. එදා රාත්‍රී තම වැඩේ වෙන්නේ දෙන්න නිදාගත්තම. :D දෙන්නාගේ ශරීර දෙක මාරු වෙනවා. :D
     
    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    neighbour කොල්ලයි කෙල්ලයි. එකම college එකට යන්නේ. දවසක් trip එකක් යනවා meuseum එකකට. එදා රාත්‍රී තම වැඩේ වෙන්නේ දෙන්න නිදාගත්තම. :D දෙන්නාගේ ශරීර දෙක මාරු වෙනවා. :D

    Its a boy girl thing
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    a rookie cop on his first day as a narc, and his senior officer who undertakes to train him..and the dark criminal underbelly where strange things happen..where the line between right and wrong is so blurred that you are not sure which side you are on :P